JVP කපටියෝ

dmk695

Member
Dec 4, 2015
550
44
0
රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
- ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
- ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
- ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
- මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
- හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
- මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
- දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
- මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
- හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
- විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
- හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
- මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
- උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
- නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
- ආතල් එකට සැටලයිට් යානා යවන්න
- මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
- රජ කතා බලන්න තියෙන ආසාවට

Apinam pohottuwa ta thamai chande denne

mole puke jeppa ane manda ubala nam :rofl::rofl
 
  • Like
Reactions: pga

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    i44l6c.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනුර සහෝදරයා ජනපටි කරමු..නැත්නම් බලාගමු අරී.:yes::yes::yes:

    janapathi karanna one na bn, ponnayo wage uda daagena gihilla horunta kathire gahala passe mata hikunaa mata hikunaa kiyala kaa gahana un hama auruddema balanna wena eka poddak hari nawaththa ganna thibba nan athi.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wada thahanam karala
    Lankacnews

    :yes::yes::yes: නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි මචන්.... ඔය රණවිරුවව ලකාවට ගෙනල්ල හිරේ දායි ඔකුන්....:angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.

    ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.

    එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.

    ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.

    බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.

    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත.:yes::yes::yes::yes::yes:

    ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.

    මෑතකදී හොදම උදාහරණය තම බැදුම්කරය ගැන කෝප් කමිටු වාර්තාව... කට්ටියම කියන්නේ ජවිපෙ කියන්නේ රතු අලි පැටවූ කියලනේ, අන්තිමට රනිල්ව බේරගන්න උනේ නියම යුන්පි උන්ට වාර්තාවට ෆුට් නොට් දල.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මෑතකදී හොදම උදාහරණය තම බැදුම්කරය ගැන කෝප් කමිටු වාර්තාව... කට්ටියම කියන්නේ ජවිපෙ කියන්නේ රතු අලි පැටවූ කියලනේ, අන්තිමට රනිල්ව බේරගන්න උනේ නියම යුන්පි උන්ට වාර්තාවට ෆුට් නොට් දල.

    Ethakota ara pic eka edit karapu ekakda?:shocked:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන් මම නම් කියන්නේ JVP කියන්නේ මහා කපටි පක්ෂයක්.ඒ කාලේ ඉදන් මුන් රටට මොනතරම් විනාසයක් කරාද.මිනිස්සු මැරුවද.ප්‍රේමකීර්ති,සාගරිකා ගෝමස්,විජය මැරුවෙත් මුන්.ඒත් මුන් ඒවා කවදාවත් පිළි ගත්තේ නැහැ.මුන් කරේ ඒ කාලේ බලේ හිටිය ආණ්ඩුවට ඒ වැරදි පටවපු එක.බලපන් උන් මෙච්චර කල් කරපු දේවල්.එන එන ආණ්ඩුවට මුක්කු ගහන එක තමයි එදා ඉදන්ම කරේ.ඒත් මුන් එහෙම සපෝර්ට් කරන්නේ මිනිස්සුන්ට ඒ ආණ්ඩුව ගැන පැහැදීමක් තියෙන කාලේ විතරයි.මහින්දත් එක්ක සෙට් වෙලා හිටියා යුද්දේ ඉවරවෙනකන්.ඊට පස්සේ අර මිනිහත් එක්ක තරහා වෙලා යන ගෑණු වගේ එක එක වැරදි කියලා අයින් වෙලා ගියා.:rofl:.අදටත් කියන්නේ යුද්දේ ඉවරකරන්න එයාලා තමයි මහින්දට කිව්වේ කියලා.ඒකෙනුත් බලන්නේ ලකුණු දාගන්නනේ.මහින්දව හලලා ඊට පස්සේ UNP එක්ක එකතු වෙලා සරත් ෆොන්සේකාව ජනාධිපති කරන්න හැදුවා.ඒක හරි ගියේ නැහැ.චන්දෙ පැරදුන දවසේ දැන් ඔය UNP එකට බැන්නට ඔක්කොම කට්ටිය හිටියේ එක හෝටලයක.:rofl::rofl:


    ඊට පස්සේ සීරාව ජනාදිපති කරන්න UNP එක වැඩ කරනකොට JVP යටින් උදව් කරා එළිපිට ඔහේ ඕන දෙයක් කරගනින් වගේ ඉදලා..මොකද බැරි වෙලා හරි සිරා පැරදුනානම් ආයෙත් නෝන්ඩි වෙනවනේ:rofl:..දැන් සිරාගේ UNP ආණ්ඩුවේ වැරදි හොය හොයා මහින්දගේ පරණ වැරදිත් කිය කිය තමන් pure white වෙන්න හදනවා.බලය ඉල්ලලා නැහෙන්න හදනවා..ඔය වගේ දිය යටින් ගින්දර ගෙනියන පක්ෂෙකට බලය ආවොත් මේ රටට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.කාලයක් දෙමල පැති වලට ගිහින් සිංහලුන්ගේ වැරදි කිය කිය ඒ චන්ද ටික ගන්න හැදුවා.මේ ඔක්කොම තමන් පොර කියලා කරන වැඩ.එහෙම කරාට කමක් නැහැ උන්ගේ අතේ වැරදි නැත්නම්.ජෙප්පොන්ගේ තියෙන්නේ තනිකරම බලයට තියෙන කෑදර කම.රටේ පාරක් හැදුවත් ඒක කන්නද කියලා අහන කුහක උන් රටේ බලයට ආවොත් මේ රට එක තැන පල් වෙනවා.ඒක නිසා සිරාට,UNP එකට,පොහොට්ටුවට චන්දෙ දුන්නේ නැතත් ජෙප්පොන්ට නම් දෙන්න එපා.මොකද ඔය තමන් pure white කියලා කියන කට්ටිය තමයි කරන තරමක් ජරා වැඩ කරලා තියෙන්නේ.:yes:මුන්ට මොළේ තියෙනවා කිව්වට ඒ මොළේ පාවිච්චි කරන්නේ කපටි කමෙන් බලේ ගන්න.කොටින්ම කිව්වොත් බොර දියේ මාළු බාන්න.:yes:



    Ane ban Ubalata Hema dama kiyenne 88/89 saha eta kalin JVP eka kala dewal vivechanaya karanna vitarai.. eth attatama balapan 94 chande illala awata pasee JVP eka mini meruwada ? kidenekda ? minisunge salli kolla kewada ? eka eka Project gena kiyala mudal Wancha kalada ? ewath hoyala kiyapan.. ubala hema dama Anda Baktikayo wage inne. Balapan oya UNP /SRILANKA N.P/ POHOTTU wala inna un kauda un hema dama ubala wage un andala baleta innawa PARAMPARA pitinma.. Loke den godak diunui ban....
    Hitapan mehemath nidahasen pasee auduru 70 me andu kala predana paksha deka ratata dunne monawada ? ai ban ubala ohoma hitanne.. athada belimak vidihta JVP ekta denna ona den iwasuwa ati.... me yana krameta shapekshawa hoda dekmak tiyenne JVP ekta vitarai.. ounta puluwan meka karann..
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    අයියෝ නිකන් බාල තර්ක ගෙනල්ලා අපිව චෙන්ජ් කරන්න බෑ බං..ඔයට වඩා බුද්දිමත් තර්ක කියපන්...උඹ කියන විදියට උඹෙ අම්මා තාත්තා නැතුව වෙන මිනිහෙක් එක්ක ගෙස්ට් හවුස් එකක් ගාව උඹ ඉන්නවා දැක්කොත් අම්මා ගැන හිතන්නෙත් ඒ විදිහටද??? අනික ජෙවීපී එකේ මැරුව මිනිස්සු ගැන උඹට කියන්න පුළුවන් උඹ අම්මාගෙ බඩටවත් ආපු නැති කාලෙ මැරිච්ච මිනිස්සු ගැන... එතකොට ලසන්ත තාජුඩීන් එක්නැලිගොඩ ඒවා ගැන මොනවද කියන්න තියෙන්නෙ??

