JVP එක රට ලේ විලක් කරන්න හදන plan එකක්දමේ ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇයි බන් මේ ජෙප්පො හැමතැනම ඡන්දෙ නෑ ඡන්දෙ නෑ කිය කිය යන නිව්ස් ගහන්නෙ. ජනාධිපති කිව්වෙ මහමැතිවරණයට යන්න බෑ කියලනේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින්. ඒක ජුනිවල ඉවරයි.

    මහමැතිවරණය හරි විදියට තියෙන්න ඕනේ 2025 . ඒ වගේම ජනාධිපතිවරණය නියමිත දිනට තියෙනවා කියලා දැන් කී පාරක් කිව්වද. අනෙක ඒක කොහොමත් ජනාධිපතිතුමාට නවත්වන්න බෑ මැතිවරණ කොමිසම නියමිත දිනට ඒක තියාවි. එහෙම තත්ත්වයක් තුළ මෙහෙම බොරු කියලා මිනිස්සු අව්ස්සලා පාරට ගන්න හදන එක නම් හොද දෙයක් නෙමෙයි .

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වීඩියෝ ඵකක් බැලුව කියල රට ලේ විලක් වෙනවද..නොබල හිටපංකෝ අපි වගේ..
    උබ බැලුවෙ නැති උනාට මේවා බලලා වෛරයක් ඇතිකර ගන්න මිනිස්සු ඉන්නවනෙ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උබ බැලුවෙ නැති උනාට මේවා බලලා වෛරයක් ඇතිකර ගන්න මිනිස්සු ඉන්නවනෙ

    චන්දයක් තිබ්බේ නෑ කියල මිනී මරාගන්න උන්ට පිස්සු නෑ.ඕනනම් උද්ඝෝෂණයක් දෙකක් කරයි..ඒක කරන්නත් බැරිනම් ඉතිං ගෝටව අරගල කරල පන්නපු ඵකත් වැරදියි..ඵතනත් ලේ විලක් වෙන්න ඉඩ තිබ්බා..උඹට JVP ඵක මිනීමරුවෝ කියලා කෙලින්ම ත්‍රෙඩ් ඵකක් දාන්න තිබ්බා බොරු බහුබූත මව මව වටේ නොයා..උඹ කොහොමත් රනිල්ට කඩේ යන ඵකානේ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    pIXmLvV.gif

    image.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දෙ නෑ කියල යුටියුබ් වීඩියෝ හැදුවම ගුපියෝ ගිහින් ඒ වීඩියෝ හදන එවුන්ව මැරුවොත් ලේ විලක් වෙයි.

    නැත්නම් නිසි වෙලාවට චන්දේ තිබ්බොත් ඒ වීඩියෝ හදපු එවුන් බොරුකාරයෝ වෙයි.

    වෙන විදිහක් මට පේන්නෙ නෑ ලේ විලක් හැදෙන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    ඇයි බන් මේ ජෙප්පො හැමතැනම ඡන්දෙ නෑ ඡන්දෙ නෑ කිය කිය යන නිව්ස් ගහන්නෙ. ජනාධිපති කිව්වෙ මහමැතිවරණයට යන්න බෑ කියලනේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින්. ඒක ජුනිවල ඉවරයි.

    මහමැතිවරණය හරි විදියට තියෙන්න ඕනේ 2025 . ඒ වගේම ජනාධිපතිවරණය නියමිත දිනට තියෙනවා කියලා දැන් කී පාරක් කිව්වද. අනෙක ඒක කොහොමත් ජනාධිපතිතුමාට නවත්වන්න බෑ මැතිවරණ කොමිසම නියමිත දිනට ඒක තියාවි. එහෙම තත්ත්වයක් තුළ මෙහෙම බොරු කියලා මිනිස්සු අව්ස්සලා පාරට ගන්න හදන එක නම් හොද දෙයක් නෙමෙයි .

    මට නම් හිතෙන්නේ මේ වැනල් එක කරන උඩුවා ගිය ආත්මේ 88/89 කාලේ ගූඇන්පියෙන් මරා දාපු ජෙබ්බෙක් කීලා.
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    චන්දයක් තිබ්බේ නෑ කියල මිනී මරාගන්න උන්ට පිස්සු නෑ.ඕනනම් උද්ඝෝෂණයක් දෙකක් කරයි..ඒක කරන්නත් බැරිනම් ඉතිං ගෝටව අරගල කරල පන්නපු ඵකත් වැරදියි..ඵතනත් ලේ විලක් වෙන්න ඉඩ තිබ්බා..උඹට JVP ඵක මිනීමරුවෝ කියලා කෙලින්ම ත්‍රෙඩ් ඵකක් දාන්න තිබ්බා බොරු බහුබූත මව මව වටේ නොයා..උඹ කොහොමත් රනිල්ට කඩේ යන ඵකානේ..
    චන්දෙ නෑ කියල යුටියුබ් වීඩියෝ හැදුවම ගුපියෝ ගිහින් ඒ වීඩියෝ හදන එවුන්ව මැරුවොත් ලේ විලක් වෙයි.

    නැත්නම් නිසි වෙලාවට චන්දේ තිබ්බොත් ඒ වීඩියෝ හදපු එවුන් බොරුකාරයෝ වෙයි.

    වෙන විදිහක් මට පේන්නෙ නෑ ලේ විලක් හැදෙන.
    අනේ බන් උඹලා ලංකාවේ ඉන්න මිනිස්සු නෙමෙයිද . ඡන්ඩ්ද නෑ කියලා බොරු මතයක් හදලා මිනිස්සු ටිකක් කොළඹට ගෙනත් පොලීසිය එක්ක කලබලයක් ඇති කරන් එක ලංකාවේ වාමාංශික පක්ෂවලට මහ ලොකු දෙයක් නෙමෙයි . එතන මනුස්සයෙක් මැරුනොත් ඊට පස්සෙ කියයි ඡන්ද අයිතිය වෙනුවෙන් දිවි පිදුවා කියලා . ඕක ඉන්ටර්නැෂනල් චැනල් ටිකකත් දාගෙන ලංකාවේ ඡන්ද නෑ කියලා නැති මතයක් ඇති කරන්න පුළුවන් .

    අන්තිමට උන්ට හිතවත් මාධ්‍යා සමාජ මාධ්‍ය වලින් කියයි අපි මේ සටන් කරලා තමයි ඡන්දෙ දිනා ගත්තෙ කියලා . 😪
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ බන් උඹලා ලංකාවේ ඉන්න මිනිස්සු නෙමෙයිද . ඡන්ඩ්ද නෑ කියලා බොරු මතයක් හදලා මිනිස්සු ටිකක් කොළඹට ගෙනත් පොලීසිය එක්ක කලබලයක් ඇති කරන් එක ලංකාවේ වාමාංශික පක්ෂවලට මහ ලොකු දෙයක් නෙමෙයි . එතන මනුස්සයෙක් මැරුනොත් ඊට පස්සෙ කියයි ඡන්ද අයිතිය වෙනුවෙන් දිවි පිදුවා කියලා . ඕක ඉන්ටර්නැෂනල් චැනල් ටිකකත් දාගෙන ලංකාවේ ඡන්ද නෑ කියලා නැති මතයක් ඇති කරන්න පුළුවන් .

    අන්තිමට උන්ට හිතවත් මාධ්‍යා සමාජ මාධ්‍ය වලින් කියයි අපි මේ සටන් කරලා තමයි ඡන්දෙ දිනා ගත්තෙ කියලා . 😪

    ඔය වීඩියෝ චැනල් කරන එවුන් ජෙප්පො ද ගුපියෝද කියල අපි දැනගන්නෙ කොහොමද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය වීඩියෝ චැනල් කරන එවුන් ජෙප්පො ද ගුපියෝද කියල අපි දැනගන්නෙ කොහොමද?
    තරිඳු උඩුවරගෙදර කියන එකානේ කරන්නෙ. මූ ඉතිං වාමාංශික පොරක්. උගේ චැනල් එකයි, බ්ලොග් එකයි බැලුවම උගේ දිශානතිය කියන්න පුළුවන් . NPP එකට තමයි ඉස්සර ඉදන්ම support කළේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනේ බන් උඹලා ලංකාවේ ඉන්න මිනිස්සු නෙමෙයිද . ඡන්ඩ්ද නෑ කියලා බොරු මතයක් හදලා මිනිස්සු ටිකක් කොළඹට ගෙනත් පොලීසිය එක්ක කලබලයක් ඇති කරන් එක ලංකාවේ වාමාංශික පක්ෂවලට මහ ලොකු දෙයක් නෙමෙයි . එතන මනුස්සයෙක් මැරුනොත් ඊට පස්සෙ කියයි ඡන්ද අයිතිය වෙනුවෙන් දිවි පිදුවා කියලා . ඕක ඉන්ටර්නැෂනල් චැනල් ටිකකත් දාගෙන ලංකාවේ ඡන්ද නෑ කියලා නැති මතයක් ඇති කරන්න පුළුවන් .

    අන්තිමට උන්ට හිතවත් මාධ්‍යා සමාජ මාධ්‍ය වලින් කියයි අපි මේ සටන් කරලා තමයි ඡන්දෙ දිනා ගත්තෙ කියලා . 😪

    උඹලට ඔය ජෙප්පෝ ගැන තියෙන සැකය වෙන පක්ෂ වල උන් ගැනත් තිබ්බනම් රට අද මෙහෙම බංකොලාත් වෙයිද..😏
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    දේශපාලන වාසියට ඡන්ද පැවැත්වීම නතර කළයුතුයි...
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ පොනිලගේ ගූ පොන්නයෝ නං සාපයක්. චන්දයක් ගැන තාම කියලත් නෑ. ඉස්සෙල්ලම තියන්නේ මොකක්ද හරියට කියන්නෙත් නෑ. උදේ එකක් කියනවා හවස තව එකක් කියනවා. කිසි එකෙක්ට ඒ ගැන කතා කරන්නත් බෑ. කතා කලොත්. උගේ ගල් කොල්ලෝ කොහෙවත් ඉන්න පක්ෂ වලට බයිනවා. ඇත්තටම මුන් තමා මේ රටේ උන් මරලා හරි කමක් නෑ. පොනිලයි මයිනයි බේරගන්න මේකේ උදේ හවා පුක ඉරන් බලන් ඉන්නේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තරිඳු උඩුවරගෙදර කියන එකානේ කරන්නෙ. මූ ඉතිං වාමාංශික පොරක්. උගේ චැනල් එකයි, බ්ලොග් එකයි බැලුවම උගේ දිශානතිය කියන්න පුළුවන් . NPP එකට තමයි ඉස්සර ඉදන්ම support කළේ.
    මාස 6-7කින් චන්දයක් තියනවා නම් හරියට ඒක මිනිස්සුන්ව දැනුවත් කරලා කරන්න ඕන නේද?

    ශිෂ්‍යත්ව විභාගේ තිබ්බත් මාස ගාණකට කලින් තියෙන දිනේ කියන්නෙ ළමයින්ට සුදානම් වෙන්න. චන්දයක් වුනත් ඒ වගේ.

    දැන් වෙලා තියෙන්නෙ රනිල්ට පොහොට්ටුවොන්ගේ සපෝට් එක නෑ. පොහොට්ටුවෝ සපෝට් නොකර චන්දයක් දිනන්න රනිල්ට බැහැ.

    IMF ප්‍රතිව්‍යුහගත කිරීමත් රනිල්ගේ දේශපාලන උගුලක් වෙලා. ඒක කල් මරණව පොහොට්ටුවො හා කියනකල්. රනිල් මොනවගේ සතෙක්ද කියල රටේ හැමෝම දන්නවා. ගේම් එකක් ගහල ජනාධිපති පුටුවට පැන්නට මිනිහට චන්දෙකින් නම් කවදාවත් ඔතනට එන්න බැහැ.

    මම මේ කියන්නෙ රටේ තියෙන දේශපාලන අවිනිශ්චිතභාවය ගැන.

    තරිඳු වගේ එවුන් උන්ගෙ ඔළුවල මැවෙන දේවල් ප්‍රවෘත්ති විදිහට කියවන්නෙ මෙන්න මේ සන්දර්භය ඇතුලෙ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    ඔහොම මිනිස්සු ජන්දේ තියයිද නැද්ද කියල සැකෙන් ඉන්නේ හේතුවක් තියෙන නිසා..මිනිස්සු දන්නව රනිල් කියන්නේ තමන්ගේ ඵකෙක් මරලා හරි බලය ගන්න පෙරේතකමේ ඉන්න කෙනෙක් කියලා..ඒ කාලේ පැරදි පැරදී විපක්ෂ නායක වෙලා මළ පෙරේතයා වගේ ඒක බඳන් හිටියේ ඒ මිනිහා රටට අාදරේ හින්ද කියලද උඹ හිතන් ඉන්නේ.බලපං මේ කථාව කියද්දි මූණේ තියෙන ලේ පිපාසිත බැල්ම..😅