Jvp ත්‍රස්තවාදීන් ලෙස පිලි නොගන්නේ ඇය්?

Tropica

Member
Oct 15, 2016
86
8
0
Jvp ත්‍රස්තවාදීන් ලෙස පිලි නොගන්නේ ඇය්?

මෙය මට මහත් ප්‍රශ්නයකි.මෙය රජයේ දුර්වල කමක්ද?නොසැලකිලිකමක් ද?ඔවුන් කොටින් මෙන්ම මිනිසුන් ඉතා ක්‍ර්ෲරලෙස මරා දැම්මා.ඒත් උන්ට දැන් උන්ගෙම කියල පක්ශෙකුත් තියෙනව.අදටත් උන් කරන්නේ කඩාකප්පල්කාරී වැඩ.ඒත් ඇය් උන්ට මේ බලතල දීල තියෙන්නේ.මෙහෙම බැලුවොත් කොටින්ටත් උන්ට ඕනි පක්ශයක් හදාගෙන ඊලම ඉල්ලන්න පුලුවන් නේ.ඇය් ජෙප්පොන්ව මේ විදියට කිරි පොව පොව තියාගන්නේ?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යුරෝපෙ LTTE තහනම ඉවත් කලා මතකද ? ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කරන්න නම් කරන වෙලේ ඉඳන් සලකා බලන කාලසීමාවක් ඇතුලත ත්‍රස්තවාදී ක්‍රියා කරල තියෙන්න ඕනෙ. LTTE එක වුනත් මෙලෝ ත්‍රස්තවාදී වැඩක් නොකර තව අවුරුදු 10ක් 15ක් හිටියනං උනුත් ත්‍රස්තවාදී සංවිධානයක් කියන නාමාවලියෙන් ඉවත් කරනව. :dull: :dull:
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක හරි තීරණ හරි වේලාවට ගන්නේ නැති රටක්
    ඔය කොටින්ග‍ෙ දේශපාලන අංශය TNA තාම තියෙන්නේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    jvp ඉල්ලන් කන්නේ UNP එකට පාට් දාපු දවසට.දැනට නම් එහෙම අවුලක් නැහැ.ඒක හින්දා ඔහේ හිටපුදෙන්.:)
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    jvp ඉල්ලන් කන්නේ UNP එකට පාට දාපු දවසට.දැනට නම් එහෙම අවුලක් නැහැ.ඒක හින්දා ඔහේ හිටපුදෙන්.:)

    අනේ පලයන් බන් යන්න UNP පොන්ස් ලට මොනවද බන් පුලුවන්. JVP එක UNP එකට ගහන්න දෙයක් නෑ ඔය පක්ශෙ හරි හමන් එකෙක් ඉන්නවද බන් අඩුමා ගානෙ ඇන ගන්න නැතුව කතාවක් කරගන්න. (වැඩ කරන්නෙ කොහොමත් බෑ )
    ඒක නෙවෙ බන් මාර සීන් එක තවම UNP එකට කඩේ යන් ජීවියො ඉන්න එකනෙ... :rofl::rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ පලයන් බන් යන්න UNP පොන්ස් ලට මොනවද බන් පුලුවන්. JVP එක UNP එකට ගහන්න දෙයක් නෑ ඔය පක්ශෙ හරි හමන් එකෙක් ඉන්නවද බන් අඩුමා ගානෙ ඇන ගන්න නැතුව කතාවක් කරගන්න. (වැඩ කරන්නෙ කොහොමත් බෑ )
    ඒක නෙවෙ බන් මාර සීන් එක තවම UNP එකට කඩේ යන් ජීවියො ඉන්න එකනෙ... :rofl::rofl::rofl::rofl:

