JVP එක එපා වෙලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ජනපතිගේ ක්‍රියාකලාපය විශිෂ්ඨයි.. තවත් බල බලා ඉද වැඩක් නෑ.. ජවිපෙ මන්ත්‍රී පොහොට්ටුව වේදිකාවට නගී.. පෙරටුගාමී සංවිධායකත් ඔහු පිටුපස..,😀😀😀
    Anura_hospital_0021.jpg


    ජනාධිපතිතුමන්ගේ පැහැදිලි වැඩපිළිවෙල හමුවේ තවදුරටත් එතුමන්ට සහය නොදී සිටීම රටට ආදරය කරන කිසිවකුට හෝ සිදු කල නොහැක්කක් බව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී KG නන්දසිරි මහතා ඊයේ සවස රාජාංගන මංසන්දියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක දී පැවසීය.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ ප්‍රධානියකු වන නන්දසිරි මහතා වැඩි දුරටත් පැවසුවේ ඉදිරි මහා මැතිවරණයේදී තමා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවයි.

    මහාචාර්ය ජයසුමන වැන්නකුට සහාය නොදේනම් ඒ කුහකකමක් බවත් පක්ෂ බේදයකින් තොරව මෙවැනි විද්වතුන් පාර්ලිමේන්තු යැවීමට අද රජරට ජනතාව බලා සිටින බවත් පැවසීය.

    මෙහිදී සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වුයේ රාජාංගනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක KA සෙනවිරත්න මහතා ද මහාචාර්ය චන්න ජයසුමනට සහය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වීමයි.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ පාර චන්දෙන් ඒ ආතල් එකත් ඉවරයි බං 😟😟😟

    JVP athal eka neththatama nethi unahama eka athakin hodai. ita passe thawa awurudu 10kin UNP eka ohomama nethi wela yai. ita passe election athal ne. wada wiwada ne. ratath godak durata hodata diunu wei.
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහ එවුන් බිල්ඩින් අරගෙන පොඩ්ඩන්ට ගෙවලා නැහැ 🤣🤣🤣


    ara narahenpita vijitha herathge building eka wenn athi, habai kiyanne uge neweilu ara malwana seen eka wage weida anthimata.
    malwana seen eka wage naduwak dala baluwoth hari
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ara narahenpita vijitha herathge building eka wenn athi, habai kiyanne uge neweilu ara malwana seen eka wage weida anthimata.
    malwana seen eka wage naduwak dala baluwoth hari
    මල්වාන එහෙම උනත් නාරාහෙන් පිට එහෙම වෙන්නේ නැහැ. 🤣🤣
    අන්න විජිත හේරත් පිළිඅරගෙන ඒ බිල්ඩින් එක එයාගේ වයිෆ් ගේ කියලා 🤣🤣
    දැන් මොකද කරන්නේ වැඩේ චාටර් උනා 😬😬
    _20200620_220928.JPG
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,309
    16,020
    113
    Colombo
    මල්වාන එහෙම උනත් නාරාහෙන් පිට එහෙම වෙන්නේ නැහැ. 🤣🤣
    අන්න විජිත හේරත් පිළිඅරගෙන ඒ බිල්ඩින් එක එයාගේ වයිෆ් ගේ කියලා 🤣🤣
    දැන් මොකද කරන්නේ වැඩේ චාටර් උනා 😬😬
    View attachment 83512


    :lol: