Jvp ත්රස්තවාදීන් ලෙස පිලි නොගන්නේ ඇය්?
මෙය මට මහත් ප්රශ්නයකි.මෙය රජයේ දුර්වල කමක්ද?නොසැලකිලිකමක් ද?ඔවුන් කොටින් මෙන්ම මිනිසුන් ඉතා ක්ර්ෲරලෙස මරා දැම්මා.ඒත් උන්ට දැන් උන්ගෙම කියල පක්ශෙකුත් තියෙනව.අදටත් උන් කරන්නේ කඩාකප්පල්කාරී වැඩ.ඒත් ඇය් උන්ට මේ බලතල දීල තියෙන්නේ.මෙහෙම බැලුවොත් කොටින්ටත් උන්ට ඕනි පක්ශයක් හදාගෙන ඊලම ඉල්ලන්න පුලුවන් නේ.ඇය් ජෙප්පොන්ව මේ විදියට කිරි පොව පොව තියාගන්නේ?