    ඔව් අපේ පක්ෂේ අයට කයිය බෑ වැඩ පුළුවන්.තොපේ පක්ෂ වල උන්ට වැඩ බැහැ කයිය පුළුවන්.,:lol::P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මෙය මට මහත් ප්‍රශ්නයකි.මෙය රජයේ දුර්වල කමක්ද?නොසැලකිලිකමක් ද?ඔවුන් කොටින් මෙන්ම මිනිසුන් ඉතා ක්‍ර්ෲරලෙස මරා දැම්මා.ඒත් උන්ට දැන් උන්ගෙම කියල පක්ශෙකුත් තියෙනව.අදටත් උන් කරන්නේ කඩාකප්පල්කාරී වැඩ.ඒත් ඇය් උන්ට මේ බලතල දීල තියෙන්නේ.මෙහෙම බැලුවොත් කොටින්ටත් උන්ට ඕනි පක්ශයක් හදාගෙන ඊලම ඉල්ලන්න පුලුවන් නේ.ඇය් ජෙප්පොන්ව මේ විදියට කිරි පොව පොව තියාගන්නේ?

    Eeka thamai Dan jvp karayo wijeweeraya samaranawa colombo madde. Thawa awrudu 10 withara ltte karayo prabakaranawath colombo madde samari ne :no::no:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔව් අපේ පක්ෂේ අයට කයිය බෑ වැඩ පුළුවන්.තොපේ පක්ෂ වල උන්ට වැඩ බැහැ කයිය පුළුවන්.,:lol::P

    JVP chance ekak depala balana ona
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    jvp ඒකාලේ හැටියටනම් ට්‍ර්ස්ත්වදියෝ තමයි .උන්ට වෙනම අනවසර සන්නද්ද බලකායක් තිබ්බ නිසා .

    එත් දැන් එහෙම කියන්න බැහැ .වැඩවර්ජන ස්ට්‍රයික් පෙළපාලි (රටේ ඒකීයත්වයට හානි නොවන )පැවැත්වුවා කියල ත්‍රස්තවාදීන් කියන්න බැහැ .එහෙම කියනවනම් බලය තියන ආණ්ඩුව එකදිපති එකක් .ප්‍රජාතාන්ත්‍රික රජයක් වැඩවර්ජන / පෙළපාලි වලට ඉඩ දියයුතු වෙනවා .වෙනස් මතයන්ට ගරු කිරීම ප්‍රජාතන්ට්‍රික රටක ප්‍රදාන ලක්ෂණයක් .
    හැබැයි තමන්ගේ මතේ ආයුද බලෙන් ප්‍රකාශ කරනවානම් ජීවිත සහ දේපොළ හානි වලක්වන්න එම රජයටත් අවම බලය සහ අවශ්‍ය විට හමුදා ක්‍රියාමාර්ග ගන්නත් බලය තියෙනවා :)

    අද ඉන්න jvp එක හුදෙක් දේශපාලනික පක්ෂයක් මිසක් ත්‍රස්තවාදී සන්විදානයක් නෙමේ .එහෙම කෙනෙක් කියනවනම් කොටින්ගේ නිල දේශපාලන අංශය වන TNA එක මේ රටේ චන්දෙ ඉල්ලන්නේ කෙසේද ?:dull:පරිල්මෙන්තුවේ මන්ට්‍රිදුර සහ ඇමති කම් දරන්නේ කෙසේද ?

    කොටින්ම ඇමතිකම් සහ මන්ත්රිකම් තනතුරු ලබද්දීම ඔවුන් ලංකාවේ ඒකීයත්වය ආරක්ෂා කිරීමට වියවස්තාවෙන් නීතිමය ලෙස බැදී සිටිද්දීත් ඊළම ඉල්ලමින් රෙටේ ඒකීයත්වය නැති කිරීමට උත්සාහ කිරීම නීති විරෝදී සහ ත්රස්තවාදී කටයුතක් නොවන්නේද ?.ඔවුන්ගේ නිලතල වියවස්තානුකුලව අහෝසි විය යුතු බරපතල කරුණක් .

    එසේ තිබියදී හුදෙක් දේශපාලනික මතයන් නිසා හුදෙක් jvp ත්‍රස්ත සන්විදානයක් කීම විහිලු බොලද තරකයක්ම වන්නේය :cool:
     
    Last edited: