ඇයි බන් මේ ජෙප්පො හැමතැනම ඡන්දෙ නෑ ඡන්දෙ නෑ කිය කිය යන නිව්ස් ගහන්නෙ. ජනාධිපති කිව්වෙ මහමැතිවරණයට යන්න බෑ කියලනේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින්. ඒක ජුනිවල ඉවරයි.
මහමැතිවරණය හරි විදියට තියෙන්න ඕනේ 2025 . ඒ වගේම ජනාධිපතිවරණය නියමිත දිනට තියෙනවා කියලා දැන් කී පාරක් කිව්වද. අනෙක ඒක කොහොමත් ජනාධිපතිතුමාට නවත්වන්න බෑ මැතිවරණ කොමිසම නියමිත දිනට ඒක තියාවි. එහෙම තත්ත්වයක් තුළ මෙහෙම බොරු කියලා මිනිස්සු අව්ස්සලා පාරට ගන්න හදන එක නම් හොද දෙයක් නෙමෙයි .