JVP මහරගම රැලිය, සජීවීව

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ආයිත් සසල හද විල්තෙර කරමු. චන්දෙට වත් මිනිස්සුන්ගේ ඔල්ලුවේ මලකඩ ටිකක් හරි ගැලවිලා මොලේ පදෙන්න්. :):):):)

    ape minussu tama me taran advance naa :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට පදිරි ජේවීපී සහෝදරයෙක් ගේ ආදරණීය කමෙන්ට් එකක් සමග රෙපක්....

    reputation_neg.gif
    JVP මහරගම රැලිය, සජීවීව 07-14-2015 08:34 PM Ela Ela Umbath JVP da? Ape JVP anduwen umbalata private practice ban karanawa. Gov. hospital job ekak dennam. Banks wala million ganan thiena ewath 'janasathu' karanna wenawa

    අනේ හුකේ. උඹ හිතන ඩයිනසෝර් යුගේ නෙවෙයි ජවිපෙ තියෙන්නේ.

    අනික බැලුව ම අපේ ජේවීපී ආණ්ඩුව!!:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පට්ට පදිරි ජේවීපී සහෝදරයෙක් ගේ ආදරණීය කමෙන්ට් එකක් සමග රෙපක්....



    අනේ හුකේ. උඹ හිතන ඩයිනසෝර් යුගේ නෙවෙයි ජවිපෙ තියෙන්නේ.

    අනික බැලුව ම අපේ ජේවීපී ආණ්ඩුව!!:lol:
    :frown: ජවිපෙට සරදියෙල් ප්‍රතිපත්තියක් නැහැ. රෙප් කපපු එකා හරකෙක්:lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පට්ට පදිරි ජේවීපී සහෝදරයෙක් ගේ ආදරණීය කමෙන්ට් එකක් සමග රෙපක්....



    අනේ හුකේ. උඹ හිතන ඩයිනසෝර් යුගේ නෙවෙයි ජවිපෙ තියෙන්නේ.

    අනික බැලුව ම අපේ ජේවීපී ආණ්ඩුව!!:lol:


    Munta Jeppan kiyanna tiyenne dewal thunai

    01. Bishanaya (2005 sup karaddi hari hodai)
    02. Ammo samajawadaya meka uthuru koreawa wei (Rate nama ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය)
    03. Anunge weradi hoyanawa (anduwe weradi tiyanawa ewa pennana eka tamai wipakshaye wagakima. minissu padiyen wipakshe nikan putu rath karala wedak nane)
     

    waligamaya

    Well-known member
  • පට්ට පදිරි ජේවීපී සහෝදරයෙක් ගේ ආදරණීය කමෙන්ට් එකක් සමග රෙපක්....



    අනේ හුකේ. උඹ හිතන ඩයිනසෝර් යුගේ නෙවෙයි ජවිපෙ තියෙන්නේ.

    අනික බැලුව ම අපේ ජේවීපී ආණ්ඩුව!!:lol:


    මේකේ මරට කඩේයන රිදිච්ච එකෙක්ගේ වැඩක්.:lol::lol:
     

    waligamaya

    Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd: