JVP එකත් ඉවරයි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිරෝද පක්ෂයක්* බවට පත් වූ බව මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමි.


*ත්‍රිරෝද පක්ෂයක් යනු මුළු සාමාජිකත්වයටම එකට
ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි පක්ෂයකි.




ixb8eg.jpg




මේක පරණ පින්තූරයක් කියන එවුන් බලපන් මේක:
http://tinyurl.com/np65wrb

ජෙප්පො කියනවා මෙහෙම:
"මෙවර අපේ තේමා පාඨය 'රට වෙනුවෙන් නව ගමනක්' යන්නයි. ..... ප්‍රචාරක තේමාව වන්නේ 'දේශයේ හෘද සාක‍ෂිය' යන්නයි. "

දැන් බලපන් ස්ටේජ් එක පිටිපස්සෙ ලියල තියෙන්නෙ මොකද්ද කියල :lol:

 
Last edited:
  • Like
Reactions: nrjayasinghe

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
Facebook Comments:

මේ ගමනත් මහින්ද පරාදයි වගේ. බලන්නකෝ JVP එකේ මීටින් වලට ඉන්න සෙනග. පුටු ගෙනාපු මහා ජනතාවයි, සවුන්ඩ් ගෙනාපු මහා ජනතාවයි, සූ ගාල.

Dannawada j.v.p. resvim walata
Senaga Anne neththe eida kiyala
Lapa kumara kiyana boruwalata
Koy welawaka hari akunu gahai
Kiyala marana bayata Senaga
Anne neha
:lol::lol::lol:

කො අප්පා හර්ද සාක්ශිය.

යකෝ ගමෙි කෝපි කඩෙි ගාවත් මිට වඩා මිනිස්සු ඉන්නවා...




 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හද්ද පරණ එකක්..අලුත් ඒවායේ තියෙන්නේ "දේශයේ හර්ද සාක්ෂිය කියල"
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බිම් මට්ටමේ රැලි දැකල නැද්ද. ගිහින් වැඩක් බලාගනින්
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හද්ද පරණ එකක්..අලුත් ඒවායේ තියෙන්නේ "දේශයේ හර්ද සාක්ෂිය කියල"


    පරණ එකක් නෙවෙයි මේ ලඟදි කොච්චිකඩේ තිබ්බ රැස්වීමක් මේ. "රට වෙනුවෙන් නව ගමනක්" කියල ගහගෙන යන්නෙත් මේ ඡන්දෙට මුන්.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බිම් මට්ටමේ රැලි දැකල නැද්ද. ගිහින් වැඩක් බලාගනින්


    හොහ් හොහ් බිම් මට්ටම..
    ගෙදරක රැස්වීමක් තිබ්බත් මීට වඩා ඉන්නවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හොහ් හොහ් බිම් මට්ටම..
    ගෙදරක රැස්වීමක් තිබ්බත් මීට වඩා ඉන්නවා.
    ජවිපෙ එකේ සෙනග ඉන්න රැලි දැක්කෙම නැද්ද හොක් හොක්:P
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    මේක පරණ පින්තූරයක් කියන එවුන් බලපන් මේක:
    http://tinyurl.com/np65wrb

    ජෙප්පො කියනවා මෙහෙම:
    "මෙවර අපේ තේමා පාඨය 'රට වෙනුවෙන් නව ගමනක්' යන්නයි. ..... ප්‍රචාරක තේමාව වන්නේ 'දේශයේ හෘද සාක‍ෂිය' යන්නයි."
     
    Last edited: