JVP අාතල් විතරමයි ඉතුරු ටික හිතා ගනින්කො ඉතිං.:D.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 May 22, 2019 #1 JVP අාතල් විතරමයි ඉතුරු ටික හිතා ගනින්කො ඉතිං.. Reactions: D_Mad
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 May 22, 2019 #2 අනුරයා කියන්නේ ඩීල් දාන බල්ලෙක්.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya May 22, 2019 #3 කොහොමද ඒක ? ඒ උනාට ඕක ජෙප්පෙක්ට කියපන්.. දේවි කෙස් පැලෙන තර්කයක් ලපය එහෙම කරන්නෙ ඇයි කියල...
good-man Well-known member Jan 29, 2015 2,807 2,953 113 May 22, 2019 #4 සඳුන් බුවා එකවුන්ට් එක එරෝසාන්ට විකුනලද මන්දා
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට May 22, 2019 #5 බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා . චූදිතයා සිoහලයාය .. අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .
බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා . චූදිතයා සිoහලයාය .. අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .