JVP අනුර කුමාරට සැර පාඩමක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ උඹද බං? උඹේ එකවුන්ට හැක් කොලා නේහ්? එහෙම නැහ්නං ගෑනි එක්ක බෝල් බස්ටින් වගේ එකක් කොරන්න ගිහිල්ල පුකට පාරක් වැදිලා මොලේට හානියක් උනාවත්ද? අනේ ඉතින් මොනව උනත් උඹත් පනක් තියෙන එකෙක් නේ.. ඉක්මනට සනීපවෙයං කොල්ලෝ:oops::oops:

    හැක් වෙලා තිබ්බේ.... ඇඩ්මින් ට කියල ආයේ ගත්ත....

    ඒවා වැඩක් නෑ.... මොකද අනුර පෙරට එන්නේ නැහැලුද ? :unsure: උඹනම් කොහොමද්ත් ගුපියනේ.... උඹ දැනගන්නම ඕනේ
     
    • Love
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,601
    167,180
    113
    එකමත් එක රටක
    අනේ මන්ද.. නිකන් කකා බිබී ඉන්න උන්ගෙන් අමාරුවෙන් ජිවිතේ ගේම ගහන උන් ජිවත් වෙන්න ඉගෙන ගන්නවා...
    ඔකුන්ටත් මේ අමාරු කාලේ මාසයක් එලියට ඇවිත් රස්සාවක් කරල , බණ ප්‍රයෝගිකව කරන්න කියන්න ඕනේ.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    අපෝ ඔය හොර ගනයෝ සෙට් එක අයින් කරලා දාන ඕනි ඊට පස්සේ
     
    • Like
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුරු එලියෙ උන්නත් ලපය හැoගිලා, මිනිහ බයේ දගලනව අගමැතිකම බාරදෙයි කියල, ඔකට බලෙන් හරි උස්සන් ඇවිල්ල අගමැතිකම දෙන්ඩ තියෙන්නෙ..🤭🤭
    ඤානක්කගෙ ගෙදරද දන්නෑ :rofl:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මුලින් අටවගන්නවා Youtube account එකක් පස්සේ ඒ වටේ පිරිසක් ඇති කරගන්නවා.. පස්සේ ඕන එකටයි එපා එකටයි මන් තමා පොර කියලා හිතාගෙන videos හද හද දානවා..මිනිස්සූ ඇහුවනම් බණ මන් හිතන්නේ ඒ නිවන සදහා දර්ම අවබෝදය ලබා ගැනීමට නැතුව ස්වාමීන් වහන්සේලාගෙන් දේශපාලන අවබෝදය ලබා ගන්න නෙවෙයි කියලා මට නම් හිතන්නේ.(මන් මීට කලින් අහලා නැති නිසා මොනවා දේශනා කරාද කියලා දන්නේ නෑ) ස්වාමීන් වහන්සේලා අපිට හදන්න බෑ තම තමන් වපුරන දේ අනුව අස්වැන්න ලබා ගනී ඒනිසා ඕකට පැටලෙන්න යන්න හොද නෑ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    1649064979261.png
    8 ඕ වෙලා ද දඟලන්නෙ ?
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    An attention seeker. He makes phone calls when a tv program is going on with monks and challenge them by holding onto a small point and demands a tv program with him on next week. Lol..

    Paw podi eka.. hena gammen inna dial ekak
    Habayi paw.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Similar threads