JVP එකට කළු සල්ලි එනවා JVP එකේම නායකයාගේ කටින් කියනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මුට තේරෙන ටික අනිත් එවුන්ට තේරෙන්නේ නැහැ නේ😬


    දැන් JVP ලොන්ඩරි ටික කියයි මු කියන්නේ බොරු කියලා🤣
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඉතිං පොන්ස් ඉන්වෙස්ටිගේට් කරලා දාන්න එපැයි කූඩුවට... කට පුක පියං ඉදලා දැං ඤැංඤැං ගෑවට වැඩක් නෑ.
    උඹලගෙ මහලොකු නායකයො මොනාද කරල තියෙන්නෙ.. අල්ලන්න එපැයි කොනක ඉදලා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    d0ZJ0sp.jpeg

    tenor.gif
     
    • Haha
    Reactions: HKavinda and KDH

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒ ගැන ඉන්ක්වයරි එකක් යනවා නේත?
    2022 කාලෙ කන්ටේනර් 1000ක් පැන්නුවා කියලත් මාට්ටු නේත?
    අවුරුදු ගානක් කරං ආපු තක්කඩි වැඩේ මාට්ටු උනේ ජෙප්පො ආවට පස්සෙ නේත?
    දැං ඒක ජෙප්පන්ට පටවන්න යනවා නේත?

    නෙද්දකං බං
     
    • Like
    Reactions: hide_spider

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ඒ ගැන ඉන්ක්වයරි එකක් යනවා නේත?
    2022 කාලෙ කන්ටේනර් 1000ක් පැන්නුවා කියලත් මාට්ටු නේත?
    අවුරුදු ගානක් කරං ආපු තක්කඩි වැඩේ මාට්ටු උනේ ජෙප්පො ආවට පස්සෙ නේත?
    දැං ඒක ජෙප්පන්ට පටවන්න යනවා නේත?

    නෙද්දකං බං

    අාාාා යනවනම් කමක් නෑ..අැයි ඉතිං ඔය තරහ ගිහින්..🤦‍♂️