JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

aruna47

Well-known member
  • 20axpjk.jpg

    උබට මම ගොබ්බයා කියන්නේ ඇයි කියලා දන්නවද. එහෙනම් ඔන්න අද දැන ගනින්

    ලයික් 275k අරන් තියෙනවා ඒ උනාට මහින්ද ගැන කතා කරන්නේ 15,000

    ලයික් 40,000 අරන් තියෙනවා ඒ උනාට ගම්මන්පිල ගැන කතා කරන්නේ 10,000

    ලයික් 36,000 අරන් තියෙනවා ඒ උනාට අනුර ගැන 24,000 කතා කරනවා.

    සොන්නයෝ පේජ් එකක ලයික් වැඩක් නැහැ. ඒ පුද්ගලයා ගැන හෝ යම් කිසි දෙයක් පිලිබදව කතා කරන ප්‍රමාණයයි වැදගත්.

    උබ වගේ හරක් දෙන්නෙක් තුන් දෙනෙක් උබේ අම්මා වැදපු නැති එක ගැන මම ස්තුති වෙනවා

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,333
    1
    13,266
    113
    Gotham City
    උඹට ගොබ්බයා කියලා මම කියන්නේ නිකන්ද .
    …ඔකේ
    ……මහින්දයාගේ ෆේස්බුක් Join Date එක බලපන්
    …මෙන්න මේක ඇති

    aQS49E_QL8q.png
    Joined Facebook

    December 5, 2009

    …
    …
    …එතකොට ගම්මන් පිළයගේ මෙන්න මෙහෙම ඇති

    aQS49E_QL8q.png
    Joined Facebook

    March 10, 2009

    …
    …එහකොට අනුර කුමාරගේ මෙන්න මෙහෙම ඇති

    aQS49E_QL8q.png
    Joined Facebook

    January 24
    මේකේ වර්ෂයක් නැත්තේ මේ අවුරුද්දේ එකතු වෙච්ච නිසා ඉතිං දැන් බලපන් ලයික් කිරීමේ වේගය කාටද වැඩි කියලා මෝඩ ඇසිලින් .

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට මම ගොබ්බයා කියන්නේ ඇයි කියලා දන්නවද. එහෙනම් ඔන්න අද දැන ගනින්

    ලයික් 275k අරන් තියෙනවා ඒ උනාට මහින්ද ගැන කතා කරන්නේ 15,000

    ලයික් 40,000 අරන් තියෙනවා ඒ උනාට ගම්මන්පිල ගැන කතා කරන්නේ 10,000

    ලයික් 36,000 අරන් තියෙනවා ඒ උනාට අනුර ගැන 24,000 කතා කරනවා.

    සොන්නයෝ පේජ් එකක ලයික් වැඩක් නැහැ. ඒ පුද්ගලයා ගැන හෝ යම් කිසි දෙයක් පිලිබදව කතා කරන ප්‍රමාණයයි වැදගත්.

    උබ වගේ හරක් දෙන්නෙක් තුන් දෙනෙක් උබේ අම්මා වැදපු නැති එක ගැන මම ස්තුති වෙනවා

    :lol::lol: අනේ ඇත්තට කතා කරන්න ගානද වැදගත් එහෙනම් හරි හැම එකාම jvp මීහරක්ට කුනුහරපෙන් බනිනව තමා.:P:P
    උඹට ගොබ්බයා කියලා මම කියන්නේ නිකන්ද .
    …ඔකේ
    මහින්දයාගේ ෆේස්බුක් Join Date එක බලපන්
    …මෙන්න මේක ඇති

    aQS49E_QL8q.png
    Joined Facebook

    December 5, 2009

    …එතකොට ගම්මන් පිළයගේ මෙන්න මෙහෙම ඇති

    aQS49E_QL8q.png
    Joined Facebook

    March 10, 2009

    …එහකොට අනුර කුමාරගේ මෙන්න මෙහෙම ඇති

    aQS49E_QL8q.png
    Joined Facebook

    January 24

    මේකේ වර්ෂයක් නැත්තේ මේ අවුරුද්දේ එකතු වෙච්ච නිසා ඉතිං දැන් බලපන් ලයික් කිරීමේ වේගය කාටද වැඩි කියලා මෝඩ ඇසිලින් .

