JVP කාගේ පැත්තේද ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1888752_799254726787151_4380359199502165535_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යුඇන්පි 39% දැම්මත් තව ගන්න ඔනි 11% එක චන්දයයි.ඒක මයිත්‍රී පිරිස,හෙල උරුමෙ ජෙවිපි සරත් එකතු උනහම ගන්න එක ගෙමක් නැහැ.
    ආන්ඩුවෙ තව සුනාමියක් අතලග.හැබයි දැන් චයිනිස් ඔරලොසු නිල්පාට බොඩර් දාපු සාරි ගෙනල්ලලු කියල අනුර කුමාර කිව්ව.
    ඌවෙ දිනපු ශීට් එක පස්සර පැරදුනෙ අයන් විසිදාහක් බෙදල.රටෙ දුප්පත්කමෙන් රෙජිමෙ ප්‍රොයොජන ගන්නව.