අඩෝ,
ලොකු වැරද්දක් වෙලා තියෙනවා මචන් මගේ අතින්. මම මේ ත්රෙඅඩ් එකට ලැබුණු minus rep අනිත් අයට පෙන්නන්න කියල හිතාගෙන මගේ REP Page එකේ ලින්ක් එකක් දැම්ම බන්. ඒකෙ මට පෙන්නන්නේ මේ thread එකට කට්ටිය රෙප් දීපු විදිය. ඒත් මම දැනගෙන හිටියේ නෑ ඒක අනිත් අයට පෙන්නන්නේ මට රෙප් දෙන page එක විදියට කියලා. ඒ නිසා හැමෝම හිතල තියෙන්නේ මම මේ thread එක දාල රෙප් ඉල්ලනවා කියල. ගොඩක් දෙනෙක් රෙප් දීල සහ සමහරු බැනලා රෙප් කපලාත් තිබුණා.
දැන් කට්ටිය හරියටම විස්තරේ කිව්වම තමයි තේරුම් ගත්තේ වෙලා තියෙන දේ. මම රෙප් ඉල්ලන්න නෙමෙයි බන් ඒක දැම්මේ. අසාදාරන විදියට මගේ REP කපල තියෙන හැටි පෙන්නන්න. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මචන් වෙච්ච වැරැද්දට.
. දැන් කියන්න ඔයාට ඕන + රෙප්ද - රෙප්ද කියල. ඕන දෙයක් දෙන්නම් 



අයියෝ ගනම් ගන්න එපා සහෝ. කාටත් වැරදීම් වෙනවා. දැන් කියන්න ඔයාට ඕන + රෙප්ද - රෙප්ද කියල. ඕන දෙයක් දෙන්නම්
![]()