    තවත් තර්කයක් ලයික් කිරිමෙ වේගෙ නෙමේ මොඩයො ලයික් නැ.මහින්දගෙ fb එකේ ගියෙ මාසෙ තිබ්බෙ 255000 විතර දැන් 275000 වෙලා ගගේ පැනපියවු,:P:P
    මේකෙ ගොබ්බයො අනුරය fb ජනාධිපති කියල පුරස්සාරන් දෙසන්ඩ විත් බලු විය.:lol::lol::lol:
     
    Amila dinush

    Junior member
  • Aug 15, 2013
    36
    1
    8
    Asiyawe ashcharya. Parampara gaanak nayai me wenakota. Puluwan hema theninma naya aran Paarata thaara tikak daala goda negillak hadala ape rata diunui arehemai mehemai qyala pennuwata wedak ne halo. Ahinsaka miniha bath weel thuna kanawada qyala poddak hoyala balapan. Ahasa usata naya aran air port heduwa. Thama plane 2 i evith thiyenne. Lol thama. Api mehema diunui arehema diunui qyala ugura le raha wenakan ke gahala wedak ne yako. Rata gena hithapalla. Bath pecket ekata rata paawa denda epa. Ubala ochchara baya wela inne jvp eka balayata ei qyalane neda. Ne bayawenda epa. Thama patan gaththa vitharai anura. Mepaarath ubala dinai. Hebei manaapa prathishathayanam ubalage pallehata wetenawa suwar. Parlimant eke anura negilata shaakshith ekkan kiyana thiththa eththa walata aanduwata addrz ne. Ubala hemadama ke gehuwe jvp eka minimaruwo qyalane neda. Histary chek karapan tikak. Ubala saaduwaruda. Anaatha saagarayai ehema hithanawanam. Ubala mehema mechchara bayawei qyala anura kumarawath hithanda nethuwa ethi. Yako minihekta mada gehuwata kamak ne. Shaakshith ekkan. Weta allala abude bedagaththama oka thama wenne.
    Wellcome ANURA SAHODARAYA.
    Jaya weewa jvp. Aluth vidihata gamanak yanda minissu anurata ekathu wenawa. Duppath miniha inne anura gaawa misak m gaawa newe.
     
    aruna47

    Well-known member
  • :lol::lol: අනේ ඇත්තට කතා කරන්න ගානද වැදගත් එහෙනම් හරි හැම එකාම jvp මීහරක්ට කුනුහරපෙන් බනිනව තමා.:P:P

    තවත් තර්කයක් ලයික් කිරිමෙ වේගෙ නෙමේ මොඩයො ලයික් නැ.මහින්දගෙ fb එකේ ගියෙ මාසෙ තිබ්බෙ 255000 විතර දැන් 275000 වෙලා ගගේ පැනපියවු,:P:P
    [/CENTER]
    මේකෙ ගොබ්බයො අනුරය fb ජනාධිපති කියල පුරස්සාරන් දෙසන්ඩ විත් බලු විය.:lol::lol::lol:

    අනේ බෝල මි හරකෝ උබලා වගේ බත් බැලයෝ පත්තරෙන් කෑල්ලයි නයිටිඑන් එකෙන් කෑල්ලයි අරන් රට ගැන දැනගත්තහම ඔහොම තමයි.

    එතකොට මහින්දට ලංකාවේ ඔච්චරද ඉන්නේ 275ක් විතරද. ඒ කියන්නේ ගිය පාර හොර චන්ද දාලාද දින්නේ :lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබට මම ගොබ්බයා කියන්නේ ඇයි කියලා දන්නවද. එහෙනම් ඔන්න අද දැන ගනින්

    ලයික් 275k අරන් තියෙනවා ඒ උනාට මහින්ද ගැන කතා කරන්නේ 15,000

    ලයික් 40,000 අරන් තියෙනවා ඒ උනාට ගම්මන්පිල ගැන කතා කරන්නේ 10,000

    ලයික් 36,000 අරන් තියෙනවා ඒ උනාට අනුර ගැන 24,000 කතා කරනවා.

    සොන්නයෝ පේජ් එකක ලයික් වැඩක් නැහැ. ඒ පුද්ගලයා ගැන හෝ යම් කිසි දෙයක් පිලිබදව කතා කරන ප්‍රමාණයයි වැදගත්.

    උබ වගේ හරක් දෙන්නෙක් තුන් දෙනෙක් උබේ අම්මා වැදපු නැති එක ගැන මම ස්තුති වෙනවා

    අනේ බෝල මි හරකෝ උබලා වගේ බත් බැලයෝ පත්තරෙන් කෑල්ලයි නයිටිඑන් එකෙන් කෑල්ලයි අරන් රට ගැන දැනගත්තහම ඔහොම තමයි.

