jvp අපි වෙනස්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් පෙන්නේ උබ එහෙම වෙලා කියල,බලපන්කො නිකන් දෙකයි පනහෙ පක්ෂයක් අල්ලන් උබ නටන නාඩගමක්. :(

    අපිට එක හොදයි.....හොරුන්ටයි .....වංචා කරයින්ටයි.....ඉන්න පක්ෂවලට වඩා ....අපිත් කාලයක් හිටියනේ ඕවගේ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    ....අර අතුරු තියෙන හරියේ නේද

    ඔව් ගාල්ල පැත්තට යද්දී පයාගල රේල්වේ ක්රෝසින් එක පැනපු ගමන් තියෙන හරිය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හෙ හෙ බැල්ලි චන්දෙ දෙන්නේ නැති එකේ බල්ලා දෙන්නෙත් නෑ.

    මෙවරත් එජනිස ට බල්ලෙකුගේ සහ බැල්ලියකගේ චන්දය ලැබෙනවා ඒ කියන්නේ
    ආ සුද්දගෙ @ක ලොව්න එකා.:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට එක හොදයි.....හොරුන්ටයි .....වංචා කරයින්ටයි.....ඉන්න පක්ෂවලට වඩා ....අපිත් කාලයක් හිටියනේ ඕවගේ....
    ඔය කොයි පක්ෂේත් බෝධිසත්වයො නැ බන්