JVP එකේ ඉහල පෙලේ නයකයන්ගේ phone number එකක් නැද්ද

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    0112785612 office
    Vijitha herath 0714824345
    Bimal rathnayaka 0773111226
    0718100605 nalinda jayathissa
    0773908760 sunil handunneththi
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93

    හේශ විතාරන කියන ඒව විශ්වාස කරන්න ඕනද, ගොන් ටොයියෝ කියන විදියටද ලන්කාවේ අනාගතය තීරනය වේන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හේශ විතාරන කියන ඒව විශ්වාස කරන්න ඕනද, ගොන් ටොයියෝ කියන විදියටද ලන්කාවේ අනාගතය තීරනය වේන්නේ
    බලපන් ඕකෙ මහපුටුවල ඉන්න උන්, සුනිල් පෙරේරා, අලුත් පරපුර වගේ සොන්නයො තොගයක් විතරයි.
    ඕකුන් දන්නෙ සන්නගෙ තප්රොබෙන් එකට රින්ගලාටොප්පු කොටන්නයි, ඇට පූට්ටු කරන්නයි විතරයි.
     
    • Haha
    Reactions: aneasarayana

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    බලපන් ඕකෙ මහපුටුවල ඉන්න උන්, සුනිල් පෙරේරා, අලුත් පරපුර වගේ සොන්නයො තොගයක් විතරයි.
    ඕකුන් දන්නෙ සන්නගෙ තප්රොබෙන් එකට රින්ගලාටොප්පු කොටන්නයි, ඇට පූට්ටු කරන්නයි විතරයි.
    මම වැරදි වෙන්න පුලුවන්, ඒත් මචන් ප්‍රතිපත්තියක් තියන, විශ්වාසකරන්න පුලුවන් තර්කානුකුල දේශපාලන සන්වාද හදන, ප්‍රායෝගික වැඩපිලිගෙලක් තියන, පාක්ශිකයිට උගන්නන ලන්කාවේ එකම පක්ශෙ මේකනෙ, සුනිල,ඉරජ්ල,චිලීලත් මිනිස්සුනෙබන් උන් කාට හරි උදවුකරනව, ඉන්න මිනිස්සුන්ගේන් නෙවේ උන් කියන දෙයින් තීරනය ගමු, මම වැරදි වෙන්න පුලුවන් , මේ මට හිතෙන දේ
     
    • Haha
    Reactions: Mohowk

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    බලපන් ඕකෙ මහපුටුවල ඉන්න උන්, සුනිල් පෙරේරා, අලුත් පරපුර වගේ සොන්නයො තොගයක් විතරයි.
    ඕකුන් දන්නෙ සන්නගෙ තප්රොබෙන් එකට රින්ගලාටොප්පු කොටන්නයි, ඇට පූට්ටු කරන්නයි විතරයි.
    උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹවත් දන්නේ නෑ බන් 😂