JVP-මිනීමරුවෝ

sustagen

Banned
May 28, 2014
214
20
0
ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන්ට දඩුවම් දෙන්නේ කවදාද ?
 
laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නව නායක අනුර කුමාරගෙන් ඇසිය යුතු ප්‍රශන කීපයක් තිබේ. අසූ අට අසූ නවය කාලයේ මියගිය සමස්ත ගණන හැට දහසක් බව කියනු ලැබේ. අනුර සහෝදරයා හයදහසක වගකීම ගත්තේ ඉතිරි පනස් හතරදහසේ වගකීම අදාල පාර්ශ්ව විසින් ගත් පසුවද? නැතහොත් ඔබගේ ප්‍රාණසම මිතුරා වන රවිකරුණා විසින් ඒ වගකීම භාරගන්නා බවට පොරොන්දුවක්වත් ලබා දුන්නේද? නැතිනම් අදටත් අනුර කුමාර හරහා ජවිපෙ පාලනය කරන කුමාර ගුණරත්නම් විසින් මියගිය අපේ පනස්හතර දහසට එන්ජීඕ එකක් හරහාවත් වන්දි ගෙවන “කොම්පන්සේෂන් ස්කීම්” එකක්වත් දෙන්නම් කිවුවාවත්ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන්ට දඩුවම් දෙන්නේ කවදාද ?

    කරුණට සහ පිල්ලෙයාන්ට දඬුවම් දෙන දවසට විය හැකියි..
    :):)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන්ට දඩුවම් දෙන්නේ කවදාද ?
    අනුරයා හරිම හෑගීම්බරව සමාව ඉල්ලුවනේ.. දෑන් අපේ රටේ සන්වේදී මහජනතාව ඌව ජනදිපති කරයි... :lol:

    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    අනුරයා හරිම හෑගීම්බරව සමාව ඉල්ලුවනේ.. දෑන් අපේ රටේ සන්වේදී මහජනතාව ඌව ජනදිපති කරයි... :lol:

    ඔය කියන්නේ අර අරුන47 හාදයා ගැන ද?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොන රෙද්ද තිබ්බත් පොර කතා කරනකොට 100 % සාධක එකතු කරන තමයි කතා කරන්නේ .
    එකනේ ඔක්කොම සද්ද වහල ඉන්නේ පොර කතා කරනකොට .
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය කියන්නේ අර අරුන47 හාදයා ගැන ද?

    නැට්ටෙ ඉදන් ගොම..අයියො පැත්තකට වෙලා හිටපන් යකො නොදන්න බිජ්ජවල් ගැන කියවන්න යන් නැතුව :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොන රෙද්ද තිබ්බත් පොර කතා කරනකොට 100 % සාධක එකතු කරන තමයි කතා කරන්නේ .
    එකනේ ඔක්කොම සද්ද වහල ඉන්නේ පොර කතා කරනකොට .

    :yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    නැට්ටෙ ඉදන් ගොම..අයියො පැත්තකට වෙලා හිටපන් යකො නොදන්න බිජ්ජවල් ගැන කියවන්න යන් නැතුව :lol::lol::lol:
    කොහෙන් ආපු හුට්ටෙක්ද මූ.. :lol: මගේ රෙප් එකකුත් කපලා.. සුදු පාටට..:lol::lol:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොහෙන් ආපු හුට්ටෙක්ද මූ.. :lol: මගේ රෙප් එකකුත් කපලා.. සුදු පාටට..:lol::lol:

    ඉයෙ පෙරෙදා ඉන්ටර්නෙට් ගත්තු එකෙක්ද කොහෙද බන් :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන්ට දඩුවම් දෙන්නේ කවදාද ?

    කුඩු දුමියා කුඩු විකුණන එක නතර කරපු දාට කරයි වගේ
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    කරුණට සහ පිල්ලෙයාන්ට දඬුවම් දෙන දවසට විය හැකියි..
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කටුනායක, මීගමුව, රතුපස්වල ආදී නේක ස්ථාන වල හෙන ගහන අපරාධ කරපු එවුන්ට දඬුවම් දෙන දවසට
     
    Similar threads