JVP ඇපල්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සජිත් ප්‍රේමදාස පමණක් නොව මෙරටට හතුරුකම් කළ සියලු විජාතික බලවේග බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මොරටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩලය අමතමින් පැවසීය.
    ගියවර ජනාධිපතිවරණයේදී “අන්න නයා ; පොල්ල මෙතන” ප්‍රතිපත්තියේ සිට රටට සිදුවූ විනාශයට තමන් සම්බන්ධ නැතිබව ඇඟවීමට උත්සාහ දැරුවද මෙවර ජනතාව පොල්ල අතට ගෙන JVP ට ඇතිපදමේ පාඩමක් උගන්වා ඇති බව ඒ මහතා පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජයසුමන,


    “අද ජවිපෙ රටක් ඉස්සරහ විහිළුකාරයෝ වෙලා. කොටින්ම පිටකොටුවේ 100ට 3 ක් තියෙන ඇපල් අද විකුණන්නේ “JVP ඇපල්:lol::lol::lol: කියල. සීයට තුනයි..සීයට තුනයි..JVP,JVP කිව්වම ඇපල් ටික ඉක්මනට විකිනෙනවලු.


    ඒ වගේම තමයි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අශීලාචාර විදිහට බලය තියා ගෙන ඉන්න, නවක වධය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. අඩුම ගානේ පහුගිය වසර කිහිපයේ උද්ඝෝෂණවලට ආපු විශ්වවිද්‍යාල ළමයි ටිකවත් ජන්දේ දීල නැහැ. ඒ වුනාට ජනමාධ්‍යවල මේ පිස්සන්ට ජන්ද බලයට සමානුපාතික නැති අවස්ථාවක් ලැබිල තියෙනවා. මේවත් අප නිවැරදි කරන්න ඕන. සිංහලකමට විරුද්ධ වෙලා, ආගමික නායකයන්ට අපහාස කරලා අද මේ රටේ දේශපාලනේ කරන්න බැරි බව මේ කවුරුත් තේරුම් ගන්න ඕනා.
    ඒ වගේම පසුගිය දශක දෙකක කාලය තුළ ජාතික එකාග්‍රතාවය, ජාතිය ගොඩනැගීම නමින් දියත්වුන වැඩසටහන් අසාර්ථකයි කියල අප පිළිගන්න ඕන. සිංහල ජාතිය සමග දේශපාලනිකව ඒකාග්‍ර වෙන්න දෙමළ, මුස්ලිම් ජනකොටස්වලට පුළුවන් වෙලා නැහැ. මේ සඳහා සුදුසු විසදුම් ඉක්මනින්ම අප සොයා ගන්න ඕනා. නැතිනම් දෙමළ, මුස්ලිම් ජනතාව හැමදාම ජාතිවාදී දේශපාලඥයන් කිහිප දෙනකුගේ ගොදුරු වෙනවා”.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස්, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


    cnews
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    “අද ජවිපෙ රටක් ඉස්සරහ විහිළුකාරයෝ වෙලා. කොටින්ම පිටකොටුවේ 100ට 3 ක් තියෙන ඇපල් අද විකුණන්නේ “JVP ඇපල්” කියල. සීයට තුනයි..සීයට තුනයි..JVP,JVP කිව්වම ඇපල් ටික ඉක්මනට විකිනෙනවලු.


    :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kisima kenek ta wadak karanna nodi ewata bada karana. wairaya ,kuhaka kama, irisiyawa pathuruwana jvp eka me ratin ain karapu dawasata me rata diyunu wei:D:D:yes::yes:;);):D:D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමලයි හම්බයයි හදන්න බෑ.උන්ට කොහොමත් ඕනේ මේකෙන් කෑල්ලක් කඩා ගන්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා....
    🍎🍎🍎
     
    Last edited: