Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP දිනුවොත් ලංකාව.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් 69 ලක්ෂයෙන් එකෙක්ද? (69 ලක්ෂයේ එකෙක් නොවුනත් කමක් නැහැ)

ඇයි ඔබ 69 ලක්ෂයේ එකෙක් උනේ?

ඇයි ඔවුන් 3% කට වැටුනේ?

ඔබට 2015 සිට 2019 දක්වා තවමත් මතකද?

ඔවුන් යහලපනේ කොටස් කරුවන් බව ඔබට අමතකද?

ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය ඔබට මතකද?

දේශපාලන ඉතිහාසය තුල ඔවුන් රටට කර ඇති හොඳ මොනවාද?

රටට හොදක් කරන්න ආණ්ඩු බලේ ඕනමද?

නැගෙනහිර ජැටිය (නැගෙනහිර ජැටිය යහපාලන ආණ්ඩුව කාලේ ගිවිසුම් ගත වෙච්ච එකක්. ඒ වෙලාවේ ඔවුන් කොහෙද හිටියේ? ඒක නැවතුනා ඒ උනත් බට හිර ජැටිය...), කොළඹ වාරය නගරය, සීනි වංචාව, සිංහරාජය, එක්ස්ප්‍රස් පර්ල් නවුකාව, කොතලාවල කෙටුම්පත, ගොවි උද්ගෝෂණ වැනි කොපමණ විරෝධතාවල් මේ රටේ ඇති කලාද? මේ එකකින්වත් මට ඔබට රටට වෙච්ච සෙතේ මොකක්ද? මේවගේ ඇත්ත නැත්ත හොයලා බැලුවද? මේ රටේ පාර්ලිමේන්තුවේ විවාද කරලා සංශෝධන ගැන සාකච්චා නොකර ඇයි මොවුන් පාරට බහින්නේ හැම දේකටම?

පත් වෙන්නේ මොන ආණ්ඩුවද ඔවුන් හැමෝටම කියන්නේ හොරු හොරු කියන වචනය විතරයි. ඔවුන් එය හරි ලස්සනට සමාජ මතයක් හදන තැනටම අරගෙන යනවා.

මේ රට වෙනුවෙන් ඔවුන් තුල ඇති දැක්ම කුමක්ද?

රජයකට ඔබේ සියලු ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් වේලාවක්ද මේ?

මේ වසංගතය ඇතුලේ ඔවුන් රටට කර ඇති හොඳ කුමක්ද?

ඔවුන් ඔබට කිව්වද යන්න ගිහින් එන්නත විද ගන්න කියලා?

ඔවුන් ඔබට කිව්වද මේ වෙලාවේ අපි විනය ගරුකව හැසිරෙමු කියලා?

ඔවුන් මේ වසංගතය මැඩ පවත්වන්න කර ඇති එක දෙයක් කියන්න?

ඇයි ඔබේ චන්දය/වටිනා කාලය මේ වගේ කල්ලියක් වෙනුවෙන් පවා දෙන්නේ?

ඇයි ඔවුන්ගේ බන්කොලොත් අදහස් වලට අපි ඉඩ දෙන්නේ?

ඇයි ඔබ ඔබේ බුද්ධියට වඩා හැඟීම් වලට ඉඩ දෙන්නේ?

ඇයි ඔබ 3% එකෙක් නොවී 69 ලක්ෂයේ එකෙක් උනේ?

දැන් ඔවුන් කියනවා කන්න බොන්න ආර්ථිකය පවත්වන් යන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනලු. හැබැයි ඇයි උද්ගෝෂණ කරද්දී ඔය දේ ඔවුන්ට මතක් නොවුනේ?

දැන් මාස 2ට එපිටදී 1500 තිබ්බ රෝගීන් සංඛ්‍යාව 20-30 තිබ්බ මරණ සංඛ්‍යාව මාස 2ක් ඇතුලත 4000 රෝගීන් සංඛ්‍යාවකට 150 ඉක්මවූ මරණ සංඛ්‍යාවකට වැඩි උනේ කෙසේද? ඇයි ඔබ අප සැණකෙළි තිබ්බද? චන්ද රැස්වීම් තිබ්බද? අපි කලිනුත් කඩේ ගියා. රස්සාවට ගියා. හැබැයි රෝගය මෙහෙම දරුණු උනේ නැහැ. එහෙම වෙන්න හේතුව ඔබටම තේරෙයි.

ආපහු හිතන්න ඔවුන් මේ රටට මොනවද කරපු සෙතේ?

ඔබ රාජ්‍ය සේවකයෙක්ද? පෞද්ගලික අංශයේ සේවකයෙක්ද? මොනම හෝ විදිහේ වෘත්තිකයෙක්ද? මොනම විදිහකින් හරි මේ රටේ කීයක් හරි හොයන් සාදාරන විදිහට ජීවත් වෙන පුරවැසියෙක්ද?

අමතක කරන්න එපා මේ ඔබ අප ජීවත් වෙන්නේ ඉතිහාසයේ බිහි වෙච්ච දරුණුතම වසංගතයක් එක්ක.

කවුරුත් දන්නේ නැහැ ඊළඟට අපි මොකක්ද කලයුත්තේ කියන එක.

සල්ලිකාර රටවල් තමන්ට කැමති වෙලාවට කැමති විදිහට රටවල් පිටින් අගුලු දායි. හැබැයි ඔවුනුත් අන්ත අසරණයි. අමතක කරන්න එපා.

හිතන්න හෙට මේ රටට අගුලු දැම්මොත් අනිද්දා ඉඳන් ඔබ කන්නේ බොන්නේ කෙසේද? මේ රටට අදායම් ලැබෙන්නේ කෙසේද? ඔබේ වාහනයට ඕන කරන ඉන්ධන ටික දෙන්නේ කොහොමද? ඔබට ඕන කරන ගෑස් ටික දෙන්නේ කොහොමද? නොබී බැහැයි කියන කිරි පැකට් එක තව මිල වැඩි වෙනවාට කැමතිද? බඩු මිල අහස උසට තවත් නගිනවා දකින්න කැමතිද? ලක්ෂ 16 වෙච්ච රජයේ සේවකයන්ට ආණ්ඩුව පඩි ගෙවන්නේ කෙසේද?

මේවා කොහෙන් හරි කැරකිලා ආපහු අපේ පොකට්ටුවෙන්මයි ගෙවන්න වෙන්නේ.

මේ වෙලාව අපි හැමෝම වරද්දගෙන ඉන්නේ.

ඔය පාට කන්නාඩි ගලවන්න.

ඔබ අපි මේ වසංගතේ හින්දා විඳවනවා නේද?

තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න කැමතිද?

මොන පක්ෂේ ආණ්ඩු කලත් මේ වෙලාව දේශපාලනේ ඇදගෙන දඟලන්න ඕන වේලාවක්ද?

වෘත්තීය අරගල කරන්න ඕන වේලාවක්ද?

ඔවුන්ට ඕනේ කොහොම හරි කමක් නැහැ ආණ්ඩුවට වරද්දලා ආණ්ඩුව අමාරුවේ දාල තමන්ට බලය ගන්න.

හැබැයි අපිට ඕන කරන්නේ ඒකද?

ඔබට අපිට ඕන කරන එකම දේ නිදහසේ ආරක්ෂිතව ජීවත්වීම නොවේද?

වෙලාවක් එයි ආණ්ඩුවේ හොඳ නරක බලන්න පෙරලනවා නම් පෙරලන්න. හැබැයි මේ ඒ වෙලාවද?

මේක විශාලා මහනුවරක් වෙනවා දකින්න කැමතිද?

හදවතට තට්ටු කරලා අහන්න. ඔබ මොකක්ද මේ වෙලාවේ කල යුත්තේ?

අපි එකතු වෙමු.

පාරතොටේදී, රැකි රක්ෂා කරන ස්ථානයේදී සමාජ මාධ්‍යයේදී වගකිව යුතු පුද්ගලයන් විදිහට හැසිරෙමු.

එක එකාගේ ඕනෑ එපා කම්වලට වහල් වෙච්ච වහලෙක් අතකොළුවක් බවට පත් නොවෙමු.

රටවෙනුවෙන් කිසි උදව්වක් නොකරන කැප කිරීමක් නොකරන ඔවුන්ට මේ වෙලාවේ කිසිම උදව්වක් කරන්න එපා.

මේ කියපු ටිකත් ඔබට විහිළුවක් නම් මේ රට ගැන අදහස අතෑරලා දාමු. දෙපැත්තට බෙදිලා වාද විවාද කර කර ඉමු.

වටිනවා කියලා හිතනවා නම් like කරන්න. comment කරන්න. share කරන්න. මේක සම්පූර්ණයෙන් copy කලත් කමක් නෑ. ඕන තැනක දාන්න. credit ඕනත් නැහැ.

රට වෙනුවෙන් එකතු වෙමු.

සෑම දෙනාටම නිරෝගී සුව ලැබේවා.

ජය වේවා.

Credits to the owner.

See original post - Click here

[QUOTE="ESL, post: 26771704, member: 556953"] [SIZE=6]ඔබත් 69 ලක්ෂයෙන් එකෙක්ද? (69 ලක්ෂයේ එකෙක් නොවුනත් කමක් නැහැ) ඇයි ඔබ 69 ලක්ෂයේ එකෙක් උනේ? ඇයි ඔවුන් 3% කට වැටුනේ? ඔබට 2015 සිට 2019 දක්වා තවමත් මතකද? ඔවුන් යහලපනේ කොටස් කරුවන් බව ඔබට අමතකද? ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය ඔබට මතකද? දේශපාලන ඉතිහාසය තුල ඔවුන් රටට කර ඇති හොඳ මොනවාද? රටට හොදක් කරන්න ආණ්ඩු බලේ ඕනමද? නැගෙනහිර ජැටිය (නැගෙනහිර ජැටිය යහපාලන ආණ්ඩුව කාලේ ගිවිසුම් ගත වෙච්ච එකක්. ඒ වෙලාවේ ඔවුන් කොහෙද හිටියේ? ඒක නැවතුනා ඒ උනත් බට හිර ජැටිය...), කොළඹ වාරය නගරය, සීනි වංචාව, සිංහරාජය, එක්ස්ප්‍රස් පර්ල් නවුකාව, කොතලාවල කෙටුම්පත, ගොවි උද්ගෝෂණ වැනි කොපමණ විරෝධතාවල් මේ රටේ ඇති කලාද? මේ එකකින්වත් මට ඔබට රටට වෙච්ච සෙතේ මොකක්ද? මේවගේ ඇත්ත නැත්ත හොයලා බැලුවද? මේ රටේ පාර්ලිමේන්තුවේ විවාද කරලා සංශෝධන ගැන සාකච්චා නොකර ඇයි මොවුන් පාරට බහින්නේ හැම දේකටම? පත් වෙන්නේ මොන ආණ්ඩුවද ඔවුන් හැමෝටම කියන්නේ හොරු හොරු කියන වචනය විතරයි. ඔවුන් එය හරි ලස්සනට සමාජ මතයක් හදන තැනටම අරගෙන යනවා. මේ රට වෙනුවෙන් ඔවුන් තුල ඇති දැක්ම කුමක්ද? රජයකට ඔබේ සියලු ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් වේලාවක්ද මේ? මේ වසංගතය ඇතුලේ ඔවුන් රටට කර ඇති හොඳ කුමක්ද? ඔවුන් ඔබට කිව්වද යන්න ගිහින් එන්නත විද ගන්න කියලා? ඔවුන් ඔබට කිව්වද මේ වෙලාවේ අපි විනය ගරුකව හැසිරෙමු කියලා? ඔවුන් මේ වසංගතය මැඩ පවත්වන්න කර ඇති එක දෙයක් කියන්න? ඇයි ඔබේ චන්දය/වටිනා කාලය මේ වගේ කල්ලියක් වෙනුවෙන් පවා දෙන්නේ? ඇයි ඔවුන්ගේ බන්කොලොත් අදහස් වලට අපි ඉඩ දෙන්නේ? ඇයි ඔබ ඔබේ බුද්ධියට වඩා හැඟීම් වලට ඉඩ දෙන්නේ? ඇයි ඔබ 3% එකෙක් නොවී 69 ලක්ෂයේ එකෙක් උනේ? දැන් ඔවුන් කියනවා කන්න බොන්න ආර්ථිකය පවත්වන් යන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනලු. හැබැයි ඇයි උද්ගෝෂණ කරද්දී ඔය දේ ඔවුන්ට මතක් නොවුනේ? දැන් මාස 2ට එපිටදී 1500 තිබ්බ රෝගීන් සංඛ්‍යාව 20-30 තිබ්බ මරණ සංඛ්‍යාව මාස 2ක් ඇතුලත 4000 රෝගීන් සංඛ්‍යාවකට 150 ඉක්මවූ මරණ සංඛ්‍යාවකට වැඩි උනේ කෙසේද? ඇයි ඔබ අප සැණකෙළි තිබ්බද? චන්ද රැස්වීම් තිබ්බද? අපි කලිනුත් කඩේ ගියා. රස්සාවට ගියා. හැබැයි රෝගය මෙහෙම දරුණු උනේ නැහැ. එහෙම වෙන්න හේතුව ඔබටම තේරෙයි. ආපහු හිතන්න ඔවුන් මේ රටට මොනවද කරපු සෙතේ? ඔබ රාජ්‍ය සේවකයෙක්ද? පෞද්ගලික අංශයේ සේවකයෙක්ද? මොනම හෝ විදිහේ වෘත්තිකයෙක්ද? මොනම විදිහකින් හරි මේ රටේ කීයක් හරි හොයන් සාදාරන විදිහට ජීවත් වෙන පුරවැසියෙක්ද? අමතක කරන්න එපා මේ ඔබ අප ජීවත් වෙන්නේ ඉතිහාසයේ බිහි වෙච්ච දරුණුතම වසංගතයක් එක්ක. කවුරුත් දන්නේ නැහැ ඊළඟට අපි මොකක්ද කලයුත්තේ කියන එක. සල්ලිකාර රටවල් තමන්ට කැමති වෙලාවට කැමති විදිහට රටවල් පිටින් අගුලු දායි. හැබැයි ඔවුනුත් අන්ත අසරණයි. අමතක කරන්න එපා. හිතන්න හෙට මේ රටට අගුලු දැම්මොත් අනිද්දා ඉඳන් ඔබ කන්නේ බොන්නේ කෙසේද? මේ රටට අදායම් ලැබෙන්නේ කෙසේද? ඔබේ වාහනයට ඕන කරන ඉන්ධන ටික දෙන්නේ කොහොමද? ඔබට ඕන කරන ගෑස් ටික දෙන්නේ කොහොමද? නොබී බැහැයි කියන කිරි පැකට් එක තව මිල වැඩි වෙනවාට කැමතිද? බඩු මිල අහස උසට තවත් නගිනවා දකින්න කැමතිද? ලක්ෂ 16 වෙච්ච රජයේ සේවකයන්ට ආණ්ඩුව පඩි ගෙවන්නේ කෙසේද? මේවා කොහෙන් හරි කැරකිලා ආපහු අපේ පොකට්ටුවෙන්මයි ගෙවන්න වෙන්නේ. මේ වෙලාව අපි හැමෝම වරද්දගෙන ඉන්නේ. ඔය පාට කන්නාඩි ගලවන්න. ඔබ අපි මේ වසංගතේ හින්දා විඳවනවා නේද? තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න කැමතිද? මොන පක්ෂේ ආණ්ඩු කලත් මේ වෙලාව දේශපාලනේ ඇදගෙන දඟලන්න ඕන වේලාවක්ද? වෘත්තීය අරගල කරන්න ඕන වේලාවක්ද? ඔවුන්ට ඕනේ කොහොම හරි කමක් නැහැ ආණ්ඩුවට වරද්දලා ආණ්ඩුව අමාරුවේ දාල තමන්ට බලය ගන්න. හැබැයි අපිට ඕන කරන්නේ ඒකද? ඔබට අපිට ඕන කරන එකම දේ නිදහසේ ආරක්ෂිතව ජීවත්වීම නොවේද? වෙලාවක් එයි ආණ්ඩුවේ හොඳ නරක බලන්න පෙරලනවා නම් පෙරලන්න. හැබැයි මේ ඒ වෙලාවද? මේක විශාලා මහනුවරක් වෙනවා දකින්න කැමතිද? හදවතට තට්ටු කරලා අහන්න. ඔබ මොකක්ද මේ වෙලාවේ කල යුත්තේ? අපි එකතු වෙමු. පාරතොටේදී, රැකි රක්ෂා කරන ස්ථානයේදී සමාජ මාධ්‍යයේදී වගකිව යුතු පුද්ගලයන් විදිහට හැසිරෙමු. එක එකාගේ ඕනෑ එපා කම්වලට වහල් වෙච්ච වහලෙක් අතකොළුවක් බවට පත් නොවෙමු. රටවෙනුවෙන් කිසි උදව්වක් නොකරන කැප කිරීමක් නොකරන ඔවුන්ට මේ වෙලාවේ කිසිම උදව්වක් කරන්න එපා. මේ කියපු ටිකත් ඔබට විහිළුවක් නම් මේ රට ගැන අදහස අතෑරලා දාමු. දෙපැත්තට බෙදිලා වාද විවාද කර කර ඉමු. වටිනවා කියලා හිතනවා නම් like කරන්න. comment කරන්න. share කරන්න. මේක සම්පූර්ණයෙන් copy කලත් කමක් නෑ. ඕන තැනක දාන්න. credit ඕනත් නැහැ. රට වෙනුවෙන් එකතු වෙමු. සෑම දෙනාටම නිරෝගී සුව ලැබේවා. ජය වේවා. Credits to the owner. See original post - [/SIZE][URL='https://www.facebook.com/permalink.php?story_fbid=3013589915629683&id=100009361113175'][SIZE=6]Click here[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom