JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    දෙක වසරෙ මොලයක් තියෙන උබ වගේ හාල්පාරුවෝ එක්ක මොන තර්කද බන්?



    හරි බන් ජේවීපී එකේ දැක්ම පැහැදිලියි,ඒත් උබ කොහොමද කියන්නේ ආගමික සන්ස්කෘතික මතවාද ජේවීපී එකෙන් බැහැර කරන්නේ නෑ කියලා? :no:


    Uba balapan machn JVP 1 maathakaaleena prathipaththi poddak wishleshanaya karala... Unge machn yojanawa wenne samajawadee modalayak... habai eee model 1 hadanna yana gamanedi un mulinma keruwe aagamika nayakayo chanel karapu 1... Rate deshapalana Vyaparayak widihata randila inna nan agama prathikshepa karala ba kiyana eka un therun aran thiyanne... Sanskruthiya gana kiyanawanan machan ubala api dannawa dan rate kochchara sanskruthika soodaa paaluwak thiyanawada kiyala... Ewwa aaye amuthuwen wisthara karanna oni nane... Mage tharkaya mekai... UNP & UPFA kiyana paksha 2 ma api sarin sare test karala thiyanawane... overall result 1 fail... Wanchawa, Dushanaya, hora marakan hamathanama... Saamanya minissunge badata gahala deshapaluwo saha unge wate inna henchaiyo sura sapa windinawa... Poddak hithala balapan kochchara nan salli nikarune naasthi karanawada kiyala lankawe... Minihekta saadaranawa business 1k unath karanna nidahasak na kappan saha marana tharjana... Ewwa pitipasse inneth deshapaluwoma thamai... Smajamaya washayen loku parihaniyak wela nahai kiyala katawath kiyanna bane... Apita fully test nokarapu ekama option 1 JVP 1 witharai... 2004 di JVP 1 performance godak hondai palana thanthrayak widihata baluwothin... Hondama de awasthawak deela balana eka... Aaai amuthuwen apita kelawenna deyak ithuru wela nane... Thawa kaalayak yanakota moakawath ithuru wena ekak na me yana yaamata... JVP 1 balayata awothin oya horunta saha bath balayanta nan kelawena eka sure... Habai saadaranen jeewath wena saamaaanya minissunge jeevana thathwaya tikak hari ihala yai kiyala hithanna puluwan... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මෙ පාරත් අනිවා උබලගෙ ආන්ඩුව දිනනව , දිනල ආයත් පුලුවන් තරම් හොරාකනව මිනිස්සුන්ගෙ සල්ලි ,...ජෙවි පි ය පරදිනව තමයි, එත් වෙනසක් පටන් ගැන්ම ජෙ වි පි යෙ ජන්ද පදනම වැඩි වෙලා තියන හැටි බලපන් අනිවර්යෙන් ... , පුලුවන් තරම් මඩ ගහපන් හොරු ටික

    අද තියරිය මේක, හොරකන්න ඕනනම් , පජාත දේශපාලුවෙකුට සෙට් වෙනවා , අම්ම මුත්තා නැති වෙනකල් හොරා කනවා , හැබැයි මුන් කන්නේ මුන්ගේ ළමයින්ගේ ජීවිතය අනාගතේ කියන එක මුන්ට තේරෙන්නේ නැහැ , ඒකෙන් කියන්නේ මුන්ගේ කාලකන්නි අමනකම
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හරි මචං .88-89 දැන් ගෙවිලා ඉවරනේ .අපි ගමු 2013 .2013 දී වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු මිනිස්සුන්ට ආණ්ඩුවේ වෙඩිතිබ්බ එක හරිද ? එතකොට වනාතෙන් බාල ගෙවල් හදලා මිනිස්සුන්ට බලෙන් පන්නලා ඒ ඉඩම් චීනෙට කුණු කොල්ලේට විකුණන එක හරිද ? ඒ වගේම බුද්ධසාශන ඇමති කුඩු කිලෝ දෙසිය ගානක් ගේන එක හරිද ? අනික 8-89 කාලේ මැරුවේ නිකන් එවුන්ව නෙමේ මිනිස්සුන්ට අසාධාරණ වැඩ කරපු උන් සහ සමාජ අසම්මත ලෙස ක්‍රියා කරපු උන්. උදාහරණයක් ලෙස කුඩු මුදලාලි (දුමින්ද සිල්වා වගේ අය ) ,කසිප්පු මුදලාලිලා ,ගණ්නිකාවො ,ea වගේම කඩවල් වල බාල ප‍්රමිතියෙන් බඩු විකුණන එවුන් .ඒ වගේම අසාධාරණයෙන් අහින්සක මිනිස්සුන්ව යටපත් කරගෙන ඉන්න පාලකයෝ සහ නිලධාරින් .ඒ වගේම කලාව සංස්කෘතිය විනාශකරන්න දායක උන කලා කරුවෝ මාධ්‍යවේදියෝ වගේ අය .උඹ බලලා ඇති අන්නියන් දෙමළ ෆිල්ම් එක .අන්න එකේ අන්නියන් මරන්නේ එක එකාව .ඒ නිකන් නෙමේ නේ .අසාධාරන දුර්ජන වැඩ කරන අයව .අන්න ඒ වගේ තමා එදා ජේ .වී.පී එක කරේ .අනික ඔය පාතාලේ මැරයෝ කියන උන්වත් හොය හොය මැරුවා .ඉස්සර පාතාලේ බයයි ජේ .වී.පී එකට. අහලා බලපන් පරණ උන්ගෙන් .උඹට තවත් තේරෙන්න කියනවානම් උබ බලලා තියෙනවද බැට්මෑන් බිගින්ස් .අන්න එකේ ඉන්නව රාස් අල් ගුල් කියලා එකෙක්. ඌට තියෙනවා සෙට් එකක් ඡායා කණ්ඩායම කියලා .අන්න ea සෙට් එකෙන් කරන්නේ ඔය අපරාධකාරයෝ පාතාලේ උන්ව හොය හොය මරන එක .අන්න ඒවගේ තමා ඒදා ජේ .වී.පී .එක .හැබැයි මෙහෙමයි වැරදි කා අතිනුත් වෙනවා .එදා ජේ .වී.පී එක අතිනුත් එහෙම උනා .හැබැයි මම මෙතන ජේ .වි.පී එකෙන් කරපු හැම එකමා සාධාරණීකරනය කරන්නේ නැහැ .ඒත් මචං 88-89 ගැන කතා කර කර හූල්ල හූල්ල ඉන්න කොට 2014,2015,2016 ,20......... අපිට දවසෙන් දවස නැතිවෙනවා .නිකන් නෙමේ .තියෙනවට වඩා අන්ත වෙවී .ඉතිං මේ ත්‍රෙඩ් eka කියවන උන් හිතපල්ලා 88-89 ජේ .වී. පී , 83 කළුජූලිය ,77 UNP එක ,70 දශකයේ සිරිමාවෝ ගැන කියව කියව එක එකා මරාගෙන ජීවත් වෙන වර්තමානය තුප්පහි කරගෙන ඉස්සර උන් කරපු ගොන් වැඩ නිසා අද දුක්විඳිනවා වගේ උඹලගෙන් අපෙන් පස්සෙ එන්න ඉන්න එවුන්ට දුක් වෙන්න ඉඩ තියනවද ? එහම නැත්තම් මේ පාදඩ ක්‍රමේ නැති කරන්න එකතු වෙනවද කියන එක .88-89 සහ ඉන් එහා කෙසේ වෙතත් වර්තමානය මේ ගතවෙනමොහොතේ ඒකාධිපතිත්වයට සහ අසාධාරණයට එරහිව කෙලින් ඉන්න පුලුවන් සෙට් එකකට ඉන්නේ ජේ .වී.පී එක විතරයි .


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අද kp ට වැඩිය අනුර කුමාර කොටිය වෙලා ,kp, රට්ට ජාතික ගීත දෙකක් ඔනෙ කියනවද?? ඔය කොටි අපි පන්නව මාර්තු 29 :):)

    අනුර කුමාර එහෙම කියලා නැ..එත් තොපෙ ආන්ඩුවෙ වාසුදෙව නානයක්කාර ඩිව් ගුනසෙකරලා එහෙම කියුවා... බලන් ගියයම ආන්ඩුවෙ කොටි ඉන්න තරමක් ඉන්නෙ කෙපි කරුනා පිල්ලෙයාන් ඔක්කොම ඉන්නෙ ආන්ඩුවෙ..එ මදිවට ආන්ඩුවෙ උන්ම කියනවා ජාතික ගි දෙකක් ඔනෙ කියලා..කොටි කවුද කියලා අමුතුවෙන් තෙරුම් ගන්න ඔන් නැ.... තො වගෙ අමන අවජාට්ජක වෙසිගෙ පුතෙක් තොට කෙපි හොද උනාද බැල්ලිගෙ පුතා...උ තමයි කොටින්ට අවශ හැම පහසුකමක්ම දුන්නෙ...බැල්ලිගෙ පුතාට තාම ඔප්පු කර ගන්න බැරි උනා අනුර කුමාර එහෙමෙ කියපු තැනක් පෙන්නනවත්...තොපිට සහ ගහනව යකො...සින්හල දෙමල මිනිස්සු දහස් ගානක් මරපු කොටින්ව සුදන කරන්න යනවට...තොපෙ වගෙ කාලකන්නි මෙ ර්ටෙ කරුමෙට ඉපදිලා තියෙන්නෙ..තොපි තමයි කොටින්ගෙ සල්ලි වලට යට වෙලා කොටින්ව සුදනා කරන්න යන්නෙ...තොපෙ ආන්ඩුවෙ මහ උනුත් එකනෙ කරෙ..කොටින්ගෙ තිබ්බ ඔක්කොම දෙපල සල්ලි උන් අරන්..කෙපිට සැප දිලා උව සුදනා කරා :angry::angry::angry:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Mehemai machan.. mama kiyanne naa JVP 1 balaya pihitawanawa kiyala me chandedi.. habai aanduwata paniwidayak denna ona mee yana gamana waradee kiyala... anna ekata hodama de thamai JVP 1 balaya wadi karana eka.. adu tharame un aaanduwe nasthiya dushanaya tharjanaya mardanaya saha sadachaara viroodee wada gana hari katha karanawa... Paalanaye subawaadii wenasak patan ganna hodama awasthawak labila thiyanawa... Mardanayen janatha handa nihanda karala thiyana kaaleka, nihandawama aaanduwata danenna ridenna paniwidayak denna minissunta awasthawak labila thiyanawa... aanduwata pahadili paniwidayak dennai oni " Karanawanan hariyata karapalla.. Bari nan gedara palayalla..." kiyala... :):):):):)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    83 kale wune jathi wadi kolahlene ban, jathi wadi kolahal oyta kalinuth wela thienawa, suddage kaleth wela thienawa. Anika JVP eka rata hadanna katha karana minissu widiyata rate depala winasa kirima ethakota harida? :lol:
    1994 idan adatath strikes, University problems athi karanne JVP eka thamai :P

    ane me baba talk denne nethuwa hitapan.. 83 kalu jooliya kiyanneth lankawe ithihase eka parichchedayak.. eeka ethi kale sinhala un. JR thamay waga kiyanna oni, 88-89 wata wada 83 di una de nisa ada mulu lankawama pow gewanawa.

    umba aayeth katha karanne 88-89 dewal ban, umbata aluth deyak nedda? 94 n mehata deshapalane gena katha karamu. hehe umba sirawata lankawe campus gihilla thiyanawada ban? 94n passeda lankawe campuses wala strike karanna patan gaththe..heheh
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1898152_552151621559310_798543822_n.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2yxjdcp.png


    කරුනා අම්මන්ගෙ පුතෙක්ට රිදිලා... උබලට ගොඩක් අමාරු වෙයි අපෙ කටවල් වහන්න...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    2yxjdcp.png


    කරුනා අම්මන්ගෙ පුතෙක්ට රිදිලා... උබලට ගොඩක් අමාරු වෙයි අපෙ කටවල් වහන්න...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබලට ගොඩක් අමාරු වෙයි අපෙ කටවල් වහන්න... :yes:
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    එතකොට මහින්දට චන්දේ දෙන්න හෙතුවකුත් කියහන්කො..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "ජනතාවගේ සියලු ප‍්‍රශ්නවලදී ජනතා විමුක්ති පෙරමුණ මතක් වෙනවා. ගමේ ප‍්‍රශ්නෙදි, පාසැලේ ප‍්‍රශ්නෙදි, වැඩපොළේ ප‍්‍රශ්නෙදි රටේ ප‍්‍රශ්නයකදි ජනතාවට මතක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඡන්දය දෙන නොදෙන ජනතාවගේ හිතේ තියෙන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා තමයි ජනතාව බළාපොරොත්තු වෙන්නේ කුමන හෝ ප‍්‍රශ්නයක් පැන නගිනවිට ජ.වි.පෙ. මොකක් හරි කරයි කියලා. ඒ නිසා ඔබේ හිතේ තිබෙන පක්‍ෂයට ඡන්දය දෙන්න. මාර්තු 29 සීනුව ඉදිරියේ කතිරය ගහන්න."

    අනුර කුමාර දිසානායක