JVP නම් කුජිතයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    Chithral Chity Somapala චිත්රාල් යනු රැඩිකල් වෙන්න දගලන ශ්රීලාංකීය යැයි කියන සමාජවාදී නායකයාගේ තවත් එක් උපදේශකවරයකු වේ.
    සමාජවාදී නායකයා වටේ ඉන්න සියල්ලන්ම මෙවැනි මත දරන්නන් වේ. ජීප්සීස් නායක සුනිල් පෙරේරා, සමනලී ෆොන්සේකා දැන් අලුත්ම රැඩිකල් පොර චිත්රාල්.
    සමාජවාදී නායකයට රට දුන්නොත් කොහොම වෙයිද? ආගමට ජාතියට ගහන එකද රෝහණ වීජේවීර මහත්තයගේ ප්රතිපත්තිය.


    28058370_1500465470051233_5286754086743541711_n.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :lol: unwa form karanna epa bn, unge profile walata gihin, banala comment dala, ethakota un hithanne kattiya un gana alert eken inne kiyala, okunwa ara aluth parapure unwa wage amathakama karala dapn :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ignore those JVP idiots. Only who have chemical imbalance in mind support them Somapala just one of them. Unp always better without those idiots.:D:D somapala is in last few years of life just as jvp as a party .:D:D just ignore him for next 4 years :D:D
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    According to him most of the christian countries will have to stop believe in Christianity
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඉතින් හරිනේ ජෙපොන්ගේ/සුනිල් පෙරේරාගේ/අලුත් පරපුරේ මතයත් ඕකමයි..මුන්ට රට දුන්නොත් කොහොමට හිටියිද..:lol::lol::lol:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    nogath una panditha talk den minissunge pakshe jvp. un kiyawana ewa hari wage penne nugath minissu ashrayak nathi lassanai kiyala tawa kenek kiyana kellek nathi punchi ammala wage melo rahak nathi unwa badina unta:yes::D:D:yes:
     
    • Like
    Reactions: Ultron

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes: රතු එවුන්ට නං රිදෙයි :rofl:

    hikkzzz man ara vijitha herath kiyana buruwa light kanuwe wahane happala ratata 512000 k padu karala Ranil ta call karala shape karagena 1000 kgewala gedara giya eka kiyala mage rep kapuwa sahennna accounts walin e rep kapapu widihata man hithuwa gam ekak hari dinai kiyala:D:D:D mun hodai maranadara samithi run karanna gam wala ekata illuwoth ekenuth paradai:D:D 5 denai da koheda inne un accoount godak hadan rep kapanawa:D:D:D wena wadak nane wadakata kiyala tiyenne May 1 wenidata bike eke rathu kodiyak dagena pelapali yanna withrai.punchi ammage putha namal mihin ekata gaddi gahapu kallak badala eki ekka awidinawa .anuramai kiwe namal ekka nidagattu un withrai gathe kiyala:D:Dmun awwe pare:D:D
     
    • Like
    Reactions: JokerFan

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    miniha kiyana kathawe waraddak na bn,ape kiyala kisima deyak hadan nathi pakirr ratak thama meka,tooth pin1 gennanne china walin bn,aththatama me rate swabawika wipath hari alpai.diunu wenna puluwan ratak,sinhalaya nohitinna lankawa supiri ratak karanawa
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Why is Singapore named by that name? Just because they can shout and sing the think they know it all. Idiots.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    miniha kiyana kathawe waraddak na bn,ape kiyala kisima deyak hadan nathi pakirr ratak thama meka,tooth pin1 gennanne china walin bn,aththatama me rate swabawika wipath hari alpai.diunu wenna puluwan ratak,sinhalaya nohitinna lankawa supiri ratak karanawa

    ඉතින් ඌට ඕවා හදන්න තිබ්බනේ නාකි සුද්දියෙක් එක්ක ජර්මන් පැනපු වෙලේ..::lol::lol::lol:ඔක්කොගෙම කයිය විතරයි බන්.මිනිස්සුන්ගේ දේශපාලුවොන්ගේ වැරදි වලට රට,ආගම,ජාතිය,ජාතික කොඩිය පළි නැහැ.අනික උබ කොහොමද කියන්නේ made in sri lanka දේවල් නැහැ කියලා.ඔය ඕනතරම් තියෙන්නේ.මම ඊයේ අපේ ගෑණිට පොල් ගාන්න ඉලෙක්ට්‍රික් හිරමනයක් ගෙනාවා.ඒකත් made in sri lanka:P.මොකද ටූත්පික් ගැනම කියන්නේ.ලංකාවේ මිනිස්සු ටූත් පික් use කරේ නැහැනේ ඉස්සර.අනික ටූත්පික් චීනේ හදන්නේ උන්ගේ රටේ බටගස් වැඩි නිසා.අනික උන් ඒවා නිතරම use කරන නිසා.උන් කන චොප්ස්ටික් හදන්නෙත් බට වලින්.ලංකාවේ මිනිස්සු කන්නේ අතින්..ඉතින් ඒවා හදන්න උනන්දු උනේ නැහැ.උබලට අනුන්ගේ ඒවා ලොකුයි ලංකාවේ තියෙන දේට වඩා.අන්න ඒකයි මෙතන ප්‍රශ්නේ.