මම කිව්වෙ මේ චන්දෙ ගැන නෙවෙයි! කවදත් ජේ වී පී එක දිනුවත් පැරදුනත් ඒ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැතුව යන්නෙ නෑ. ඒ මිනිස්සු කතා කරන්නෙ අසරණ අහිංසක ලංකාවෙ වැඩිපුර ඉන්න මිනිස්සු වෙනුවෙන්. ඒත් ඒ පොදු ජනතාවම ආණ්ඩුවෙ බොරු වලට අහුවෙලාද නැත්නම් මෝඩකමටද බල තණ්හාව පස්සෙ යන පක්ෂ වලටම කතිරෙ ගහනව. ඉතින් පොදු ජනතාව කවදත් පරාදයි!















