JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
Yanne koheda? Malle pol :( Umbe comment eka poddak pahadili karapan
ලංකාවෙ ප්‍රධාන පක්ශ සියල්ලම අඩු වැඩි වශයෙන් මිනීමරුවෝ වෙති.තෙරියමා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි මචං ලංකාවට ජාතික ගීත දෙකක් ඕන නැහැ කියන එක මමත් අනුමත කරනවා..
    ඒත් ඇයි මචන් කරපු වැරදි ඔප්පු වෙලත් මේ ආණ්ඩුවේ බත් ගොට්ටන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.. :frown::frown::angry::angry::angry::growl::growl:
    ජාතික ගීත දෙකක් ඔනෙ නැ කියල පිලි ගන්නවනම් මචන් චන්දෙ දෙන්ඩ ඔනෙ කාටද කියල හිතල බලපන්,ජාතික ගීයට ජාතික කොඩියට අබියොග කරන,බටහිර තානාපති කාර්යාල වල මාස් පඩ් ගන්න jvp මීහරක්ට චන්දෙ දෙන්ඩ එපා.:no::no:

    නිතිය
    ක්‍රියාත්මකයි,දුශනය කරපු සබාපති හිරේ, දනගස්සපු එකාට නොමිනිශන් දුන්නෙ නැ ඌ බලු උනා.:):)
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ජාතික ගීත දෙකක් ඔනෙ නැ කියල පිලි ගන්නවනම් මචන් චන්දෙ දෙන්ඩ ඔනෙ කාටද කියල හිතල බලපන්,ජාතික ගීයට ජාතික කොඩියට අබියොග කරන,බටහිර තානාපති කාර්යාල වල මාස් පඩ් ගන්න jvp මීහරක්ට චන්දෙ දෙන්ඩ එපා.:no::no:

    නිතිය
    ක්‍රියාත්මකයි,දුශනය කරපු සබාපති හිරේ, දනගස්සපු එකාට නොමිනිශන් දුන්නෙ නැ ඌ බලු උනා.:):)
    අනුර කුමාර එහෙම කියපු වොයිස් කට් එකක් හරි වීඩියෝ එකක් හරි තියෙනව නම් දාපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරාවටම ජවිපෙ උනුත් කියනවද රටට ජාතික ගීය දෙකක් ඕන කියලා?:shocked:

    ඔව් අනුර කුමාර දිසානායක කියන්නෙ වෙන කවුරුවත් නෙමේ.පත්තර,රූපවාහිනි නිවුස් පුරොල ගියෙ.

    කියනවලු බන්.. මටනම් ඇහිලා නැහැ.
    අනුර කුමාර දිශානායක කියන්නෙ ජතික සමගිය ඇතිවෙනවලු දෙමලෙනුත් ජාතික ගීය කියපුවම, හම්බයො අරාබි බාසාවෙන් කියන්ඩ ඔනෙ කියල ඉල්ලපුවම එකටත් ඉඩ දෙන්ඩ වෙනව. ඔන්න අනුරයගෙ බුද්ධිය.:oo::oo:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    මම හිතන්නේ නැහැ කාටවත් ඒවා අමතකයි කියල :no::no:
    1998 ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණාවත් මිනිස්සුන්ට මතකයි ඔයාලට මතක නැති උනාට.:oo::oo:

    Ow ow Karuna,Kp la 88/89JVP terrorists la okkoma harinam me wenakota inna one hire thamai :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුර කුමාර එහෙම කියපු වොයිස් කට් එකක් හරි වීඩියෝ එකක් හරි තියෙනව නම් දාපන්
    හොයන ගමන් ඉන්නෙ තාම හම්බුනේ නැ,සිරස නිවු වලට ගියා හම්බුනොත් දෙන්නම්.:):)
     
    downloadslk3

    Member
    Oct 4, 2013
    17
    3
    3

    මම හිතන්නේ නැහැ කාටවත් ඒවා අමතකයි කියල :no::no:
    1998 ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණාවත් මිනිස්සුන්ට මතකයි ඔයාලට මතක නැති උනාට.:oo::oo:

    ow matakai okama a unata 88, 89 kalaya ata darunui . e kalaya hariyata matakanam oya kalakanita chande danne na . rte taruna jivita kochara nati unada ? mata me rate chanda danna kisima kanak na
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ලංකාවෙ ප්‍රධාන පක්ශ සියල්ලම අඩු වැඩි වශයෙන් මිනීමරුවෝ වෙති.තෙරියමා

    Yes. I agree! We should select the political party which did the minimum harm to the country/it's own people.
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ජාතික ගීත දෙකක් ඔනෙ නැ කියල පිලි ගන්නවනම් මචන් චන්දෙ දෙන්ඩ ඔනෙ කාටද කියල හිතල බලපන්,ජාතික ගීයට ජාතික කොඩියට අබියොග කරන,බටහිර තානාපති කාර්යාල වල මාස් පඩ් ගන්න jvp මීහරක්ට චන්දෙ දෙන්ඩ එපා.:no::no:

    නිතිය
    ක්‍රියාත්මකයි,දුශනය කරපු සබාපති හිරේ, දනගස්සපු එකාට නොමිනිශන් දුන්නෙ නැ ඌ බලු උනා.:):)

    :):):)
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    1901679_709748465744445_532956893_n.jpg
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    හොයන ගමන් ඉන්නෙ තාම හම්බුනේ නැ,සිරස නිවු වලට ගියා හම්බුනොත් දෙන්නම්.:):)

    උබ මේක දැම්මොත් මගේ ඊලග චන්දෙ MR ට. අනිවා.. :):)
    පුලුවන්නම් හොයල දාපන්.. :P:P:P
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔව් අනුර කුමාර දිසානායක කියන්නෙ වෙන කවුරුවත් නෙමේ.පත්තර,රූපවාහිනි නිවුස් පුරොල ගියෙ.

    දන්නෑ බන්. පත්තර නම් බලන්න වෙන්නෙම නෑ.. හැබැයි එහෙම කිව්වා නම් මහ ජඩ වැඩක් ඒක..:angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඔය ජාතික ගී කතාව සංධානෙ ගොබිලොන්ගෙ තවත් ගැටයක්. මොකද මුන් මේ පාර jvp එකට නොසෑහෙන්න බයවෙලා ඉන්නෙ. පේනවනෙ මේ ත්‍රෙඩ් වැටෙන හැටි
    මතකනෙ ඡන්දෙ ලග ජෙනරාල් ගේ සුදු කොඩි කතාව පචවාහිනියෙයි නයිටී යෙනුයි විනාඩි පහෙන් පහට දැම්මා. ජෙනරාල් පැරදුනෙත් ඕක හින්දා.
    සන්ධානෙ ගොබ්බයො වගේ නෙමෙයි අනුර කුමාර කියන්නෙ ඉගෙන ගත්තු මිනිහෙක් bsc උපාධිධාරියෙක්
    මම නම් හිතන්නෙ නෑ මිනිහා ඡන්දයක් ළග ඔය වගේ බූරු කතාවක් කියන්නැති කියලා :lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජාතික ගීත දෙකක් ඔනෙ නැ කියල පිලි ගන්නවනම් මචන් චන්දෙ දෙන්ඩ ඔනෙ කාටද කියල හිතල බලපන්,ජාතික ගීයට ජාතික කොඩියට අබියොග කරන,බටහිර තානාපති කාර්යාල වල මාස් පඩ් ගන්න jvp මීහරක්ට චන්දෙ දෙන්ඩ එපා.:no::no:

    නිතිය
    ක්‍රියාත්මකයි,දුශනය කරපු සබාපති හිරේ, දනගස්සපු එකාට නොමිනිශන් දුන්නෙ නැ ඌ බලු උනා.:):)

    එතකොට ආන්ඩුවෙ ඉන්න වාසු දෙවලා ඩිව් ගුනසෙකරලත ,බටහිර තානාපති කාර්යාල වල මාස් පඩ් ගන්න..උන් ද.?? උනුනෙ කියුවෙ ජාතික ගිය දෙමලෙන් කියන්න දෙන්න ඔනෙ කියලා... :lol::lol::lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Me parattita(Erozani) reply karanna umbalata pissuda? oya wessi, maha ekage goo unath suwanday kiyana horikadayek kiyala umbala danne nedda?, Okigen mama den 2-3 days walata kalin JVP eke history eka gena prashnayak ahuwa, thawama no asnwer. ey ooki kiwwane okiy okige wimaley hadapu pakshe kiyala JVP eka.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් අනුර කුමාර දිසානායක කියන්නෙ වෙන කවුරුවත් නෙමේ.පත්තර,රූපවාහිනි නිවුස් පුරොල ගියෙ.

    අනුර කුමාර දිශානායක කියන්නෙ ජතික සමගිය ඇතිවෙනවලු දෙමලෙනුත් ජාතික ගීය කියපුවම, හම්බයො අරාබි බාසාවෙන් කියන්ඩ ඔනෙ කියල ඉල්ලපුවම එකටත් ඉඩ දෙන්ඩ වෙනව. ඔන්න අනුරයගෙ බුද්ධිය.:oo::oo:

    ගොන් කතා කියන්න එපා ඇසිලින් ඔක කියුවෙ තොපෙ ගු ආන්ඩුවෙ එවුන්මයි...වාසුදෙවලා ඩිව් ගුනසෙකරලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට ආන්ඩුවෙ ඉන්න වාසු දෙවලා ඩිව් ගුනසෙකරලත ,බටහිර තානාපති කාර්යාල වල මාස් පඩ් ගන්න..උන් ද.?? උනුනෙ කියුවෙ ජාතික ගිය දෙමලෙන් කියන්න දෙන්න ඔනෙ කියලා... :lol::lol::lol::lol::lol:
    වෙන්ඩ පුලුවන් ආණ්ඩුවෙ හො විපක්ශෙ ඉදන් ජාතික ගීත දෙකක් ඔනෙ,උතුරට ජාතික කොඩිය ඔනෙ නැ වගේ බලු කතා කියන පරයො ඔකොම සුද්දගෙ කටු ලොවන උන්, වාසුල නටන්නෙ ලබන චන්දෙ ඒනකන් විතරයි ඔකුන්ට ගහල එලවන්නෙ වරෙවුකො චන්දෙ ඉල්ලනඩ.:):)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    kauruwath rawattanna deyak naha.

    Ehemada? :lol: Danno danithi. BTW 87/88/89 kale umbe wayasa keeyada?

    a kale thibba rajya mardhanayata wirudhdhawa tharuna nagiteemak une.

    tharuna nagiteema = CTB bus,transformer ginithebima,pasal/uni/Factory waseema,nila nolath adiri neethiya demeema/kada weseema ,gramasewaka,principal la,kala karuwo hamuda-police ewunge ammala/thathala pawa mereema,rajaye sewa bida dammema athulu thawath ...

    kollo maruwe anduwen.
    kollo maruwe anduwen :yes: Anduwa kollanwa marana thenata genawe JVP eken