JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්නක්
මේව ගැන හොදට හිතල බලන්න වෙනවා.... ගහන එවුන් ගහ ගත්තා කියමු,,, මොන යකා මොන විදිහට ගැහුවත් ඉස්සර වගේ api කාල බීල ඇදල ඉන්නවා..(ටිකක් අමාරු උනත්) ඒත් මුන්ට චන්දේ දුන්නොත් අපිටත් කෙල වෙන සීන් එකක් තියෙන්නෙ.
රටේ ස0ස්කෘතිය, ආගම, මේව ගැන බලු පඩේකට ගනන් ගන්නේ නෑනේ..
වැඩිහිටියෙක්ට, ගුරුවරයෙක්ට, ස්වාමීන් වහන්සේ කෙනක්ට ගරු කරන්නේ නැති අසමත්ජාති පාහර සෙට් එකක් නේ JVP කියන්නේ...
එතින් උන් මොන ප්‍රශ්නේ මාක්ට් කරල ආවත් සාමකාමීව රටක් ගෙනියන්න බෑ.. මොකෝ මුන්ට හැම එකාම එකයිලුනේ..
හිතමු මහින්දයා එලව ගත්තා කියල, ඊට පස්සේ කියන්නේ උබල කියන විදිහට ඉන්න කියලද? අපේ ඉඩම්, සල්ලි, නිදහස උබට විකුනන්න කියලද?
අනුර කුමාරය කියන කතා ඇත්ත උනත් උගේ ප්‍රතිපත්ති අපේ රටට හරියන්නේ නෑ, අන්න මිනිහා UNP එකෙන් ආවනන් තව චන්දේ දෙන එක හිතන්න තිබ්බා..
කැම්පස් එකේ මුන් දෙන ටොක් වලට මුන්හේ සOහතියම තිත්ත උනා.. හොයන් බලන් ගියාම JVP එකේ ඉන්න ගොඩක් එවුන් කුහක, තුන්වෙනි පන්තියේ එවුන්( මධ්‍යම පාන්තික එවුන් අතලොල්ස්සක් ඉන්නව )
උන්ට ඕනේ අනිත් එවුන්ගේ දියුනුවට ඉරිසියා කර කර උන්ව නැති නාස්ති කරල උනුත් උන්ගේ තත්වෙටම ගන්න.. මනුස්සයෙක්ට හොදට හරිහම්බ කරන කොට මොකක් හරි ඇදයක් හොයල ඌට කෙලවන්න බලන්නේ.. (මේ කතා කරන්නේ සමාන්‍ය ජනතාව ගැන. )
තමන්ගේ තරමට ඉදිමෙන්න දන්නේ නැති එවුන් එතින් අනුන්ට ඊරිසියා කර කර ඉන්නවා, අනුන්ගේ සපත්තු වල ගනන් බල බල ඉන්න වෙලාවේ බලහන් තමන් දියුනු වෙන්න, ආණ්ඩුවට බැන බැන ඉදල තොපිලට දියුනු වෙන්න බෑ..සමාජෙ හදන්න කලින් තමුන් හැදෙන්න.. මොන පම්පොරි ගැහුවත්, JVP දින්නත් මේ යන රටාව දිගටම යනවා..බලය තියෙන එකා අනිකව පාගගෙන ඉන්නේ,
තරුණ චන්ද ගොඩක් JVP ekata යන්නේ මොකද? උන්ට මොලේ නෑ හිතන්න, විභාග පාස් උනාට ඉන්නේ මොලේ මෝරච්ච නැති එවුන්, ඉස්සර කැපුවත් රතු කියපු එවුන් dan හොයා ගන්නවත් නෑ,
උඩ පැන පැන කෑගැහුව කියල, පෙලපාලි ගියා කියල ප්‍රශ්න මාකට් කලා කියල චන්ද හම්බු වෙන්නේ නෑ..එවට ප්‍රායෝගික විසදුම් තියෙන්න ඕනේ.
ෆොන්සේකාත් මහ ඔලුවෙන් කෑ ගැහුවට මිනිහටත් කිසිම ප්‍රතිපත්තියක් නෑ,
ඌට තියෙන්නේ පලිගැනීම, බලය ලබා ගන්න හදන එක විතරයි... රටක් හදන කතාවක් නෑ..
stage එකට ගියාමු පිස්සු කියවන්නේ.. ඒ අතින් ගත්තාම අනුර මහත්තයා හොදයි, ඉන්න පක්ශේ තමා අවුල, ධනවාදය මිසක්,
මාක්ස්වාදය මේ රටට කෙසේත්ම සුදුසු නැත..
මම මේ කිව්ව දේවල් වලට ලේ රත් කර ගන්න එපා, මහින්දයා ගහනවා කියල පොඩි එකා ඉදන් දන්නවා.. ප්‍රබල විපක්ශයක් ගොඩ නගන්න නන් යන්න ඔක්කොම UNP එකට..
ආ තව එකක්, කුහක කමයි ඉරිසියාවයි තරමක් අඩු කරගන්න, ඒක ඇගට ගුනයි..