jvp වඳවීගෙන යන්නේ ඇයි?..................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    jvp වඳවීගෙන යන්නේ ඇයි?..................

    Rohana-Wijeweera-JVP-DYS.jpg


    ඇත්තටම jvp වඳ පීදෙන්නෙ ඇයි? :rolleyes:

    ඉස්සරවෙලාම කියන්න ඕන දාපු මාතෘකාවට කිසිම කෙනෙක් බැනලනම් නෑ මේ වෙනතෙක්ම. නැත්නම් වඳවෙනව කිවුවම ජුවල් යන්න ඕනනෙ. jvp නොවෙන අලි පැංචෙක්නම් දිනීමේ චිත්ත ප්‍රීතිය පෙන්නන්න නැං
    චි පුට්ට කරකවල කොළ පැහැය මිශ්‍රිතව දාල ගිහින් තියෙනව මුව හමක් ගැන කියල.
    මචන් මම jvp එකටත් ජන්දෙ දීල තියෙනව. ඒ වතාවෙ 39ක් ආව වගෙ මතකයි. මිනිස්සු ජන්දෙ දෙන්නෙ ඇයි කියල මෙයාල හිතලවත් තියේද? නෑ බන්. කවදාවත් නෑ කියලයි හිතන්න වෙන්නෙ. හිතාගෙන ඉන්නෙ අපේ ප්‍රතිපත්තිවලට දේශනවලට භය පක්ෂපාතීත්වයට ජන්දෙ දෙනව කියල වෙන්න ඕන.
    ඇත්තටම ඇයි බන් මිනිස්සු ජන්දෙ දෙන්නