JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගොඩ යන්න නම් ජාතිවාදි වෙන්න ඕනි. සිංහල ජාතිය බෞද්ධකම කියන දේවල් මාකට් කරන්න ඕනි. ඒකනෙ ඇන්ග්ලිකන් ගෑනියෙක් බැදගත්ත සහ පරම්පරාවෙන් එන මැලේ ජාන තියෙන මහින්දයා උගේ පුතාලත් කැතලික් කෙල්ලෙක්ට බන්දාලා දීලා මුනුපුරාව බෞතීස්ම කරවලා සිංහල බෞද්ධ විදියට පෙනී ඉන්නේ. ඒව තමයි පොලිටික්ස් කියන්නේ, දැන් ඕක ෆෙස්බුක් එකට ඇප්ලයි කරලා බලපන්කො, පට්ට රීච් එකක් තියෙන්නෙ ජාතිවාදි කන්ටෙන්ට් හදන පේජ්ස් වලට, එක පාරක් මගේ පේජ් එකක එක පෝස්ට් එකකට මිලියන 8ක රීච් එකක් ආවා, මට විශ්වාස කරන්නත් බැරි වුනා. ඒකෙන් තේරුනේ ජාතිවාදය වැඩ කරනවා. ඒකෙන් උපරිම ඵල නෙලාගන්න ඕනි.

    උබල පටලෝගෙන ඉන්නෙ හොදයම අපි 2/3 බලය ගත්තෙ සිoහල බෞද්ධ සහ සිoහල කතෝලික චන්ද වල එකතුවෙන්..උබල කාදිනල්තුමට කුනුහරපෙන් බැන බැන බෝම්බ ගහපු උන්ගෙ ගුණ වයද්දි කතෝලිකයි දෙයිද චන්දෙ උබලටම????

    අනික උබල "ගම් වල මිනිස්සු චන්දෙ දුන්නෙ නැ " කියන එක වැරදියිනෙ උබල නගර කොහෙද දිනුවෙ???????? උබල කොලඹ ගම්පහ කලුතර දිස්තික්ක 3ම පරාදයි නගර වලත් උබලව එලෝව තියෙන්නෙ ඒක නිසා "ගම්වල මෝඩ මිනිස්සු චන්දෙ දුන්නෙ නැ" කියන්නෙ කොහොමද උබල????උබල බුද්ධිමත් කියන නගර වලත් උබල කප් ගහල පරාදයිනෙ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela

    හරි හරි උබ කරන විදියටම කරගෙන පලයන්කො. යොහෝවා කාරයො හම්බන්තොට එවුන්ව කැතලික් කරගද්දි පලු යන්න බැනපු පකාල දැන් එනව සිඔහල කතෝලික හුත්තක් කතා කරන්න.
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මාව පක්ශේකට ලඝු කරන්නේ නැතුව කතා කරපන්කො. දේශපාලන ශාක්ශරතාව කියන්නේ එන රැල්ලට තමන්ගෙ දේශපාලන මතවාදය මාරු කරන එකටවත් පරම්පරාගත දේශපාලන මතවාදය අනුව තමන්ගෙ පෞද්ගලික දේශපාලනය කරන එක නෙමෙයි. වර්තමාන ආර්ථික තත්ත්වය, සමාජ තත්වය, අපෙන් බලය ඉල්ලන අයගෙ කල් ක්‍රියාව, ප්‍රාදේශිකයෙන් බල ඉල්ලන අයගේ බුද්ධි ප්‍රමාණය ගැන දළ අදහසකට ඇවිල්ලා රටෙ බලය ලබාදුන්නොත් මුන් ටික මොනව කරයිද කියලා හිතලා ජන්දේ පාවිච්චි කරන එක, ඒකට උබල වගේ වහල් වේසිගෙ පුතාල කරන්නේ අනී එයාගෙ පරම්පරාවට දෙන්න ඕනි, අපිටත් රජෙක් ඕනි, අපේ සීයා, තාත්ත දුන්න එකටම දෙන්න ඕනි කියල නිර්වින්දිත දේශපාලන දැක්මෙන් ජන්දේ පාවිච්චි කරන එක. උබලගේ ඊලග පරම්පරාවලට පට්ට දුකක් විදින්න වෙන්නෙ බලපන්කො. මොනව වුනත් ගෝඨා තනියෙම හරි රටේ ආර්ථික තත්වය උඩට අරන් එයි කියල විශ්වාසයි, හැබයි මහින්දා නාමල්ලා 2010-2014 නැටුවොත් පොහොට්ටුවෙ අප්පට හැමිනිලාම යන්න වෙන්නෙ,

