JVP මාලිමා ලොක්කන්ට විතරක් කැප Private Universities

dilann

Well-known member
  • Jul 6, 2018
    67,637
    167,257
    113
    එකමත් එක රටක
    Eyala bahinne dinnata passe 😂
    Ubala kalabala nathuwa hitapan 😁
    22 hawasa diwurum deddi balaganna puluwan 😂
    ඔය ලමයි උගෙම නෙවෙයි නේද?
    ගෑනි ගද්දි පැකේජ් එකේ ලමයිත් ඉදල නේද? :baffled:

    යකෝ තමන්ගේ ගෑනි ලමයි එලියට පෙන්නන්නේ නැතුව හංගන් ඉන්න එකෙක් අනිත් දේවලුත් එහෙම තමයි..
    දිවුරුම් දුන්නට පස්සේ තමයි ජෙප්පන්ගේ හරි වර්ෂන් එකත් උබලට බලාගන්න පුලුවන්..:lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,147
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ලමයි උගෙම නෙවෙයි නේද?
    ගෑනි ගද්දි පැකේජ් එකේ ලමයිත් ඉදල නේද? :baffled:

    යකෝ තමන්ගේ ගෑනි ලමයි එලියට පෙන්නන්නේ නැතුව හංගන් ඉන්න එකෙක් අනිත් දේවලුත් එහෙම තමයි..
    දිවුරුම් දුන්නට පස්සේ තමයි ජෙප්පන්ගේ හරි වර්ෂන් එකත් උබලට බලාගන්න පුලුවන්..:lol:
    අඩෝ සොරි බන්. ඒ ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ. උබට ඔය ගැන හරියටම දැන ගන්න පුලුවත් වෙයි DNA test එකක් කරානම්. මේ ටිකේ නම් අනුරයියා බිසීනෙ. චන්දෙන් පස්සෙ පොඩ්ඩක් හම්බෙලා කතා කරල බලපන්කො.

    උබට ඕක ගැන දැනගන්නෙ නැතුව නින්ද යන්නෑ වගේ නම් මේ දවස් ටිකට පිරිටන් එක්ක වගේ බීපන්. අඩෝ සොරි ඈ. දන්නව නම් සිරාවටම කියනවා. අර ලිද ලග සංගමේ සීන් එකේ නැති හින්ද පර්සනල් ලයිෆ් ගැන ලොකු ටච් එක්ක නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,637
    167,257
    113
    එකමත් එක රටක
    අඩෝ සොරි බන්. ඒ ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ. උබට ඔය ගැන හරියටම දැන ගන්න පුලුවත් වෙයි DNA test එකක් කරානම්. මේ ටිකේ නම් අනුරයියා බිසීනෙ. චන්දෙන් පස්සෙ පොඩ්ඩක් හම්බෙලා කතා කරල බලපන්කො.
    DNA ටෙස්ට් ඕන නෑ . පොටෝ එකක් දාපං උන්ගේ . අනුර ගේ ළමයි අනුර වගේ වෙන්න ඕන නේ . :baffled:

    අර ලිද ලග සංගමේ සීන් එකේ නැති හින්ද පර්සනල් ලයිෆ් ගැන ලොකු ටච් එක්ක නෑ.
    සිරාවට ??
    උබ නේද මේ ත්‍රෙඩ් එකේ අනිත් උන්ගේ ළමයි ගැන මුලින්ම කියල තියෙනෙන් ?
    ඒවා විතරද උබ ලිද ලග කතා කරන්නේ ? මේවත් කතා කරපං ඉතින් :lol:

    Ubalage maha ewunta lamai na kiyala me minussu palida
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,638
    87,004
    113
    ආශ්චර්යමත් රටක
    හරිම දුකයි. මේක අහලා මම අනුරට දාන්න හිටපු චන්දෙ දැන් රනිල්ට දානවා.🙁
    මම මේක ගෙදර අයට පෙන්නුවා. දැන් එයාලත් රනිල්ට චන්දෙ දානවලු.
    අපේ මුලු ගමම මේ සිද්ධිය අහලා රනිල්ට චන්දෙ දානවා කිව්වා.
    පස්සෙ දැනගත්තෙ මුලු රටම රනිල්ටලු.
    චන්ද ලක්ෂ 150ක් අරන් රනිල් දිනනවලු. 😞

    ඔක්කොම වෙනස් උනේ මේ විඩියෝ එක නිසා 😞😞🙁🙁🙁🙁
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය ලමයි උගෙම නෙවෙයි නේද?
    ගෑනි ගද්දි පැකේජ් එකේ ලමයිත් ඉදල නේද? :baffled:

    යකෝ තමන්ගේ ගෑනි ලමයි එලියට පෙන්නන්නේ නැතුව හංගන් ඉන්න එකෙක් අනිත් දේවලුත් එහෙම තමයි..
    දිවුරුම් දුන්නට පස්සේ තමයි ජෙප්පන්ගේ හරි වර්ෂන් එකත් උබලට බලාගන්න පුලුවන්..:lol:
    ai dan gani lamai eliyata danne? un da janadipathi wenne
     
    Similar threads