    ජෙප්පෝ මුක්කු ගහලා නොකරන්ද උඹලට ඉන්න තිබ්බේ ප්‍රභාකරන් උතුරේ වෙනම පාලනය කරන ඊලාමක් තියෙන සිරි ලන්කාවක තමයි.. දැන් ඔය මහින්දයත් 2005 ජනාදිපති වෙන්නේ නෑ උබ කියන විදිහට මුක්කුවක් ගැහුවේ නැත්නම්...නිකන් කුහක විදිහට තර්ක ගේන්න එපා බං..මොකද මහින්ද මේ යුද්දේ ඉවර කරන්න කියා හිතන්නෙවත් නෑ ජොප්පෝයි හෙල උරුමෙයි නොහිටින්න...මාවිල් ආරු සොරොව්ව වැහුවම එල්.ටී.ටී.ඊ එකට විරුද්දව සටන් කරන්න කිව්වාම ගහන්නේ ලබ්බෙන්ද කියලා කැබිනට් එකෙදි කියලා තියෙන්නෙ මහින්ද තමයි..

    අනික 2015 දි කෙලින්ම කිව්වා මහින්දයාව කොහොම හරි ගෙදර යවන්න ඕනේ, ඒත් එන පාලනය ගැන සහතික දෙන්න බෑ කියලා...කිව්වා වගේම අපූ උනුත් එච්චරම තමයි...

    අවුරුදු 70 බදු ගෙවලා ඒ එකතු වෙන ජනතාවගේ මුදල් එලිපිට හොරකන් කරන එවුන්ට හුරේ දාන උබලා වගේ උන් ඉන්නකන් ඉතින් තව අවුරුදු 100ක් ගියත් සිරි ලන්කාවට මේ සෙතේම තමයි...

    මාවිල් ආරු සොරොව්ව වැහුවම එල්.ටී.ටී.ඊ එකට විරුද්දව සටන් කරන්න කිව්වාම ගහන්නේ ලබ්බෙන්ද කියලා කැබිනට් එකෙදි කියලා තියෙන්නෙ මහින්ද තමයි.. ekata JVP dunna Uttare danawada ? Somawansa Amarasingha Mahindata Kiyanawa Labben hari gahanna ona kiyala eda JVP eka hitiye ehema Riju tiraneka... Kisi wena Wikalpayak Ne sahooo... JVP ekta witarai den meka karanna puluwan...
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    JVP kiyanne Lankawata lokuma winasaya karapu pakshaya LTTE eka erunama.

    Ranil ge bond scam, Mahinda ge horakam oya hema dekatama wada wedi JVP karayo ratata karapu winasaya. Ithin MR ta Ranil ta chande dunnath Jeppanta nan denna hoda na.
    :D

    Ubala hari modai ban.. KIyawala Balapan 88\89 una dewal.. Ekale JR ge anduwa kala dewal...Unta balaya tiya ganna tama un weda kale edath ehemai adath ehemai.. ekani ban oya inna hema unma unge Parampara pitin Parliament... enne ubala wage un innakam me rata goada ganna bee.. kana gatuiii... den wena vikalpayak nee its only JVP
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
    - ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
    - මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
    - හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
    - මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
    - මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
    - හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
    - විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
    - උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
    - නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
    - ආතල් එකට සැටලයිට් යානා යවන්න
    - මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
    - රජ කතා බලන්න තියෙන ආසාවට



    mole puke jeppa ane manda ubala nam :rofl::rofl
    atta kiyadiii riduna nee ube P####** ubala ge manasikatwe hita ganna puluwan... vikalpa nee JVP ma tama
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ubala hari modai ban.. KIyawala Balapan 88\89 una dewal.. Ekale JR ge anduwa kala dewal...Unta balaya tiya ganna tama un weda kale edath ehemai adath ehemai.. ekani ban oya inna hema unma unge Parampara pitin Parliament... enne ubala wage un innakam me rata goada ganna bee.. kana gatuiii... den wena vikalpayak nee its only JVP

    atta kiyadiii riduna nee ube P####** ubala ge manasikatwe hita ganna puluwan... vikalpa nee JVP ma tama

    :lol::lol::lol:

    Anna minissu election ekedi uththara deela :love:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mun ada vote on account budget ekata Chandayak illuwa parliament eke. Unp tna 102 Against jvp 6
    Jvp karanne wedak nathi boru game