JVP කැරල්ලේ ෆොටෝ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝල්ෆේස් අරගලය වෙලාවෙත් මාධ්‍ය නොතිබුණා නම් වැරදි චිත්‍රයක් මවල ආණ්ඩුව වාසිය ගන්නවා.... 88/89 සිද්දියේදී ආණ්ඩුව බිල්ලෝ මවල වාසි ගත්ත තත්වයක් පෙන්නුම් කරන්නේ.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    කමක් නෑ
    කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ නෙහැ
    උන් කරනවා නම් කරයි නැත්නම් කොමත් ඉවරයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oka mehema kalpana karapan. Umbata podi kale padayak yanawa. Adath pada yanawa, eh padai me padai ekamada? podi kale dapu bokai dan dana bokai ekamada? Podi kale ange karagatta kiala umba jeewitha kalema ekata wandi gewanna onada?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    88/89 මතකයි හැබැයි ලසන්තව මහා දවල් මරපුවා අමතකයි.


    8c7e59r.jpg



    බලේට එන්න පල්ලි ඇතුලේ බෝම්බ තියලා පවුල් පිටින් මැරුවා අමතකයි. බොරැල්ලේ පල්ලියට බෝම්බ තියලා නෝන්ඩි උනා අමතකයි.LTTE එකට ආයුද ගන්න බැසිල් සල්ලි දීපුවා අමතකයි


    RdrG3kk.jpg




    hAV8TpV.jpg




    VtuKHdl.jpg




    7ABK776.jpg