    එතකොට මහින්දට ලංකාවේ ඔච්චරද ඉන්නේ 275ක් විතරද. ඒ කියන්නේ ගිය පාර හොර චන්ද දාලාද දින්නේ :lol::lol::lol::lol:

    Erozan ponnayek appa

    images
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දගේ ලොකුපුතා ඔන්ලයින් පෙරකදෝරුවා වෙච්චි කොට ,පොඩි පුතා ඔන්ලයින් ගගනගාමියා වෙච්චි කොට ,අනුර කුමාර ඔන්ලයි ජනාධිපති වෙන එකේ අරුමේ මක්කෙයි ආයුබොවන්ඩ ? අනික අයුබොවන්ඩ මේ බලන්ඩකෝ දැන් ඔය මහින්ද ගොයියාගේ මස්සිනා පොඩ්ඩ නේද ඔය අහස් යාත්තරා ඔෆිසියේ ලොක්කා ? මම නං ඕං අහලා තියෙන්නේ උන්දැ අටේ කැලෑසියත් පේල් කියලා .අහ් ඒ වගේද අර ඇමරිකාවේ අපේ තානාපති ගොයියා ඉන්නේ උන්දෑ තේ කඩ මුදලාලි කෙනෙක්ළු නේ නොවැ ?උන්දා මහින්ද ගොයියිආගේ ගජ මිත්තරයෙක්ළු නේදැ .මගේ අප්පේ එහෙනම් අපේ හංදියේ කෝපි කඩේ ඉන්න සූටියාටත් ඔය තානාපති ඔෆිසි පට්ටමක් ගන්ට හැකි වේ නේ නොවැ ? නැද්ද මන් අහන්නේ ? හෙ හෙ හෙ .:lol::lol::lol::lol::lol::lol:
    අනේ කාලේ වනේ වාසේ කිව්වළු ඕං .එක අතකොට ඉතිං යුද්දේ ඉවරම කොලා නොවැ .රටට හෙන ගැහිලා ගියත් මක්කෙයි . :P:P:P:P:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබට මම ගොබ්බයා කියන්නේ ඇයි කියලා දන්නවද. එහෙනම් ඔන්න අද දැන ගනින්

    ලයික් 275k අරන් තියෙනවා ඒ උනාට මහින්ද ගැන කතා කරන්නේ 15,000

    ලයික් 40,000 අරන් තියෙනවා ඒ උනාට ගම්මන්පිල ගැන කතා කරන්නේ 10,000

    ලයික් 36,000 අරන් තියෙනවා ඒ උනාට අනුර ගැන 24,000 කතා කරනවා.

    සොන්නයෝ පේජ් එකක ලයික් වැඩක් නැහැ. ඒ පුද්ගලයා ගැන හෝ යම් කිසි දෙයක් පිලිබදව කතා කරන ප්‍රමාණයයි වැදගත්.

    උබ වගේ හරක් දෙන්නෙක් තුන් දෙනෙක් උබේ අම්මා වැදපු නැති එක ගැන මම ස්තුති වෙනවා

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපෙ අඩුවයසෙන් උපන්න ITN ප්‍රෙක්ශක erozan නම් මන්දබුද්දිකය කියනවා අනුර මහත්තයා fb like වලින් ගම්මන්පිලටත් පරාදයිලු...අනෙ හුකෙ නන්නානෙ කියල තමයි කියන්න තියෙන්නෙ...ගොබ්බන්පිලයා 2009 ඉදන් පුක දිලා දිලා ලයික් 40000ක් අරන් මෙතන ලොකුවට පුදින්න හදනවා... යකෝ අනුර කුමාර fan page එක හදලා තාම මාස තුනක් වත් ගිහින් නැ like 36000 පන්නලා...මෙ අවුරුද්ද අනිතිම වෙන්න කලින් ආන්ඩුවත් පෙරලයි මෙ යන විදිහට.. :lol::lol::lol::lol:

    2nvs22d.png

    mud8io.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයා... හරි වල් පක්ශයක්. :eek:

    මේක හරිම අසාදාරන රටක් අප්පා.. මෙච්චර බෝධිසත්වරු වගේ මහත්වරු ඉන්න.. උගත් බුද්දිමත් තරුනයන්ගේ සහාය තියේන, දූශනය භීශනය හොරකම වන්චාව අහලවත් නෑති මේ තරම් උතුම් පක්ශෙකට මේ රටේ මෝඩ ජනතාව චන්දේ දෙන්නේ නෑනේ... කොතරම් ඛේදයක්ද..!

    :P:P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්නක්

    j93bie.jpg

    34q7big.jpg

    2mn56xk.jpg

    1g2a76.jpg

    2jbjxab.jpg

    2h3wqqu.jpg

    262y88j.jpg

    2qlvo5l.jpg

    මේව ගැන හොදට හිතල බලන්න වෙනවා.... ගහන එවුන් ගහ ගත්තා කියමු,,, මොන යකා මොන විදිහට ගැහුවත් ඉස්සර වගේ api කාල බීල ඇදල ඉන්නවා..(ටිකක් අමාරු උනත්) ඒත් මුන්ට චන්දේ දුන්නොත් අපිටත් කෙල වෙන සීන් එකක් තියෙන්නෙ. රටේ ස0ස්කෘතිය, ආගම, මේව ගැන බලු පඩේකට ගනන් ගන්නේ නෑනේ..
    වැඩිහිටියෙක්ට, ගුරුවරයෙක්ට, ස්වාමීන් වහන්සේ කෙනක්ට ගරු කරන්නේ නැති අසමත්ජාති පාහර සෙට් එකක් නේ JVP කියන්නේ...
    එතින් උන් මොන ප්‍රශ්නේ මාක්ට් කරල ආවත් සාමකාමීව රටක් ගෙනියන්න බෑ.. මොකෝ මුන්ට හැම එකාම එකයිලුනේ..

    හිතමු මහින්දයා එලව ගත්තා කියල, ඊට පස්සේ කියන්නේ උබල කියන විදිහට ඉන්න කියලද? අපේ ඉඩම්, සල්ලි, නිදහස උබට විකුනන්න කියලද?

    අනුර කුමාරය කියන කතා ඇත්ත උනත් උගේ ප්‍රතිපත්ති අපේ රටට හරියන්නේ නෑ, අන්න මිනිහා UNP එකෙන් ආවනන් තව චන්දේ දෙන එක හිතන්න තිබ්බා..

    කැම්පස් එකේ මුන් දෙන ටොක් වලට මුන්හේ සOහතියම තිත්ත උනා.. හොයන් බලන් ගියාම JVP එකේ ඉන්න ගොඩක් එවුන් කුහක, තුන්වෙනි පන්තියේ එවුන්( මධ්‍යම පාන්තික එවුන් අතලොල්ස්සක් ඉන්නව ) උන්ට ඕනේ අනිත් එවුන්ගේ දියුනුවට ඉරිසියා කර කර උන්ව නැති නාස්ති කරල උනුත් උන්ගේ තත්වෙටම ගන්න.. මනුස්සයෙක්ට හොදට හරිහම්බ කරන කොට මොකක් හරි ඇදයක් හොයල ඌට කෙලවන්න බලන්නේ.. (මේ කතා කරන්නේ සමාන්‍ය ජනතාව ගැන. )

    තමන්ගේ තරමට ඉදිමෙන්න දන්නේ නැති එවුන් එතින් අනුන්ට ඊරිසියා කර කර ඉන්නවා, අනුන්ගේ සපත්තු වල ගනන් බල බල ඉන්න වෙලාවේ බලහන් තමන් දියුනු වෙන්න, ආණ්ඩුවට බැන බැන ඉදල තොපිලට දියුනු වෙන්න බෑ..සමාජෙ හදන්න කලින් තමුන් හැදෙන්න.. මොන පම්පොරි ගැහුවත්, JVP දින්නත් මේ යන රටාව දිගටම යනවා..බලය තියෙන එකා අනිකව පාගගෙන ඉන්නේ,

    තරුණ චන්ද ගොඩක් JVP ekata යන්නේ මොකද? උන්ට මොලේ නෑ හිතන්න, විභාග පාස් උනාට ඉන්නේ මොලේ මෝරච්ච නැති එවුන්, ඉස්සර කැපුවත් රතු කියපු එවුන් dan හොයා ගන්නවත් නෑ,

    උඩ පැන පැන කෑගැහුව කියල, පෙලපාලි ගියා කියල ප්‍රශ්න මාකට් කලා කියල චන්ද හම්බු වෙන්නේ නෑ..එවට ප්‍රායෝගික විසදුම් තියෙන්න ඕනේ.

    ෆොන්සේකාත් මහ ඔලුවෙන් කෑ ගැහුවට මිනිහටත් කිසිම ප්‍රතිපත්තියක් නෑ, ඌට තියෙන්නේ පලිගැනීම, බලය ලබා ගන්න හදන එක විතරයි... රටක් හදන කතාවක් නෑ.. stage එකට ගියාමු පිස්සු කියවන්නේ.. ඒ අතින් ගත්තාම අනුර මහත්තයා හොදයි, ඉන්න පක්ශේ තමා අවුල, ධනවාදය මිසක්, මාක්ස්වාදය මේ රටට කෙසේත්ම සුදුසු නැත..

    මම මේ කිව්ව දේවල් වලට ලේ රත් කර ගන්න එපා, මහින්දයා ගහනවා කියල පොඩි එකා ඉදන් දන්නවා.. ප්‍රබල විපක්ශයක් ගොඩ නගන්න නන් යන්න ඔක්කොම UNP එකට..

    ආ තව එකක්, කුහක කමයි ඉරිසියාවයි තරමක් අඩු කරගන්න, ඒක ඇගට ගුනයි.. :)

    Agree.. :yes:

    කැම්පස් එකේ මුන් දෙන ටොක් වලට මුන්හේ සOහතියම තිත්ත උනා.. හොයන් බලන් ගියාම JVP එකේ ඉන්න ගොඩක් එවුන් කුහක, තුන්වෙනි පන්තියේ එවුන්( මධ්‍යම පාන්තික එවුන් අතලොල්ස්සක් ඉන්නව )උන්ට ඕනේ අනිත් එවුන්ගේ දියුනුවට ඉරිසියා කර කර උන්ව නැති නාස්ති කරල උනුත් උන්ගේ තත්වෙටම ගන්න.. මනුස්සයෙක්ට හොදට හරිහම්බ කරන කොට මොකක් හරි ඇදයක් හොයල ඌට කෙලවන්න බලන්නේ.. (මේ කතා කරන්නේ සමාන්‍ය ජනතාව ගැන. )

    තමන්ගේ තරමට ඉදිමෙන්න දන්නේ නැති එවුන් එතින් අනුන්ට ඊරිසියා කර කර ඉන්නවා, අනුන්ගේ සපත්තු වල ගනන් බල බල ඉන්න වෙලාවේ බලහන් තමන් දියුනු වෙන්න, ආණ්ඩුවට බැන බැන ඉදල තොපිලට දියුනු වෙන්න බෑ..සමාජෙ හදන්න කලින් තමුන් හැදෙන්න..

    ara Gasa84 kiyana ekath me wagema ekek.. :lol::lol::angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට මම ගොබ්බයා කියන්නේ ඇයි කියලා දන්නවද. එහෙනම් ඔන්න අද දැන ගනින්

    ලයික් 275k අරන් තියෙනවා ඒ උනාට මහින්ද ගැන කතා කරන්නේ 15,000

    ලයික් 40,000 අරන් තියෙනවා ඒ උනාට ගම්මන්පිල ගැන කතා කරන්නේ 10,000

    ලයික් 36,000 අරන් තියෙනවා ඒ උනාට අනුර ගැන 24,000 කතා කරනවා.

    සොන්නයෝ පේජ් එකක ලයික් වැඩක් නැහැ. ඒ පුද්ගලයා ගැන හෝ යම් කිසි දෙයක් පිලිබදව කතා කරන ප්‍රමාණයයි වැදගත්.

    උබ වගේ හරක් දෙන්නෙක් තුන් දෙනෙක් උබේ අම්මා වැදපු නැති එක ගැන මම ස්තුති වෙනවා

    ow aththa ehema katha karala anthimata chande dawasata ee 49,000 mahindata chande denawa! :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ow ayi...?

    mama nan denne mama kamathi ekata.... wena unta neme..... :lol::lol::lol::lol::lol:

    mama me kalpana kale .....katholika pujakawaru vitharayi paksha bedayak nathuwa hitiya ekamama kottashaya.....me agamika shajiwanayata pin sidda wenna ekatath kelawuna ehenam......:P:P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ow aththa ehema katha karala anthimata chande dawasata ee 49,000 mahindata chande denawa! :lol::lol::lol::lol::lol:

    අනෙ ගොනාබායි ඔය මෙහෙටත් ආවද ඔයා කට ඇරිය ගමන් තෙරෙනවා ගොනා කියලා :lol::lol: