Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jvp වඳවීගෙන යන්නේ ඇයි?..................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

jvp වඳවීගෙන යන්නේ ඇයි?..................

ඇත්තටම jvp වඳ පීදෙන්නෙ ඇයි?

ඉස්සරවෙලාම කියන්න ඕන දාපු මාතෘකාවට කිසිම කෙනෙක් බැනලනම් නෑ මේ වෙනතෙක්ම. නැත්නම් වඳවෙනව කිවුවම ජුවල් යන්න ඕනනෙ. jvp නොවෙන අලි පැංචෙක්නම් දිනීමේ චිත්ත ප්‍රීතිය පෙන්නන්න නැංචි පුට්ට කරකවල කොළ පැහැය මිශ්‍රිතව දාල ගිහින් තියෙනව මුව හමක් ගැන කියල.

මචන් මම jvp එකටත් ජන්දෙ දීල තියෙනව. ඒ වතාවෙ 39ක් ආව වගෙ මතකයි. මිනිස්සු ජන්දෙ දෙන්නෙ ඇයි කියල මෙයාල හිතලවත් තියේද? නෑ බන්. කවදාවත් නෑ කියලයි හිතන්න වෙන්නෙ. හිතාගෙන ඉන්නෙ අපේ ප්‍රතිපත්තිවලට දේශනවලට භය පක්ෂපාතීත්වයට ජන්දෙ දෙනව කියල වෙන්න ඕන.

ඇත්තටම ඇයි බන් මිනිස්සු ජන්දෙ දෙන්නෙ? ඒ තමන් වෙනුවෙන් වැඩ කරයි කියන බලාපොරොත්තුවෙන්. නිකම් බොරුවට කෑ ගහ ගහ ඉන්නනම් පාර්ලිමේන්තු යන්න ඕනද කියල හිතන්නකො? යන්න ඕන නෑනෙ බන්. බොරුවට හැන්සාඩ් එකෙත් අපි කියූ දේවල් තියේ කියනව අහන්නද මිනිස්සු කැමති? නෑනෙ මචන්.

දැන් කට්ටියක් කියයි තිස්සමහාරාමෙ වැඩ කරල පෙන්නුවෙ නැද්ද? කියල. ඇත්තටම වැඩක් කලා. ගොඩාක් හොඳින් උදුරගන්නකම්ම වැඩ කලා. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලෙත් එක පියවරක් තියන්නකො. එක ඇමැට්ටෙක් වෙලා ජනතාව වෙනුවෙන් වැඩක් කරල පෙන්නපල්ල දෙයියනේ. එහෙම කලොත් කැම්පස් 1st year ඉන්න එවුන්ව බලෙන් ඇදන් එන්න ඕන වෙන්නෙ නෑ. උඹලගෙ පස්සෙන් උන් එනව. බලෙන් මහා ශිෂ්‍ය සංගමේට බඳවගන්න ඕන නෑ. උන් එන්නෙ කෝ මුන් අපිව බඳව ගන්නෙ නැද්ද? අහගෙන. තග දාල භය කරල මිනිස්සු තියාගන්න බෑ බන්. එළියට බැස්ස ගමන් තොපේ පුකට පයින් ගහන්නෙ ඒකයි. උන්ගෙ ජන්දෙවත් උඹලට නොලැබෙන්නෙ ඒ නිසයි.

වෙනස්වන පරිසරයට අනුව වෙනස් නොවන්නාට වෙන්නෙ මොකක්ද කියල දන්නවනේ? එහෙනම් විදෙස් රටකින් ගෙඩිය පිටින් ඔබා ගත්තු මූළධර්ම මේ සමාජයට සංස්කෘතියට ගැලපෙන්නෙ නැති බව තේරුම් ගනිල්ල. ඒ දේවල්වලට ගරු කරන්නෙ නැත්නම් ඒ ගැන කතා නොකර ඉදිල්ල. කට පියාගෙන කියන්න ඕනදේත් එපාදේත් තේරුම් ගන්න බැරි සන්නස්ගල කියන එකා කලපුවක පීනන්න ගිහින් කරගත්තුදේ දැක්ක නේද? ඒ නිසා මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ අනන්‍යතාවයට පහර ගහන්න යන්න ඉස්සෙල්ල හිතන්න.අනුන්ට ඇහුම්කම් දෙන්නත් පුරුදු වෙන්න.

ඒ වගේමයි උඹලගෙ ජන්ද කෙරුවාවත්. රටට ලෝකෙට පෙන්නන්නෙ ප්‍රතිපත්තිගරුක, කැපකිරීම් කරන මිනිස්සු හැටියට. ඒත් මොන මඟුලෙ ජන්දයක් තිබ්බත් දිනන එකා කැලේ. මොන බයිලෙ ගැහුවත් උඹල අනිත් මිනිස්සුන්ට තැනක් නොදෙන්නෙ ඇයි? ඒක තමයි ප්‍රතිපතිය කියයි. ඒත් වැඩිම ජන්ද ගත් එකා පැත්තකට දාල තමන්ට ඕන මිනිස්සු ගන්නව. සීට් එක ආවෙ උන්ට ලැබුනු ජන්දෙ නිසා. අන්තිමේදී? ආයෙ කවදාවත් උඹලට ඒ ලැබුනු ජන්ද ලැබෙනවද බන්? නෑ. කවදාවත් නෑ.

ඉවර නෑ බන්. ඒත් කම්මැලියි. මුන්ට මොන අදහස්ද කියල හිතෙනව.

[QUOTE="u.saradiyel, post: 18846047, member: 366562"] [b]jvp වඳවීගෙන යන්නේ ඇයි?..................[/b] [IMG]http://www.therepublicsquare.com/wp-content/uploads/2013/05/Rohana-Wijeweera-JVP-DYS.jpg[/IMG] [SIZE=3]ඇත්තටම jvp වඳ පීදෙන්නෙ ඇයි? :rolleyes: [B]ඉස්සරවෙලාම කියන්න ඕන දාපු මාතෘකාවට කිසිම කෙනෙක් බැනලනම් නෑ මේ වෙනතෙක්ම. නැත්නම් වඳවෙනව කිවුවම ජුවල් යන්න ඕනනෙ. jvp නොවෙන අලි පැංචෙක්නම් දිනීමේ චිත්ත ප්‍රීතිය පෙන්නන්න නැං[/B][/SIZE][SIZE=3][B]චි පුට්ට කරකවල කොළ පැහැය මිශ්‍රිතව දාල ගිහින් තියෙනව මුව හමක් ගැන කියල.[/B] [COLOR=Red][I]මචන් මම jvp එකටත් ජන්දෙ දීල තියෙනව. ඒ වතාවෙ 39ක් ආව වගෙ මතකයි. මිනිස්සු ජන්දෙ දෙන්නෙ ඇයි කියල මෙයාල හිතලවත් තියේද? නෑ බන්. කවදාවත් නෑ කියලයි හිතන්න වෙන්නෙ. හිතාගෙන ඉන්නෙ අපේ ප්‍රතිපත්තිවලට දේශනවලට භය පක්ෂපාතීත්වයට ජන්දෙ දෙනව කියල වෙන්න ඕන.[/I][/COLOR] [B]ඇත්තටම ඇයි බන් මිනිස්සු ජන්දෙ දෙන්නෙ? ඒ තමන් වෙනුවෙන් වැඩ කරයි කියන බලාපොරොත්තුවෙන්. නිකම් බොරුවට කෑ ගහ ගහ ඉන්නනම් පාර්ලිමේන්තු යන්න ඕනද කියල හිතන්නකො? යන්න ඕන නෑනෙ බන්. බොරුවට හැන්සාඩ් එකෙත් අපි කියූ දේවල් තියේ කියනව අහන්නද මිනිස්සු කැමති? නෑනෙ මචන්.[/B] [COLOR=Red][I]දැන් කට්ටියක් කියයි තිස්සමහාරාමෙ වැඩ කරල පෙන්නුවෙ නැද්ද? කියල. ඇත්තටම වැඩක් කලා. ගොඩාක් හොඳින් උදුරගන්නකම්ම වැඩ කලා. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලෙත් එක පියවරක් තියන්නකො. එක ඇමැට්ටෙක් වෙලා ජනතාව වෙනුවෙන් වැඩක් කරල පෙන්නපල්ල දෙයියනේ. එහෙම කලොත් කැම්පස් 1st year ඉන්න එවුන්ව බලෙන් ඇදන් එන්න ඕන වෙන්නෙ නෑ. උඹලගෙ පස්සෙන් උන් එනව. බලෙන් මහා ශිෂ්‍ය සංගමේට බඳවගන්න ඕන නෑ. උන් එන්නෙ කෝ මුන් අපිව බඳව ගන්නෙ නැද්ද? අහගෙන. තග දාල භය කරල මිනිස්සු තියාගන්න බෑ බන්. එළියට බැස්ස ගමන් තොපේ පුකට පයින් ගහන්නෙ ඒකයි. උන්ගෙ ජන්දෙවත් උඹලට නොලැබෙන්නෙ ඒ නිසයි.[/I][/COLOR] [B]වෙනස්වන පරිසරයට අනුව වෙනස් නොවන්නාට වෙන්නෙ මොකක්ද කියල දන්නවනේ? එහෙනම් විදෙස් රටකින් ගෙඩිය පිටින් ඔබා ගත්තු මූළධර්ම මේ සමාජයට සංස්කෘතියට ගැලපෙන්නෙ නැති බව තේරුම් ගනිල්ල. ඒ දේවල්වලට ගරු කරන්නෙ නැත්නම් ඒ ගැන කතා නොකර ඉදිල්ල. කට පියාගෙන කියන්න ඕනදේත් එපාදේත් තේරුම් ගන්න බැරි සන්නස්ගල කියන එකා කලපුවක පීනන්න ගිහින් කරගත්තුදේ දැක්ක නේද? ඒ නිසා මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ අනන්‍යතාවයට පහර ගහන්න යන්න ඉස්සෙල්ල හිතන්න.අනුන්ට ඇහුම්කම් දෙන්නත් පුරුදු වෙන්න[/B]. [COLOR=Red][I]ඒ වගේමයි උඹලගෙ ජන්ද කෙරුවාවත්. රටට ලෝකෙට පෙන්නන්නෙ ප්‍රතිපත්තිගරුක, කැපකිරීම් කරන මිනිස්සු හැටියට. ඒත් මොන මඟුලෙ ජන්දයක් තිබ්බත් දිනන එකා කැලේ. මොන බයිලෙ ගැහුවත් උඹල අනිත් මිනිස්සුන්ට තැනක් නොදෙන්නෙ ඇයි? ඒක තමයි ප්‍රතිපතිය කියයි. ඒත් වැඩිම ජන්ද ගත් එකා පැත්තකට දාල තමන්ට ඕන මිනිස්සු ගන්නව. සීට් එක ආවෙ උන්ට ලැබුනු ජන්දෙ නිසා. අන්තිමේදී? ආයෙ කවදාවත් උඹලට ඒ ලැබුනු ජන්ද ලැබෙනවද බන්? නෑ. කවදාවත් නෑ.[/I][/COLOR] ඉවර නෑ බන්. ඒත් කම්මැලියි. මුන්ට මොන අදහස්ද කියල හිතෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom