JVP අාතල් විතරමයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    JVP අාතල් විතරමයි

    ඉතුරු ටික හිතා ගනින්කො ඉතිං.:D.

    61108695_460790654668020_4098039210072604672_n.jpg
     
    • Like
    Reactions: D_Mad

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනුරයා කියන්නේ ඩීල් දාන බල්ලෙක්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද ඒක ? ඒ උනාට ඕක ජෙප්පෙක්ට කියපන්.. දේවි කෙස් පැලෙන තර්කයක් ලපය එහෙම කරන්නෙ ඇයි කියල...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    සඳුන් බුවා එකවුන්ට් එක එරෝසාන්ට විකුනලද මන්දා​
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා .

    චූදිතයා සිoහලයාය .. :frown::frown::frown: අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .