ඒ ඒ දේවල් වෙනස් කරගෙනයි මේන් කැම්පේන් එක පටන් ගන්න ඕන..
ඒත් අද ජේවීපී එක කරන්නේ උගුරට හොරා බේත් බීමක්..
ජේවීපී එකට හොඳ චන්ද පදනමක් හදාගන්න පුලුවන් ආගමික සන්ස්කෘතික දේවල් අගය කරලා.. ඒවට මුල්තැනක් දීලා..මිනිස්සු ඒ දේවලුත් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා..නායකත්වයක් ගැන ජේවීපී එකේ අදහසක් තියෙනවා නම් ඒ අය මේ දේවල් ගැනත් හිතන්න ඕන..
ඒත් අද ජේවීපී එක ඒ දේ තාම කරන්නේ නම් නෑ
uba wage anduwe bath gottek ekka mona kathada banජේවීපී වගේ සමාජවාදේ ගැන කියවන පක්ශ හැම එකක්ම වගේ ආගමික මත වලට සoස්කෘතික මත වලට මුල්තැනක් දෙන්නෙ නෑ..කොටින්ම කිව්වොත් ආගමක් දහමක් සන්ස්කෘතියක් ගැන සතපහක විස්වාසයක් ඒ අය ලඟ නෑ..සමාජවාදේ ගැන හරියට දන්න එවුන් මේක දන්නවා..
ඒත් ඒ සමාජවදේ මේ වගේ රටකට ගෙනල්ල ගෙඩිය පිටින් අතාරින්න බෑ..ඒ ඒ දේවල් වෙනස් කරගෙනයි මේන් කැම්පේන් එක පටන් ගන්න ඕන..
ඒත් අද ජේවීපී එක කරන්නේ උගුරට හොරා බේත් බීමක්..
ජේවීපී එකට හොඳ චන්ද පදනමක් හදාගන්න පුලුවන් ආගමික සන්ස්කෘතික දේවල් අගය කරලා.. ඒවට මුල්තැනක් දීලා..මිනිස්සු ඒ දේවලුත් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා..නායකත්වයක් ගැන ජේවීපී එකේ අදහසක් තියෙනවා නම් ඒ අය මේ දේවල් ගැනත් හිතන්න ඕන..
ඒත් අද ජේවීපී එක ඒ දේ තාම කරන්නේ නම් නෑ
thread eka fail welada? hok hok hok