Happy? umba denne nedda? umba dunne nethi unata kamak ne, gedara ewunta denna kiyapana..
හොහ් හොහ් බිම් මට්ටම..
ගෙදරක රැස්වීමක් තිබ්බත් මීට වඩා ඉන්නවා.

දීපන් දීපන්. දීල රට විකුණන රනිල් අගමැති වෙනකන් බලාගෙන ඉඳපන්.
මම නෝට් කරා උබට UNP එක හොදත් නැහැ.JVP එක හොදත් නැහැ..උබට හොද මහින්ද විතරයි..නියමම වහලෙක්.![]()
දැන් UNP එකෙයි JVP එකෙයි වෙනසක් නෑ. මුන් එකෙවත් රටේ ඒකීය භාවය රැකගැනීම වෙනුවෙන් බෙදුම්වාදය පැරදවීම වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ.
eekanam danne ne, kohoma unath JVP eka hema daama hitiye janathawage peththe, un hora kanne ne, eththa kiyanawa..etc
un kohomath UNP ekka kawadawath kisima giwisumak gahanne neth ne.
nikamata ahanne.. mahinda rata wikunala nedda ban? ee kiwwe oya cheenen gaththa naya tika, mulu lankawa ugas karalawath gewanna puluwanda?
දැන් UNP එකෙයි JVP එකෙයි වෙනසක් නෑ. මුන් එකෙවත් රටේ ඒකීය භාවය රැකගැනීම වෙනුවෙන් බෙදුම්වාදය පැරදවීම වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ.

UNP එකත් එක්ක ගිවිසුම් ගහන්නෙ නැතිනම් උන් දෙගොල්ලොම 2010දියි 2015දියි එකම ජනාධිපති අපේක්ෂකයකුට සපෝට් කළේ මොකද? දින 100දි පාර්ලිමේන්තුව ඇතුළෙ අනුර කුමාර රනිල්ට බටර් ගෑවෙ මොකද?
රට විකුණනව කියන්නෙ බෙදුම්වාදයට රට පාවා දීම. රනිල් බලයට ආපු හැමදාම කළේ ඒක. (ප්‍රභාකරන්ට ගිවිසුමක් ගහල රටේ කොටසක් ලියා දීම, මිලේනියම් සිටි, අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, හමුදාවට මඩ ගැසීම). අද ජනතා විමුක්ති පෙරමුණත් මේ දේවල් වලට විරුද්ධ වෙන්නෙ නෑ. JVP එක දැන් ඉන්නෙත් බලය බෙදන්න ඕනෙ කියන මතයේ.

eekanam danne ne, kohoma unath JVP eka hema daama hitiye janathawage peththe, un hora kanne ne, eththa kiyanawa..etc
un kohomath UNP ekka kawadawath kisima giwisumak gahanne neth ne.
nikamata ahanne.. mahinda rata wikunala nedda ban? ee kiwwe oya cheenen gaththa naya tika, mulu lankawa ugas karalawath gewanna puluwanda?
උබට පේන කියන්න පුලුවන්ද?හොදද නැද්ද කියලා දීලා බලන්න ඕන..මේ රට මහින්දගේ බූදලයක් නෙමේ..එකම පක්ෂයක් රට කරාම වෙන්නේ හොරා කන එක වැඩි වෙන එක..උබලා අවුරුදු 20ක් රට පාලනය කරා..තවත් පෙරේතකම..ඒ රටට තියෙන ආදරේටද?![]()
ඔහොම හිතුවොත් අර වික්‍රමබාහුටත් "දීල බලන්න" වෙනව. පේන කියන්න ඕනෙ නෑ. ජෙප්පොන්ට රටේ ඒකීය භාවය ආරක්ෂා කරනව, බෙදුම්වාදයට ඉඩ දෙන්නෙ නෑ කියල කට ඇරල කියන්න බැරි උන් දැන් ඉන්නෙ බෙදුම්වාදී මතයෙ නිසා.

ape pawule okkoma denawa, nee deeyoth denawa..
allape gedara ewunuth me sere denawa kiwwa
eththamay..
..UNP එකත් එක්ක ගිවිසුම් ගහන්නෙ නැතිනම් උන් දෙගොල්ලොම 2010දියි 2015දියි එකම ජනාධිපති අපේක්ෂකයකුට සපෝට් කළේ මොකද?
Ane umba wage harakek.. yako.. 2010 di JVP support kare SF ta, ehema nethuwa UNP ekata newe. UNP ekath ekka givisum gahanna onida SF ta support karanna..
දින 100දි පාර්ලිමේන්තුව ඇතුළෙ අනුර කුමාර රනිල්ට බටර් ගෑවෙ මොකද?
Anura kumara nam ranilata butter geewe ne, Maha bank scene eka anuraya witharay adu gaane parliment ekedi issellama kiwwe. ehenam ithin JVP ekath thibbane oya anith ewun wage oya 100 di ranilata kiyala amathi kam 3-4k ganna..
රට විකුණනව කියන්නෙ බෙදුම්වාදයට රට පාවා දීම. රනිල් බලයට ආපු හැමදාම කළේ ඒක. (ප්‍රභාකරන්ට ගිවිසුමක් ගහල රටේ කොටසක් ලියා දීම (Ethakota Chndrikage sunami sahana mandalaya, adu gaane keri mahindaya oya sunami sahana mandalayata wiruddawa eka wachanayak hari kiwwada? oya balla.. agamethi kamata kela wey kiyala baye.. eekata wiruddawa katak ariye ne. JVP eka witharay wali demme, ee nisa thamay un aanduwen ayin uneth..), මිලේනියම් සිටි(eeka ithin umba ranil ekkama bala ganin. hebey ithin mahindayath KP ta , karuna ta ehema hondata sepa dunna neda?), අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම(yudde iwara nam adi arakshitha thawath ey?), හමුදාවට මඩ ගැසීම(Kawda? Ranila da? eewa uuth ekka bala ganin)). අද ජනතා විමුක්ති පෙරමුණත් මේ දේවල් වලට විරුද්ධ වෙන්නෙ නෑ(LOL.. ee umba hithana heti ne? anika balaya hema daama mahinda gaawama thiyenna oni kiyalane umbala hithanne neda?). JVP එක දැන් ඉන්නෙත් බලය බෙදන්න ඕනෙ කියන මතයේ.
හොරා කනවද කියල දැන්ම කියන්න බෑ, ඒකට බලය හම්බෙන්න ඕනෙනෙ....
ඇයි ජෙප්පො බෙදුම්වාදය ගැන කට ඇරල කතා කරන්නෙ නැත්තෙ? ඒ උන්ගෙ මතය මාක්ස්වාදය නිසා. පට්ටපල් බොරු මාක්ස්වාදයේ මූලික ඉගැන්වීමක් තමයි "ජාතීන්ට ස්වයං නිර්ණ අයිතිය දිය යුතුය" කියන එක. ඒ කියන්නෙ දෙමළ ජනයාටත් වෙනම රටක් හෝ ඒ හා සමාන බලයක් දිය යුතුයි. මුන් ඒක පිළිගන්නෙ නැතිනම් "අපි දැන් මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරනව" කියල කියන්න පුළුවන් වෙන්න ඕනෙ.
mokada ban umbe oya kiyana bedumwadaya? ehema ekak den lankawe thiyanawada? den yudde iwaray neda? ey ban thawath oya kaalkanni jaathiwadayen goda yanna balanne? lejja nedda umbalata?