    ග්නේශ්වරන් මෙහෙමත් කිව්වා, කෝ උබ ඇද යටද හිටියේ?

    රැල්ලට මතය මාරු කරා කියන්නෙ කොහොමද??? උබ කියන්නෙ බෝම්බ ගස්සපු උන්ට චන්දෙ නොදීම රැල්ලට පරාජය කිරිමක් කියලද???එතකොට හරිනම් දිනන්ඩ තිබ්බෙ 300මරනකන් කොල්ලො ගගහ උන්න උන්ද??? ඒ එක්කම ආර්ථිකය පැත්තෙන් බැලුවොත් මහ බැකුව කඩපු උන්ම ආයෙ දිනවන්ඩ ඔනෙ???? Oයාලගෙ ඔය වටේ කැරකෙන මත දක්වීම් නෙමේ කෙලින් කියන්ඩ කවුද දිනන්ඩ තිබ්බෙ පහුගිය චන්දෙන්???

    විග්නේශ්වරන්ගෙ සිoහල එකමුතුව ගැන දැම්මෙ ආණ්ඩුව කොහොමද 2/3බලය ගත්තෙ කියන එක පැහැදිලි කරන්ඩ , ආණ්ඩුවෙ මතයට පිටින් ඉන්න කෙනෙක්ගෙ මතයකින් වඩා නිරවුල් අර්ත දාක්විම් ලැබෙනව වහල් නැනෙ..
     
    • Like
    Reactions: Champ HB

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    රැල්ලට මතය මාරු කරා කියන්නෙ කොහොමද??? උබ කියන්නෙ බෝම්බ ගස්සපු උන්ට චන්දෙ නොදීම රැල්ලට පරාජය කිරිමක් කියලද???එතකොට හරිනම් දිනන්ඩ තිබ්බෙ 300මරනකන් කොල්ලො ගගහ උන්න උන්ද??? ඒ එක්කම ආර්ථිකය පැත්තෙන් බැලුවොත් මහ බැකුව කඩපු උන්ම ආයෙ දිනවන්ඩ ඔනෙ???? Oයාලගෙ ඔය වටේ කැරකෙන මත දක්වීම් නෙමේ කෙලින් කියන්ඩ කවුද දිනන්ඩ තිබ්බෙ පහුගිය චන්දෙන්???

    විග්නේශ්වරන්ගෙ සිoහල එකමුතුව ගැන දැම්මෙ ආණ්ඩුව කොහොමද 2/3බලය ගත්තෙ කියන එක පැහැදිලි කරන්ඩ , ආණ්ඩුවෙ මතයට පිටින් ඉන්න කෙනෙක්ගෙ මතයකින් වඩා නිරවුල් අර්ත දාක්විම් ලැබෙනව වහල් නැනෙ..
    ඒව මචන් කපන්න බැරි අත ඉබින්න ඕනි නිසා කියන කතා, දැන් බලපන් කැරි දෙමළ ජාතිවාදි විග්නේශ්වරන් ගේ පුතා බැදගත්තේ සිංහල ජාතිවාදි වාසුදේවගෙ දුවව. එතනම උන්ගෙ දෙන්නගෙම ජාතිවාදියෙකුගෙ ෆන්ඩමෙන්ටල්ස් කැඩිලනේ. උබත් එක්ක කතා කරල වැඩක් නෑ උබ හැමෝවම පක්ශවලට දාල කතා කරන්නේ. ඔහොම්ම කරන් පලයන් උබට පොලු පාර කන්න වෙන්නෙ උබේ පුතාගෙන් හරි මුණුබුරාගෙන් හරි, බලපන්කො. ගෑනිගෙන් වෙන්නත් බැරි කමක් නෑ. පක්ශ වලට බෙදෙන්නෙ නැතුව පුලුවන් නම් රටේ තරුණයොන්ට තියෙන රැකියා ප්‍රශ්නය ගැන කතාකරපන්, ඔට්ටුයි උබට ඒ වගෙ කාලින දෙයක් ගැන දැනුමක් වත් නෑ. ආතල් එකට ගහලා හැදිච්ච එවුන් තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි උබ කරන විදියටම කරගෙන පලයන්කො. යොහෝවා කාරයො හම්බන්තොට එවුන්ව කැතලික් කරගද්දි පලු යන්න බැනපු පකාල දැන් එනව සිඔහල කතෝලික හුත්තක් කතා කරන්න.
    යොහෝවාකාරයො අද උනත් එහෙම කරන්ඩ අවොත් ආයෙත් කුණුහරප අහන්ඩ සහ ගුටි කන්ඩ වෙනව ඒවගෙ වෙනසක් නැ..අපේ ආගම වෙනුවෙන් අපි ඉන්නව, ඒ වගේම සිoහල මිනිස්සු වෙනුවෙනුත් අපි ඉන්නව ..ඒ සිoහල මිනිහ ප්‍රධාන ආගම් දෙකේ මොකේ උනත් අපිට අදාල නැ අපි ඒ මනුස්සයගෙ පැththe.. එතනදි ආගම අදාල නැ..

    එක පවුලෙ එක ගෙදර උනත් බැන ගැනීම් ඇති වෙනව එව බොහෝම සාමන්ය දේවල් එහෙමයි කියල විපතේදි පුටු පාන්නෙ නැ ඔක්කොටම වඩා ලොකුයි ලේ නෑදෑකම..එක ලේ දුවන අය විරසක වෙන්නෙ නැ ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    යොහෝවාකාරයො අද උනත් එහෙම කරන්ඩ අවොත් ආයෙත් කුණුහරප අහන්ඩ සහ ගුටි කන්ඩ වෙනව ඒවගෙ වෙනසක් නැ..අපේ ආගම වෙනුවෙන් අපි ඉන්නව, ඒ වගේම සිoහල මිනිස්සු වෙනුවෙනුත් අපි ඉන්නව ..ඒ සිoහල මිනිහ ප්‍රධාන ආගම් දෙකේ මොකේ උනත් අපිට අදාල නැ අපි ඒ මනුස්සයගෙ පැththe.. එතනදි ආගම අදාල නැ..

    එක පවුලෙ එක ගෙදර උනත් බැන ගැනීම් ඇති වෙනව එව බොහෝම සාමන්ය දේවල් එහෙමයි කියල විපතේදි පුටු පාන්නෙ නැ ඔක්කොටම වඩා ලොකුයි ලේ නෑදෑකම..එක ලේ දුවන අය විරසක වෙන්නෙ නැ ..
    සරලවම ගත්තොත් පොහොට්ටුවට ජන්දේ දුන්න බහුතරය එහෙම නෑ මචන්. උන් අදහන්නෙ සහ විශ්වාස කරන්නේ සිංහල ජාතිකත්වය බෞද්ධ ආගමිකත්වය විතරයි. අඩු ගානෙ මේක පොඩි දූපතක් කියල අදහසක්වත් නෑ. මෙතනින් එහා ලෝකයක් තියෙනවා, තරගාකාරි ලෝකයත් එක්ක හැඩගැහෙන්න ඕනි කියල තේරුමක්වත් නෑ. ඉතින් ලිං මැඩියො විදියට ඉදලා එදාවේල කැම්පේන් එක කරලා මැරිලා යනවා. ආගම අදාල නැත්නම් කොහොමද පකො උබල විතරයි තම්බින්ට කෙලින්න යද්දි මැදමුලනේ පණුවෝ ගහලා මැරිලා යන්න ඕනි නාකිය තම්බියො බදාගෙන බුරියානි වලට බෝ අතු කපන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව මචන් කපන්න බැරි අත ඉබින්න ඕනි නිසා කියන කතා, දැන් බලපන් කැරි දෙමළ ජාතිවාදි විග්නේශ්වරන් ගේ පුතා බැදගත්තේ සිංහල ජාතිවාදි වාසුදේවගෙ දුවව. එතනම උන්ගෙ දෙන්නගෙම ජාතිවාදියෙකුගෙ ෆන්ඩමෙන්ටල්ස් කැඩිලනේ. උබත් එක්ක කතා කරල වැඩක් නෑ උබ හැමෝවම පක්ශවලට දාල කතා කරන්නේ. ඔහොම්ම කරන් පලයන් උබට පොලු පාර කන්න වෙන්නෙ උබේ පුතාගෙන් හරි මුණුබුරාගෙන් හරි, බලපන්කො. ගෑනිගෙන් වෙන්නත් බැරි කමක් නෑ. පක්ශ වලට බෙදෙන්නෙ නැතුව පුලුවන් නම් රටේ තරුණයොන්ට තියෙන රැකියා ප්‍රශ්නය ගැන කතාකරපන්, ඔට්ටුයි උබට ඒ වගෙ කාලින දෙයක් ගැන දැනුමක් වත් නෑ. ආතල් එකට ගහලා හැදිච්ච එවුන් තමයි.
    ඒව මචන් කපන්න බැරි අත ඉබින්න ඕනි නිසා කියන කතා, දැන් බලපන් කැරි දෙමළ ජාතිවාදි විග්නේශ්වරන් ගේ පුතා බැදගත්තේ සිංහල ජාතිවාදි වාසුදේවගෙ දුවව. එතනම උන්ගෙ දෙන්නගෙම ජාතිවාදියෙකුගෙ ෆන්ඩමෙන්ටල්ස් කැඩිලනේ. උබත් එක්ක කතා කරල වැඩක් නෑ උබ හැමෝවම පක්ශවලට දාල කතා කරන්නේ. ඔහොම්ම කරන් පලයන් උබට පොලු පාර කන්න වෙන්නෙ උබේ පුතාගෙන් හරි මුණුබුරාගෙන් හරි, බලපන්කො. ගෑනිගෙන් වෙන්නත් බැරි කමක් නෑ. පක්ශ වලට බෙදෙන්නෙ නැතුව පුලුවන් නම් රටේ තරුණයොන්ට තියෙන රැකියා ප්‍රශ්නය ගැන කතාකරපන්, ඔට්ටුයි උබට ඒ වගෙ කාලින දෙයක් ගැන දැනුමක් වත් නෑ. ආතල් එකට ගහලා හැදිච්ච එවුන් තමයි.
    ඔය විකි සහ වාසු කතා වැරදිනෙ. ඒ කොල්ලො සහ කෙල්ලො මේ ලවු කරන්නෙ ජාතිවාදි මගුල් බලාගෙන නෙමේනෙ..උන් යාලු උනා දෙමාපියො බන්දල දුන්න එච්චර යි..කෙල්ලෙක් කොල්ලෙක් යලු වෙලා බදින ඒවට කුහක කතා කියන්ඩ එපා බන්..

    දේශපාලනේ කතාකරන හැමෝම දේසපාලනය කතා කරන්නෙ මතයක් තියෙන නිසානෙ ස්වාධින මිනිස්සුන්ට මේව කියෝ කියෝ ඉන්ඩ උවමනාවක් නැනෙ ඒක නිසා බොරු ස්වාධීන සීන් දාන්ඩ එපා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    sri-lankan-prime-minister-ranil-wickremesinghe-and-former-sri-lankan-picture-id511708050
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක ත්රුම් ගන්න පුළුවන් ලඟදි උනු සරල සිද්දියකින්....

    JVP සමජාවදී චන්ද වලින් Colombo liberal කෙනෙක් පාර්ලිමේන්තු යාම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City
    JVP eka marune unge matha wade wens karapu dawase lapaya nayaka una dawase thamai liberal radicalism pakshayak una ta passe aya goda emak na.
    සමාජවාදය සමඟ ජාතිකත්වය නියොජනය කරපු පක්ෂයක් සොෂල් මීඩියා ලිබරල් වාදීන්ගෙ මනදොළ පිනවන්න ගිහින් කොළෙ ඉරාගෙන ඇඟෙ හලාගෙන ඉන්නෙ.
    ගොඩ යන්න නම්
    ජවිපෙ කියන්නෙ රජපක්ෂ විවෙචන මැෂින් එක නොවි
    පෙර මෙන් ජාතිකත්වය හෙළ සංස්කෘතිය නියොජනය වන වාමංශික පක්ෂයක් වෙන්න ඔනි
     
    • Like
    Reactions: asylum

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,517
    93
    චින්තන දර්මදාස, සන්න වගේ රැඩිකල් හරක්ගේ පදේට නටන්න ගැනීම තමා ලොකුම හේතුව ඕකට කෙලවෙන්න.. ඔය මිනිස්සු සමාජෙ එක්ක ලොකු ඖලක් තියන උන්... ජවිපෙට හිටියනේ ගමෙ හොද මිනිස්සු ටිකක්.. හොර බොරු නැති, අවංක මිනිස්සු ටිකක් ඉදියා.. දැන් ජවිපෙට උන් අඩුයි.... ඒ වෙනුවට ජවිපෙට ඉන්නේ සමාජෙ පිලිල චරිත.... ලපය තමා ඕක රන් කරන්නේ... හොද අය ඉන්නවා දැනටත් ඉතින්

    මේ කතාව මන් පිළි ගන්නවා ඒ දවස් වල ෂෝක් අයියලා අක්කලා අන්කල්ලා සෙට් ්එකක් හිටියා හරිම අව්‍යාජයි.. ඒ අය මාර ආදරෙන් හිටියේ.. අතේ පිච්චිය නැතත් මොකක් හරි කරලා ඔය ජවිපෙ වැඩක් කොළඹ තිබ්බාම (මැයි පෙළපාලිය අප්‍රේල් විරු සහරුව) කොහොම හරි වියදම් කරගෙන යනවා තමන්ට කන වේලක සල්ලි හරි ඉතුරු කරන්.. පව් කියලා හිතෙනවා ඒ මිනිස්සු දැක්කම.. දැන් ඒවගේ මිනිස්සු මම දැකලා නැහැ
     
    • Like
    Reactions: D_Mad

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සමාජවාදය සමඟ ජාතිකත්වය නියොජනය කරපු පක්ෂයක් සොෂල් මීඩියා ලිබරල් වාදීන්ගෙ මනදොළ පිනවන්න ගිහින් කොළෙ ඉරාගෙන ඇඟෙ හලාගෙන ඉන්නෙ.
    ගොඩ යන්න නම්
    ජවිපෙ කියන්නෙ රජපක්ෂ විවෙචන මැෂින් එක නොවි
    පෙර මෙන් ජාතිකත්වය හෙළ සංස්කෘතිය නියොජනය වන වාමංශික පක්ෂයක් වෙන්න ඔනි

