සැලුන් කාරයෙක්ගෙන් ඇහුවත් කමක් නෑකිරුලපන පොලේ එකෙක්ගෙන් අහලා බලපන්
time එකක් ගන්න වෙයිද කතාකරන්නUpdated the original post
Na ona welawaka katha karanna puluwantime එකක් ගන්න වෙයිද කතාකරන්න
ඔව් ඉතින් තව අවුරුදු හතරක් යනකන් වෙන වැඩක් නෑනෙNa ona welawaka katha karanna puluwan

බලපන් ඕකෙ මහපුටුවල ඉන්න උන්, සුනිල් පෙරේරා, අලුත් පරපුර වගේ සොන්නයො තොගයක් විතරයි.හේශ විතාරන කියන ඒව විශ්වාස කරන්න ඕනද, ගොන් ටොයියෝ කියන විදියටද ලන්කාවේ අනාගතය තීරනය වේන්නේ
මම වැරදි වෙන්න පුලුවන්, ඒත් මචන් ප්රතිපත්තියක් තියන, විශ්වාසකරන්න පුලුවන් තර්කානුකුල දේශපාලන සන්වාද හදන, ප්රායෝගික වැඩපිලිගෙලක් තියන, පාක්ශිකයිට උගන්නන ලන්කාවේ එකම පක්ශෙ මේකනෙ, සුනිල,ඉරජ්ල,චිලීලත් මිනිස්සුනෙබන් උන් කාට හරි උදවුකරනව, ඉන්න මිනිස්සුන්ගේන් නෙවේ උන් කියන දෙයින් තීරනය ගමු, මම වැරදි වෙන්න පුලුවන් , මේ මට හිතෙන දේබලපන් ඕකෙ මහපුටුවල ඉන්න උන්, සුනිල් පෙරේරා, අලුත් පරපුර වගේ සොන්නයො තොගයක් විතරයි.
ඕකුන් දන්නෙ සන්නගෙ තප්රොබෙන් එකට රින්ගලාටොප්පු කොටන්නයි, ඇට පූට්ටු කරන්නයි විතරයි.
උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹවත් දන්නේ නෑ බන්බලපන් ඕකෙ මහපුටුවල ඉන්න උන්, සුනිල් පෙරේරා, අලුත් පරපුර වගේ සොන්නයො තොගයක් විතරයි.
ඕකුන් දන්නෙ සන්නගෙ තප්රොබෙන් එකට රින්ගලාටොප්පු කොටන්නයි, ඇට පූට්ටු කරන්නයි විතරයි.