JVP කැටහොල්ලල ගත්ත සල්ලිද

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    awlk na anduwe un stage gahanne unge ammala thaththalage salli walinne ...e nisa awlk na :P

    මුන්ට ඒව පෙන්නෙ නෑ.ජේවීපී එකට ආදරේ පිරිසක් ඉන්නව.උන් පොඩ්ඩක් වෙන්න පුලුවන් නමුත් උන් හදවතින් උදව් කරනව.වේදිකා ගහන්න නිර්මාණශීලී තරුණ පිරිස් ඉන්නව.
    බත් පැකට් එකට,රුපියල් දාහට,රජයෙ ජොබ් එකක් ගන්න දේශපාලනේ කරන උන්, වගේ ම රුපියල් දෙසීයක් උපය ගන්න ජෙප්පොන්ට අවලාද කියන ෆේස් බුක් පොස්ට් හදන ආත්මයක් නැතිඋන්ට වඩා ඒ සුළුතරය තමන්ගෙ පක්ෂය වෙනුවෙන් හදවතින් වැඩ කරනව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361

    :lol:JVP උපාසකයෝ හිටං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔව් මේක නම් ඇත්ත කතාව...කැපවෙච්ච පිරිසක් නැ කියනවනම් ඒක බොරුවක්...ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය අනුරලගෙ කෙරුවාව උන් නම් සල්ලි මිලියන ගනන් ගන්නෙ වැසිකිලි අස්සට රිගල..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔව් මේක නම් ඇත්ත කතාව...කැපවෙච්ච පිරිසක් නැ කියනවනම් ඒක බොරුවක්...ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය අනුරලගෙ කෙරුවාව උන් නම් සල්ලි මිලියන ගනන් ගන්නෙ වැසිකිලි අස්සට රිගල..
    ube modakama pennanna epa,wasikiliye salli gaththa kiyala kiwwe rajithayage puthane,mahinda mamata puka didee dan rajithayage puthatath puka denawada,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ube modakama pennanna epa,wasikiliye salli gaththa kiyala kiwwe rajithayage puthane,mahinda mamata puka didee dan rajithayage puthatath puka denawada,

    තෝ තමයි මෝඩය රාජිතයගෙ පුතා විතරක් නෙමේ කියුවෙ විජයදාස රාජපක්ශත් කියුව ...විජේදාස රාජපක්ශගෙ ගෙදර වැසිකිලිය ඇතුලට ගිහිනුයි අනුරය සල්ලි ගත්තෙ...උබල මේ දගලන්ඩ එපා බොරුවට දැනගෙන කතාකරපන්..
     
    dDonza

    Member
    May 8, 2018
    24
    4
    0
    මම පත්තරේ ලිපියක් දැක්කා ජෙවිපේ අය මැයි දිනයට වේදිකාව හදන විදිය ගැන.

    ලක්බිම පත්තරේ තිබ්බේ.

    මෙයාල දින ගණනාවක් මේ පිට්ටනියේම නතර වෙලා ඉදං මෙතනම කෑම උයාගෙන කාලාලු මේක හදන්නේ. මේකට ජෙවිපේ පුර්ණ කාලින සමාජිකයන් වගේම අනික් අයත් ශ්‍රමයෙන්, මුදලින්, භාණ්ඩ වලින් පරිත්‍යාග කරනවලු.

    මේවවට ගන්න රෙදි කෑල්ලක් පවා ආයේ භාවිතයට ගන්න පුළුවන් නම් ඒවා පක්ෂ කාර්යාලයට යවලා ගබඩා කරලා තියලා ආයේ ප්‍රයෝජනයට ගන්නවලු.

    පත්තරේ ලිපියේ තමයි තිබ්බේ.