JVP තිස්සමහාරාමෙනුත් පන්නලා - Election results..

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    කොයි ප්‍රති පක්ෂයක් උවත් අතුගා දැමීම නුවනට හුරු නැත
    කොයිම විටකවත් පවතින රඡයේ පක්ෂයක් තම බඩ වඩා ගැනීමට මුල්තැන දෙනවා මිස ජනතාවගේ සුඛවිහරනයට ක්‍රිය නොකරයි
    ප්‍රති පක්ෂයක් අවශ්‍ය වන්නේ එවිටයි

    Mahindata boruwata kahina ewunta owa therenne na bun. :no:
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    කොයි ප්‍රති පක්ෂයක් උවත් අතුගා දැමීම නුවනට හුරු නැත
    කොයිම විටකවත් පවතින රඡයේ පක්ෂයක් තම බඩ වඩා ගැනීමට මුල්තැන දෙනවා මිස ජනතාවගේ සුඛවිහරනයට ක්‍රිය නොකරයි
    ප්‍රති පක්ෂයක් අවශ්‍ය වන්නේ එවිටයි

    විපක්ශයක් එපෑය් කියන්නෙ කව්ද, ඔය දෑන් තියෙන විපක්ශ තරන් රටට වින කරන එවුන් මෙ කල්පයටම හොයාගන්න බෑ
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මහින්දගෙ මෑදිහත් විමෙන් තමා මෙහෙම වත් රටෙ තත්වයක් තියෙන්නෙ. උබ හිතුවද වෙන එකෙක් හිටියනන් උබට නොමිලෙ පාන් කවය් කියලා.

    සිරා කතාව මචං.අපිට කරන්න තියෙන්නෙ මෙතන බොරුවට කෑ ගහන එවුන්ට කෑ ගහන්න දීල රටේ සංවර්ධනයට අපිට පුලුවන් විදිහට දායකත්වය දෙන එක.
    මෙතන එක එකා කෑ ගැහුවට රටේ මහජනතාව ආණ්ඩුවට චන්දෙ දීල ඉවරයි.
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මහින්දගෙ මෑදිහත් විමෙන් තමා මෙහෙම වත් රටෙ තත්වයක් තියෙන්නෙ. උබ හිතුවද වෙන එකෙක් හිටියනන් උබට නොමිලෙ පාන් කවය් කියලා. රනිල්ගෙන් පස්සෙ කොටි පාලනය ආවය්න් පස්සෙ උබට පාන් දෙන්න වව්නියවේ ගෙනිහින් කකුස්සි වලක මරලා දාය් :lol:

    macho ube nama daala balu vechcha jeppek mata rathu rep deela
    ovata api selenavada
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    සිරා කතාව මචං.අපිට කරන්න තියෙන්නෙ මෙතන බොරුවට කෑ ගහන එවුන්ට කෑ ගහන්න දීල රටේ සංවර්ධනයට අපිට පුලුවන් විදිහට දායකත්වය දෙන එක.
    මෙතන එක එකා කෑ ගැහුවට රටේ මහජනතාව ආණ්ඩුවට චන්දෙ දීල ඉවරයි.

    එකනෙ මචන් උන්ගෙ කුහක කමට කෑපුවත් නිල් කොල රතු ගානවා හෑමෙකටම. සංවර්ධනය නොකෙරෙන් නෑතුව නෙවෙය්නෙ. නාසිතිය ඔන රටක තියෙනවා, මුලදි පටන් ගන්නකොට ඔහොම තමා. මහින්දව එලව ගත්තොත් තියෙන ට්කත් නෑතිවෙනවා
     
    Mar 19, 2011
    247
    18
    0
    එකනෙ මචන් උන්ගෙ කුහක කමට කෑපුවත් නිල් කොල රතු ගානවා හෑමෙකටම. සංවර්ධනය නොකෙරෙන් නෑතුව නෙවෙය්නෙ. නාසිතිය ඔන රටක තියෙනවා, මුලදි පටන් ගන්නකොට ඔහොම තමා. මහින්දව එලව ගත්තොත් තියෙන ට්කත් නෑතිවෙනවා

    Aniwa ! Man nethi unoth okkoma ewarai !:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: cr33py_f41iry

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    7RDag.jpg
    ha ha lol kiwwalu
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජේ වී පී එක දිනුම්!
    ජනතාව පරාදයි!

    මම කිව්වෙ මේ චන්දෙ ගැන නෙවෙයි! කවදත් ජේ වී පී එක දිනුවත් පැරදුනත් ඒ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැතුව යන්නෙ නෑ. ඒ මිනිස්සු කතා කරන්නෙ අසරණ අහිංසක ලංකාවෙ වැඩිපුර ඉන්න මිනිස්සු වෙනුවෙන්. ඒත් ඒ පොදු ජනතාවම ආණ්ඩුවෙ බොරු වලට අහුවෙලාද නැත්නම් මෝඩකමටද බල තණ්හාව පස්සෙ යන පක්ෂ වලටම කතිරෙ ගහනව. ඉතින් පොදු ජනතාව කවදත් පරාදයි!