JVP දිනුවොත් ලංකාව.....

WendaMaster

Active member
  • Jul 31, 2021
    169
    147
    43
    JVP එක ඉදිරි මැතිවරණයක් දිණුවොත් ලංකාව ගොඩ යයි ද? මේ විදියටම තියෙයි ද? තත්වය තවත් අවුල් වෙයි ද?
     
    • Like
    Reactions: lasankandy

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    GhXF4Im.jpg
     
    • Like
    Reactions: WendaMaster

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ජෙප්පෝ ටික නිසා තමයි මහින්ද දින්නේ.
    මහින්ද දිනන නිසා තමයි යුද්දේ දින්නේ.

    උන්ට තනියම නම් මැතිවරණයක් දිනන්න බෑ .
    ජෙප්පො ආවොත් ආයෙ යුද්ධෙ පටං ගනියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ගෙ 3% ත් නැති වෙනව , කවුද ඕකුන්ට චන්දෙ දෙන්නෙ ගුපියො බොරුවට උන්ට හුරේ දැම්මට චන්ද දාට ජෙප්පට පුක පෙන්නල ගුපියට චන්ද දානව..🤣🤣🤣
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    ජෙප්පන්ගෙ 3% ත් නැති වෙනව , කවුද ඕකුන්ට චන්දෙ දෙන්නෙ ගුපියො බොරුවට උන්ට හුරේ දැම්මට චන්ද දාට ජෙප්පට පුක පෙන්නල ගුපියට චන්ද දානව..🤣🤣🤣
    එහෙම නෙවෙයි නිකමට උපකල්පනය කරොත් මොනවා වෙයිද කියලා අදහසක් ගන්න ඕනි

    ඕකුන් තරම් ජරා ජාතියක්
    මම යනවා ඇෆ්ගනිස්ථානයේ
    ඒ තරම් අවුල් කියල ද කියන්නේ
    ------ Post added on Aug 18, 2021 at 11:53 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    එහෙම නෙවෙයි නිකමට උපකල්පනය කරොත් මොනවා වෙයිද කියලා අදහසක් ගන්න ඕනි

    ඒ තරම් අවුල් කියල ද කියන්නේ
    ------ Post added on Aug 18, 2021 at 11:53 PM
    උබල හිතනවද ඕකුන් ට සහය දෙන අන්තරෙ එවුන් රජයේ කැම්පස් වල එවුන් නිකන් ඉදී කියල සක්කිලි වගෙ ජාතියක් නෙ මෙච්චර අමාරු වෙලේ දොකාල වැක්සීන් හොරකම් කරා හිතන්නවත් පුලුවන්ද... මුන් පලි ගයි නැතිවෙනකන් යුද්ධෙ වෙලේ මුන් මොකද කරෙ.. ඉස්සෙල්ලාම මුන් පන්සල් ගිනි තියනව මාඕ සේතුං කරාවගෙ නිරාගමික නිසා මුන්ගෙ වෛරය ට... සිංහල සංස්කෘතිය ඉවරයි.. හැබැයි මුස්ලිම් දෙමල උන්ට බයයි... මුන් හමුදාවත් එකක් බද්ද වෛරයි... හැබැයි ලංකා ව සමාජවාදී වෙන්න නෑ දෙන්නෙ අනෙක් රටවල්
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව...
    වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්‍යාවශ්‍යයි.
    රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව...
    වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්‍යාවශ්‍යයි.
    රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
    ඊබ්‍රහිම් පල්ල
    කුරැටු ගාමී කියන්නේ ත්‍රස්ත කන්ඩායමක්
    විනේ තායි බඩු ගහපු එකයි පුංචි අම්මා. තමන්ගේ ළමයි ඔක්කොම ඉගෙන ගෙන වෙන රටවල් වල... ලයිට් කනු විජිත මරැ විනේ...
     
    • Like
    Reactions: Bizzare_Art

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව...
    වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්‍යාවශ්‍යයි.
    රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
    ලොල් අනුරගෙ පුතා ප්‍රයිවට් කැම්පස් ගියෙ, ලාල්ගෙ දුව ප්‍රයිවට් කැම්පස් ගියෙ, හදුන්ගෙපුතා කොතලාවල දාන්ඩ ගියෙ, ව්ජිතය තඩි බිල්ඩින් ගැහුවෙ, තමන්ගෙ පඩ්යත් පක්ශෙට දීලද බන්????🤣🤣🤣🤣

    173568276_3015058502108375_3432937404888791161_n.jpg

    83639873_1108685426169596_8665639732893288853_n.jpg
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    උබල හිතනවද ඕකුන් ට සහය දෙන අන්තරෙ එවුන් රජයේ කැම්පස් වල එවුන් නිකන් ඉදී කියල සක්කිලි වගෙ ජාතියක් නෙ මෙච්චර අමාරු වෙලේ දොකාල වැක්සීන් හොරකම් කරා හිතන්නවත් පුලුවන්ද... මුන් පලි ගයි නැතිවෙනකන් යුද්ධෙ වෙලේ මුන් මොකද කරෙ.. ඉස්සෙල්ලාම මුන් පන්සල් ගිනි තියනව මාඕ සේතුං කරාවගෙ නිරාගමික නිසා මුන්ගෙ වෛරය ට... සිංහල සංස්කෘතිය ඉවරයි.. හැබැයි මුස්ලිම් දෙමල උන්ට බයයි... මුන් හමුදාවත් එකක් බද්ද වෛරයි... හැබැයි ලංකා ව සමාජවාදී වෙන්න නෑ දෙන්නෙ අනෙක් රටවල්
    බ්‍රෝ...නිකන් ඉන්න වෙලාවක අනුරගෙ , හදුන්නෙතිගෙ,සමන්ත ව්ද්‍යාරත්නගෙ සාකච්ඡාවක් අහල බලන්න...එතකොට ඔය මනස්ගාත ඔලුවෙන් අයින්වෙයි.
     
    • Like
    Reactions: bundy123

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    JVP එක ඉදිරි මැතිවරණයක් දිණුවොත් ලංකාව ගොඩ යයි ද? මේ විදියටම තියෙයි ද? තත්වය තවත් අවුල් වෙයි ද?
    oluwa kohe hari wadunada ban ? unuth drama karayo set ekak anith paksha deka thuna wagema. ekama wenasa unge drama eka arunta wada wenas.
    hethuwa unma dannawa unta kawadawath thani balayak enne na kiyala. e nisa baya nathuwa thousand talks denawa.

    ara Vini Production unge video series ekak karanne Pampori Janaka kiyala. e wage thama JVP ekath..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බ්‍රෝ...නිකන් ඉන්න වෙලාවක අනුරගෙ , හදුන්නෙතිගෙ,සමන්ත ව්ද්‍යාරත්නගෙ සාකච්ඡාවක් අහල බලන්න...එතකොට ඔය මනස්ගාත ඔලුවෙන් අයින්වෙයි.
    ඊබ්‍රහිම් ද කීවෙ
    සමාජ වෛරය පතුරැවන්න කියාපු පොරවල්... එක පාරක් නුවර පැත්තේ කථාවක් මුන් බනිනවා ඉහල කුලවල මිනිසුන් ට.. අර පීඩන මේ පීඩන... මගෙ අප්පච්චි වාහනේ ඉදල කිවුව අර කතාව අහන්න කියල.. මුන් කැම්පස් වල කරන්නේත් ඕක වෛරය පැතිරවීම.. උබලගෙ වුනත් ජීවත හැරිල බලපල්ලා කොච්චර වෛරයෙන් ද ඉන්නෙ කියල... මට හොද ෂුවර් මුන් මාඕ සේතුං කරා වගේ ලංකා ව නිරාගමික කරනව...