JVP පරිසරවේදියෝ මඩ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    159493978_2912936328962563_423425948562316124_o.jpg

    160313277_2912936338962562_6227371579292296384_n.jpg

    @Edward Kenway sandaha pamani lol​
     
    • Haha
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    https://srilanka.factcrescendo.com/...es-used-to-depict-deforestation-in-sri-lanka/

    හිඟන්නා fact crescendo ලින්ක් එක දාන්නේ නැතුව screenshot අරන් දැම්මේ ඕක නිසා නේද? :rofl:
    JVP පරිසරවේදීයෝ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ෆේස්බුක් පිටුවක් බව පෙන්වීමට උත්සාහ ගනිමින් මෙම ෆේස්බුක් පිටුව ආරම්භ කර තිබෙන්නේ භාග්‍යා අබේරත්න තරුණිය විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව එනම් මාර්තු 15 වැනි දින බව පෙනී යනවා. මෙම ඡායාරූප අප රටේ වන විනාශයන් නොවන බවට ඇතමුන් ප්‍රතිචාර දක්වා තිබුණත්, තවත් පිරිසක් මෙම ඡායාරූප සත්‍ය කොට සලකා එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර තිබීම අපට දැක ගන්නට ලැබුණා.

    පුක්ජෝස් සඳහා පමණයි :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හාමු අද බොන්න අරන් දීලා වගේ.. :unsure:

    හාමුල ඉන්නේ ජෙප්පන්නට...වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO:

    ත්‍රෙඩ් එක දාපු උඹට sure ද ඕක බයියෙක්ගේ page එකක් නෙවෙයි කියල :rofl:

    අහපු දේට උත්තර දියන් මහරාජාගේ කොල්ලෝ :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    අහපු දේට උත්තර දියන් මහරාජාගේ කොල්ලෝ :ROFLMAO:
    ත්‍රෙඩ් එක දාපු උඹ උත්තර දියණ ගල් කොල්ලෝ

    මේ සිරාවට අහන්නේ aussie ඉඳන් බලද්දී ලංකාවේ news facebook එකේ fact check කරන්නේ එහෙ එවුන්ද? :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ත්‍රෙඩ් එක දාපු උඹ උත්තර දියණ ගල් කොල්ලෝ

    මේ සිරාවට අහන්නේ aussie ඉඳන් බලද්දී ලංකාවේ news facebook එකේ fact check කරන්නේ එහෙ එවුන්ද? :rofl:

    ithin umbane pons kiyanne ehemayi kiyala...mama kiyanne nam oka jepangema witharayi ... :ROFLMAO: :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ithin umbane pons kiyanne ehemayi kiyala...mama kiyanne nam oka jepangema witharayi ... :ROFLMAO: :ROFLMAO:
    ඈ බයි හිඟන්නෝ, උඹ මේවා ජෙප්පන්ගේ වැඩ කියල ත්‍රෙඩ් එකක් දැම්මම අපි නෑ එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්න ඕනේ? ඒක අම්මගේ burden of proof නේ

    උඹ ත්‍රෙඩ් දාල කියනවා නම් මේ page එක ජෙප්පෝ දවස් 3ට කලින් හදපු එකක් කියල උඹ proove කරපන් :lol:
     
    • Haha
    Reactions: YelaWolf

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඈ බයි හිඟන්නෝ, උඹ මේවා ජෙප්පන්ගේ වැඩ කියල ත්‍රෙඩ් එකක් දැම්මම අපි නෑ එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්න ඕනේ? ඒක අම්මගේ burden of proof නේ

    උඹ ත්‍රෙඩ් දාල කියනවා නම් මේ page එක ජෙප්පෝ දවස් 3ට කලින් හදපු එකක් කියල උඹ proove කරපන් :lol:
    E mokatada harako mama prove karanne...mama Kiwwanam umba piliganin...mage wahala