JVP මරණ දඬුවමට විරුද්දයිලු...ජයවේවා

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන ආණ්ඩුව තිබ්බත් කරන්නේ එක තමයි.ජෙප්පොන්ගේ ආණ්ඩුවක් තිබ්බනම් ඔහොම කැරැල්ලක් ඇති උනාම උන්ට රට බාරදීලා පැත්තකට වෙනවද :rofl:
    මැරුණු හැම ජීවිතේටම වගකියන්න ඕන ජෙප්පෝ.
    උතුරේ යුද්දෙදි මැරුණු උන්ට වග කියන්න ඕන අපේ හමුදාවද නෑනේ අන්න ඒ වගේ

    ජවිපෙ කියන්නෙ සිංහල ත්‍රස්තවාදී කණ්ඩායම
     
    • Like
    Reactions: jcj

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    60000 ක් මැරුවේ jvp එකෙන් නෙවෙය් යකෝ.
    ආණ්ඩුවේ හමුදාවය් ආණ්ඩුවේ නිල නොවන හමුදාය් එකතුවෙලා .
    ආණ්ඩුව ඉන්දියාවේ ලනුව කාල 13 සංශෝදනේ ගෙනාව.
    එකට විරුද්ධව තමය් කොල්ලෝ නැගිට්ටේ .
    ඔය දැන් ඉන්න දේශප්‍රේමියෝ ගොඩක් නැට්ට පුකේ ගහගෙන ගෙවල් වලට වෙලා හිටිය.
    jvp එක නොහිටින්න ලංකාවම පොන්න රටක් වෙනව ඒ වෙලාවේ .

    දැන් ඔය JVP අය ඉන්දියාව විසින් ලංකාව ආක්‍රමණය කරනවට විරුද්දව මොනවද කලේ ? IPKF කාරයන්ට විරුද්ධව fight කරන එකද? ඉන්දිආනු වඳුරු හමුදාව එලවමු කියල පොස්ටේර් ගහන එකය් මිනිස්සුනට B ළුණු කන්න එපා කියපු එකද ?. පුලුවන්නම් පෙන්නන්න JVP එක ඉන්දීය හමුදාවට විරුද්දව කරපු ක්‍රියාවක් (කුමාර් ගුණරත්න කන්තලේදී ලංකාවේ හමුදා ට්‍රක් එකක් කියල හිතල ඉන්දියන් ට්‍රක් එකකට landmine එකක් තියල එකෙක් මරපු එක ඇරෙන්න.එක අහිංසක වැරදීමක්