JVP එකේ උගන්නපු පන්ති පහ - ව්‍යාප්ත වාදය ...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විධායක ජනාදිපති කෙනෙක් රටේ ඉන්නවා. හැබැ‍යි පළාත් සභා දැන් ක්‍රියාත්මක වෙන් නෑ රටේ. ජෙප්පෝ එපා කියපු දේ නැති උනාම ජෙප්පෝම ඒක ආයි ඕනෙලු. පිස්සු නැත්නම් ශෝක් බන්.
    උන් ඕනෙ කියන්නෙ පළාත් සභාවද නැත්තං පළාත් සභා චන්දෙද?