    lapaya inakan oka wenne na umbata mathaka athi parana member kenek nissa meke hitiya parana JVP ekata katha karapu members la un dan katha karanne na un eka thread ekaka kiyala ma giya lapaya nayaka wela JVP eka iwarai kiyala oka nissa godk parana JVP karayo pakshe atha arala thiyenne pidtha panthiye pidithayo wenuwen apu pakshe anthimata dawadai eunge uparimeta natana thanata wade una.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :lol::lol::lol:ආ දැනට මාස දෙකකට කලින් ජෙප්පොන්ට පුක දීපු එකා දැන් බෙට්ට පුකේ හිරවෙන්නම පැරදුන නිසා ස්වාධීන වෙලාද?:lol::lol:ජෙප්පෝ ඔහොමමයි.කිසිම ප්‍රතිපත්තියක් නැති හැත්තක්.තූ තොපි.තොපි වගේ බලු පක්ෂයක් මේ රටේ නැත්නම් මේ රට අද ගොඩක් දුර ඇවිත්.තොපි හිටියත් කරන්නේ මුක්කු ගහන දේශපාලනේනේ.ඒ උනාට කියන්නේ වමේ..පුක තමා.:lol::lol::lol:.

    ;-)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1 හේතුව - සමාජ ජාල වල වගේම එදිනෙදා ජීවිතයේ හම්බවෙන JVP අන්තගාමීන් නිසා. හොඳම උදාහරණය එලකිරි එක. විනාඩියෙන් විනාඩියට මොනවහරි මඩක් හෝ බොරු ප්‍රචාරයක් අරගෙන පෝස්ට් දානව. අනවශ්‍ය විදියෙ කළබල ඇති කරගන්නව. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ඒව දිරවන්නෙ නෑ. මේක තමයි ප්‍රධානම හේතුව.(මේ කළබල ඇතිකරන අයට තේරෙන්නෙ නෑ තමන්ගෙ හැසිරීම නිසාමයි පක්ෂය පිරිහිලා යන්නෙ කියල)
    2 හේතුව - අනුර කුමාර ඇතුලු කිහිප දෙනෙකුගෙ හැසිරීම. හොඳ දේට හොඳයි කියන්නෙ නැතුව හැමදේම වැරැද්දක් දකින පට්ටම Negativity Mind එකක් තිබීම. මේකට UNP එකට අන්තිමකාලෙ තදින්ම සපෝට් කරන්න ගත්ත එක ලොකුවටම බලපෑව.
    3 හේතුව - මුං කැම්පස් අස්සෙ රිංගල, ආයතන අස්සෙ රිංගල කරන විනාස.(පුද්ගලිකවම මම මේ පක්ෂයට වෛර කරන ප්‍රධානම හේතුව මේක.)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,838
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඉන්ටනෙට්, සමාජ මාධ්‍ය, පෞද්ගලික ජනමාධ්‍ය 1995න් පස්සෙ ලංකාවෙ වේගයෙන් පැතිරීමත් එක්ක මිනිස්සු ලෝකය දකින හැටි වෙනස් උනා කියල.

    අද කාලෙ බලන්න කොල්ලො කෙල්ලො ෆෝන් වල එල්ලිලා තමන්ගෙ විවේක කාලය ගත කරන්නෙ. උන්ට දැන් ගානක් නෑ ධනපති පන්තියයි කම්කරු පන්තියයි ගැන දේශනා දුන්නට.

    අනිත් කාරණය තමයි ජවිපෙ පදනම වෙච්ච මාක්ස්වාදය දැන් ලෝකෙන් තුරන්වෙලා ගිහින්. සෝවියට් දේශය බිඳවැටීමත් එක්ක ඒ කාලෙ රුසියාවෙන් ලැබුන අරමුදල් ජවිපෙට දැන් ලැබෙන්නෙ නෑ.