Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP ඇපල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සජිත් ප්රේමදාස පමණක් නොව මෙරටට හතුරුකම් කළ සියලු විජාතික බලවේග බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මොරටුව ශ්රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩලය අමතමින් පැවසීය.

ගියවර ජනාධිපතිවරණයේදී “අන්න නයා ; පොල්ල මෙතන” ප්රතිපත්තියේ සිට රටට සිදුවූ විනාශයට තමන් සම්බන්ධ නැතිබව ඇඟවීමට උත්සාහ දැරුවද මෙවර ජනතාව පොල්ල අතට ගෙන JVP ට ඇතිපදමේ පාඩමක් උගන්වා ඇති බව ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජයසුමන,

“අද ජවිපෙ රටක් ඉස්සරහ විහිළුකාරයෝ වෙලා. කොටින්ම පිටකොටුවේ 100ට 3 ක් තියෙන ඇපල් අද විකුණන්නේ “JVP ඇපල්”  කියල. සීයට තුනයි..සීයට තුනයි..JVP,JVP කිව්වම ඇපල් ටික ඉක්මනට විකිනෙනවලු.

ඒ වගේම තමයි මේ රටේ විශ්වවිද්යාල පද්ධතිය තුළ අශීලාචාර විදිහට බලය තියා ගෙන ඉන්න, නවක වධය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. අඩුම ගානේ පහුගිය වසර කිහිපයේ උද්ඝෝෂණවලට ආපු විශ්වවිද්යාල ළමයි ටිකවත් ජන්දේ දීල නැහැ. ඒ වුනාට ජනමාධ්යවල මේ පිස්සන්ට ජන්ද බලයට සමානුපාතික නැති අවස්ථාවක් ලැබිල තියෙනවා. මේවත් අප නිවැරදි කරන්න ඕන. සිංහලකමට විරුද්ධ වෙලා, ආගමික නායකයන්ට අපහාස කරලා අද මේ රටේ දේශපාලනේ කරන්න බැරි බව මේ කවුරුත් තේරුම් ගන්න ඕනා.

ඒ වගේම පසුගිය දශක දෙකක කාලය තුළ ජාතික එකාග්රතාවය, ජාතිය ගොඩනැගීම නමින් දියත්වුන වැඩසටහන් අසාර්ථකයි කියල අප පිළිගන්න ඕන. සිංහල ජාතිය සමග දේශපාලනිකව ඒකාග්ර වෙන්න දෙමළ, මුස්ලිම් ජනකොටස්වලට පුළුවන් වෙලා නැහැ. මේ සඳහා සුදුසු විසදුම් ඉක්මනින්ම අප සොයා ගන්න ඕනා. නැතිනම් දෙමළ, මුස්ලිම් ජනතාව හැමදාම ජාතිවාදී දේශපාලඥයන් කිහිප දෙනකුගේ ගොදුරු වෙනවා”.

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස්, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

cnews

[QUOTE="Idias, post: 24990963, member: 556682"] [SIZE=3]ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සජිත් ප්රේමදාස පමණක් නොව මෙරටට හතුරුකම් කළ සියලු විජාතික බලවේග බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මොරටුව ශ්රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩලය අමතමින් පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගියවර ජනාධිපතිවරණයේදී “අන්න නයා ; පොල්ල මෙතන” ප්රතිපත්තියේ සිට රටට සිදුවූ විනාශයට තමන් සම්බන්ධ නැතිබව ඇඟවීමට උත්සාහ දැරුවද මෙවර ජනතාව පොල්ල අතට ගෙන JVP ට ඇතිපදමේ පාඩමක් උගන්වා ඇති බව ඒ මහතා පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජයසුමන,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]“අද ජවිපෙ රටක් ඉස්සරහ විහිළුකාරයෝ වෙලා. කොටින්ම පිටකොටුවේ 100ට 3 ක් තියෙන ඇපල් අද විකුණන්නේ “[B]JVP ඇපල්[/B]” :lol::lol::lol: කියල. සීයට තුනයි..සීයට තුනයි..JVP,JVP කිව්වම ඇපල් ටික ඉක්මනට විකිනෙනවලු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ වගේම තමයි මේ රටේ විශ්වවිද්යාල පද්ධතිය තුළ අශීලාචාර විදිහට බලය තියා ගෙන ඉන්න, නවක වධය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. අඩුම ගානේ පහුගිය වසර කිහිපයේ උද්ඝෝෂණවලට ආපු විශ්වවිද්යාල ළමයි ටිකවත් ජන්දේ දීල නැහැ. ඒ වුනාට ජනමාධ්යවල මේ පිස්සන්ට ජන්ද බලයට සමානුපාතික නැති අවස්ථාවක් ලැබිල තියෙනවා. මේවත් අප නිවැරදි කරන්න ඕන. සිංහලකමට විරුද්ධ වෙලා, ආගමික නායකයන්ට අපහාස කරලා අද මේ රටේ දේශපාලනේ කරන්න බැරි බව මේ කවුරුත් තේරුම් ගන්න ඕනා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ වගේම පසුගිය දශක දෙකක කාලය තුළ ජාතික එකාග්රතාවය, ජාතිය ගොඩනැගීම නමින් දියත්වුන වැඩසටහන් අසාර්ථකයි කියල අප පිළිගන්න ඕන. සිංහල ජාතිය සමග දේශපාලනිකව ඒකාග්ර වෙන්න දෙමළ, මුස්ලිම් ජනකොටස්වලට පුළුවන් වෙලා නැහැ. මේ සඳහා සුදුසු විසදුම් ඉක්මනින්ම අප සොයා ගන්න ඕනා. නැතිනම් දෙමළ, මුස්ලිම් ජනතාව හැමදාම ජාතිවාදී දේශපාලඥයන් කිහිප දෙනකුගේ ගොදුරු වෙනවා”.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස්, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]cnews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom