JVP එක්ට ජයවේව

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    JVP එක දිනන්නම ඕනේ...ඔය busines කරන එව්න්ගෙ වාහන ආන්ඩුවට ගන්න ඕනේ...

    ලොරි 5ක් තියනවනම් 3ක් ආන්ඩුවට දෙන්න ඕනේ...

    කොළබ කුරුදුවත්ට්ව උදවිය පන්නලා අපේ සහෝදරයොන්ට ගෙවල් බෙදලා දෙන්න ඕනේ..

    ගම් මට්ටමින් අපගේ බලකනු වලට බලය ලබා දෙන්න ඕනේ..

    අපගේ හතුරන් කෙසේ හෝ මෙල්ල කල යුතුය
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කීයක් දුන්නද මෙක දාන්න.තුට්ටුවට ආත්මය විකුණන්න එපා බං
     
    • Like
    Reactions: bambuwathamai

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,633
    113
    Mother Earth
    කීයක් දුන්නද මෙක දාන්න.තුට්ටුවට ආත්මය විකුණන්න එපා බං
    JVP ලපකොටා අවොත් පිටස්තරයො වගේ තමයි ඉන්න වෙන්නේ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මු නම් සුවර් බේරේ වැවේ නාපු එකෙක්. අද සිද්දිය ආයේ ආයේ මතක් වෙනවා ඇති.
     
    • Haha
    Reactions: Honey Bunch