JVP ආණ්ඩුවක් ආවොත් M register කරන්න දෙයි ද?

BikeLover

Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    Headline එක ටයිප් කරද්දී අවුල් ගියා

    JVP ආණ්ඩුවක් ආවොත් 1000cc register කරන්න දෙයි ද?

    මුලින්ම මෙන්න මේ register කරන්න නොදෙන හේතු ටික බලමුකො.

    1. ලංකාවේ පාරවල් වල පදින්න බෑ කියනවා.

    හැබැයි මේවා තායිලන්තෙ, ඉන්දුනීසියාවෙ, ඉන්දියාවෙ, මාලදිවයින් පාරවල් වල කිසිම අවුලක් නැතුව පදිනවා.

    2. Reg කරත් race track විතරයි පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් race track එකකට වෙනම හදන බයික් තියනවා. ඒවගෙ headlight, turn light, brake light, rear view mirrors කිසිම දෙයක් නෑ. අන්න එහෙම එකක්නම් ලෝකෙ මොන රටකවත් road legal නෑ. මුන් street legal ඒවත් track විතරයි පදින්න පුලුවන් කියන්නේ සිරාවටම මුන්ගෙ මොලේ track අවුල්.

    3. Accident වැඩිවෙයි කියනවා.

    ලෝකෙ හොඳම safety standards ඇතුව එන මේ බයික්වලින් accident වෙන්නෙ නෑ ඉන්දියන් ඇටසැකිලි බයික් තරම්. එහෙම වෙන්න ගියත් වලක්වා ගන්න හැකියාව වැඩි ඉන්දියන් ලදරං වලට වඩා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    2. Reg කරත් race track විතරයි පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් race track එකකට වෙනම හදන බයික් තියනවා. ඒවගෙ headlight, turn light, brake light, rear view mirrors කිසිම දෙයක් නෑ. අන්න එහෙම එකක්නම් ලෝකෙ මොන රටකවත් road legal නෑ. මුන් street legal ඒවත් track විතරයි පදින්න පුලුවන් කියන්නේ සිරාවටම මුන්ගෙ මොලේ track අවුල්.

    What's the point of riding a high capacity bike on public roads if you're not allowed to exceed 70Kmph anyways?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,390
    113
    පකක් දෙයි
    මගෙ වොල්ටිය උබත් එක්ක ශෙයා කරගන්න වෙන්නෙ ඕකුන් ආවොත් :oo:

    අඩෝ කොමද ගමේ ඉන්න පුක හොදන්නේ නැති ජොක්කු අඳින්නෙ නැති ජෙප්පො සරම් පිටින් සීට් එකේ වල්ල ගාව ගාව උඹේ වොල්ටිය පදින කොට 🥴 🥴
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකට උබට හරියන හොඳම එකා රත්තරං
    මේ එලඹෙන ඡන්දෙන් උබේ 1000cc එක ජයග්‍රාහී ලෙස රෙජිස්ටර් කරගන්න රත්තරං ඉන්න කොයි පැත්තද බලල ඒ පැත්තට දෙන්න

    P.S. කන්න නැතත් 1000cc එකේ ගැම්මට නැගල යන්න පුලුවන් රටක් (රත්තරං ගේ තේමා පාඨය)
     
    • Love
    Reactions: Solo Rider

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,927
    21,161
    113
    owa ookoma rajasanthaka karanwa
    car 2 k thiyenawanam 1k gannwa anduwata
    අරගලයට ජය වේවා.. 🤗
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    පකක් දෙයි
    මගෙ වොල්ටිය උබත් එක්ක ශෙයා කරගන්න වෙන්නෙ ඕකුන් ආවොත් :oo:
    පල පල ඩෝ.. කැම්පෙන් පකයො ටික ඇවිත් ගුල් වලින් එලියට.. පොනිල් උබලට කියක් ගෙවනවද දවසට ?? 🤮🤮🤮🤮🤮

    අපි හැමෝටම සතුටු වෙන්න යුගයක් එනවා අනුර එක්ක ලගදිම..
    1,000 CC ලොවෙත් දෙනවා බන්.. ලොවෙත්..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩෝ කොමද ගමේ ඉන්න පුක හොදන්නේ නැති ජොක්කු අඳින්නෙ නැති ජෙප්පො සරම් පිටින් සීට් එකේ වල්ල ගාව ගාව උඹේ වොල්ටිය පදින කොට 🥴 🥴

    වැඩිපුර සීට් කවර් එකක් දානව :(

    අපේ වොල්ටිය

    Communism Deal With It GIF

    පල පල ඩෝ.. කැම්පෙන් පකයො ටික ඇවිත් ගුල් වලින් එලියට.. පොනිල් උබලට කියක් ගෙවනවද දවසට ?? 🤮🤮🤮🤮🤮

    අපි හැමෝටම සතුටු වෙන්න යුගයක් එනවා අනුර එක්ක ලගදිම..
    1,000 CC ලොවෙත් දෙනවා බන්.. ලොවෙත්..

    :cautious:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උබ ඔය ලියල තියෙන්නෙ උබලට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් හේතු.

    ඇත්තම හේතුව තමයි, ලන්කාවෙ 90%ට වඩා වැඩියෙන් ඕවා පදින්න උන්ට ඔය වගේ බයික් එකක් පදින්න තරම් මානසික මට්ටමක් නෑ. හෙනම අඩුකුලේ උන් ඉන්නෙ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හෙන අඩුවට දෙයි බය වෙන්න එපා ගොන් ජෙප්පෙක් කියනවා ජපානේ ලක්ශ 10 කාර් එක මෙහෙ ලක්ශ 5ට දෙනවා කියලා ලපයා ආවම.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇයි?
    හැන්ගි හැන්ගි පුකදෙන්න එපා.. කෙලින් කියන්න කාටද චන්දේ දෙන්න ඕන කියලා..
    ඩිරෙක් කියන්න..

    චන්දය රහසිගතයි
    එක එදාට බලාගමු

    උබ වැඩිය වෙන්න දගලන්න එපා
    22 හවස් වෙද්දි, තෝව මෙතන නඩු අහල, මෙතන එල්ලනව දැන්ගනින්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    චන්දය රහසිගතයි
    එක එදාට බලාගමු

    උබ වැඩිය වෙන්න දගලන්න එපා
    22 හවස් වෙද්දි, තෝව මෙතන නඩු අහල, මෙතන එල්ලනව දැන්ගනින්
    හෝමගම හන්දියෙ තොව නැට්ට පුකේ ගහලා බයික් එකෙ ගැට ගහනවා බලපන්..

    100cc eka ෆුල් ටැන්ක් ගහගන්න දවස් දෙකක් පොලිමේ ඉදපු උන් එනවා මෙතන 1,000cc ඉල්ලගෙන..

    Walter White Walk GIF by Breaking Bad
     
    • Angry
    Reactions: Solo Rider