JVP එක දකුන දිනනවා

communist

Member
Mar 8, 2012
25
4
0
JVP එක දකුන දිනනවා

ජනතා විමුක්ති පෙරමුන දකුනු පලාත් සභාව ජයග්‍රහනය කර ඇති බවට රාවයක් චන්ද ගනන් කරන මධ්‍යස්ථාන වල යනවා.මාර චන්ද තොගයක් එයාලට වැටිලා.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kalabala wenna epa........10%k 15%k thibunath athi.....vipakshawa watila thiyena chanda thamayi wadagath
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    බොරු කියන්න එපා බං. මේ පාර ජවිපෙට චන්ද වැඩි වෙනදට වඩා. එත් දකුණ දිනන්න බෑ. මේ පාරත් ආණ්ඩුව තමයි දිනන්නේ. හැබැයි ජවිපෙ, එජාපෙ චන්ද වැඩි උනොත් ආණ්ඩුවට රිදෙනව. අන්න ඒකයි වෙන්න ඕනි.

    මේ සොන්න ආණ්ඩුව එකපාරට වට්ටල වැඩක් නෑ. ටිකෙන් ටික රිද්ද රිද්ද කෑල්ලෙන් කැල්ල කඩන්න ඕනා. එතකොට වේදනාව වැඩි සොන්නලුන්ට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොරු කියන්න එපා බං. මේ පාර ජවිපෙට චන්ද වැඩි වෙනදට වඩා. එත් දකුණ දිනන්න බෑ. මේ පාරත් ආණ්ඩුව තමයි දිනන්නේ. හැබැයි ජවිපෙ, එජාපෙ චන්ද වැඩි උනොත් ආණ්ඩුවට රිදෙනව. අන්න ඒකයි වෙන්න ඕනි.

    මේ සොන්න ආණ්ඩුව එකපාරට වට්ටල වැඩක් නෑ. ටිකෙන් ටික රිද්ද රිද්ද කෑල්ලෙන් කැල්ල කඩන්න ඕනා. එතකොට වේදනාව වැඩි සොන්නලුන්ට

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    imss.jpg
     
    Anushanga777

    Well-known member
  • බොරු කියන්න එපා බං. මේ පාර ජවිපෙට චන්ද වැඩි වෙනදට වඩා. එත් දකුණ දිනන්න බෑ. මේ පාරත් ආණ්ඩුව තමයි දිනන්නේ. හැබැයි ජවිපෙ, එජාපෙ චන්ද වැඩි උනොත් ආණ්ඩුවට රිදෙනව. අන්න ඒකයි වෙන්න ඕනි.

    මේ සොන්න ආණ්ඩුව එකපාරට වට්ටල වැඩක් නෑ. ටිකෙන් ටික රිද්ද රිද්ද කෑල්ලෙන් කැල්ල කඩන්න ඕනා. එතකොට වේදනාව වැඩි සොන්නලුන්ට

    :yes::yes::yes::yes:
     
    Mar 26, 2014
    275
    12
    0
    :lol::lol::lol::lol::lol::lol:

    ee ayi ban ehema wela thiyenne lankawe saksharathawa 90% wada wadeene.....

    ethakota amerikaweth inne bath kana harkada..?
    මහින්දයගෙ බ්‍රේන්වොශ් පාර තමයි තාම වැඩකරන්නෙ. හැබැයි අද ඉඳලා තමයි ආන්ඩුව වැටෙන්න පටන්ගන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    அமைதி;16452012 said:
    මහින්දයගෙ බ්‍රේන්වොශ් පාර තමයි තාම වැඩකරන්නෙ. හැබැයි අද ඉඳලා තමයි ආන්ඩුව වැටෙන්න පටන්ගන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol:

    hari shok!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොරු කියන්න එපා බං. මේ පාර ජවිපෙට චන්ද වැඩි වෙනදට වඩා. එත් දකුණ දිනන්න බෑ. මේ පාරත් ආණ්ඩුව තමයි දිනන්නේ. හැබැයි ජවිපෙ, එජාපෙ චන්ද වැඩි උනොත් ආණ්ඩුවට රිදෙනව. අන්න ඒකයි වෙන්න ඕනි.

    මේ සොන්න ආණ්ඩුව එකපාරට වට්ටල වැඩක් නෑ. ටිකෙන් ටික රිද්ද රිද්ද කෑල්ලෙන් කැල්ල කඩන්න ඕනා. එතකොට වේදනාව වැඩි සොන්නලුන්ට

    :):):):)
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ජනතා විමුක්ති පෙරමුන දකුනු පලාත් සභාව ජයග්‍රහනය කර ඇති බවට රාවයක් චන්ද ගනන් කරන මධ්‍යස්ථාන වල යනවා.මාර චන්ද තොගයක් එයාලට වැටිලා.

    Boru aranchi danne nathuwa aththa kiyala pululwannam chande dinala pennapalla.. :P:P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජෙනරාල් ෆොන්සේකාත් අද චන්දෙ දීලා. මහා ලොකුවට ප්‍රජා අයිතිය අහෝසි කරා කියපු ආණ්ඩුවේ හිවල්ලු ටික කෝ දැන්??? :lol::lol::lol::lol: