Chithral Chity Somapala චිත්රාල් යනු රැඩිකල් වෙන්න දගලන ශ්රීලාංකීය යැයි කියන සමාජවාදී නායකයාගේ තවත් එක් උපදේශකවරයකු වේ.
සමාජවාදී නායකයා වටේ ඉන්න සියල්ලන්ම මෙවැනි මත දරන්නන් වේ. ජීප්සීස් නායක සුනිල් පෙරේරා, සමනලී ෆොන්සේකා දැන් අලුත්ම රැඩිකල් පොර චිත්රාල්.
සමාජවාදී නායකයට රට දුන්නොත් කොහොම වෙයිද? ආගමට ජාතියට ගහන එකද රෝහණ වීජේවීර මහත්තයගේ ප්රතිපත්තිය.

unwa form karanna epa bn, unge profile walata gihin, banala comment dala, ethakota un hithanne kattiya un gana alert eken inne kiyala, okunwa ara aluth parapure unwa wage amathakama karala dapn 

.මොකද ටූත්පික් ගැනම කියන්නේ.ලංකාවේ මිනිස්සු ටූත් පික් use කරේ නැහැනේ ඉස්සර.අනික ටූත්පික් චීනේ හදන්නේ උන්ගේ රටේ බටගස් වැඩි නිසා.අනික උන් ඒවා නිතරම use කරන නිසා.උන් කන චොප්ස්ටික් හදන්නෙත් බට වලින්.ලංකාවේ මිනිස්සු කන්නේ අතින්..ඉතින් ඒවා හදන්න උනන්දු උනේ නැහැ.උබලට අනුන්ගේ ඒවා ලොකුයි ලංකාවේ තියෙන දේට වඩා.අන්න ඒකයි මෙතන ප්රශ්නේ.