විධායක ජනාදිපති කෙනෙක් රටේ ඉන්නවා. හැබැයි පළාත් සභා දැන් ක්රියාත්මක වෙන් නෑ රටේ. ජෙප්පෝ එපා කියපු දේ නැති උනාම ජෙප්පෝම ඒක ආයි ඕනෙලු. පිස්සු නැත්නම් ශෝක් බන්. උන් ඕනෙ කියන්නෙ පළාත් සභාවද නැත්තං පළාත් සභා චන්දෙද?