Headline එක ටයිප් කරද්දී අවුල් ගියා
JVP ආණ්ඩුවක් ආවොත් 1000cc register කරන්න දෙයි ද?
මුලින්ම මෙන්න මේ register කරන්න නොදෙන හේතු ටික බලමුකො.
1. ලංකාවේ පාරවල් වල පදින්න බෑ කියනවා.
හැබැයි මේවා තායිලන්තෙ, ඉන්දුනීසියාවෙ, ඉන්දියාවෙ, මාලදිවයින් පාරවල් වල කිසිම අවුලක් නැතුව පදිනවා.
2. Reg කරත් race track විතරයි පදින්න පුලුවන්.
සාමාන්‍යයෙන් race track එකකට වෙනම හදන බයික් තියනවා. ඒවගෙ headlight, turn light, brake light, rear view mirrors කිසිම දෙයක් නෑ. අන්න එහෙම එකක්නම් ලෝකෙ මොන රටකවත් road legal නෑ. මුන් street legal ඒවත් track විතරයි පදින්න පුලුවන් කියන්නේ සිරාවටම මුන්ගෙ මොලේ track අවුල්.
3. Accident වැඩිවෙයි කියනවා.
ලෝකෙ හොඳම safety standards ඇතුව එන මේ බයික්වලින් accident වෙන්නෙ නෑ ඉන්දියන් ඇටසැකිලි බයික් තරම්. එහෙම වෙන්න ගියත් වලක්වා ගන්න හැකියාව වැඩි ඉන්දියන් ලදරං වලට වඩා.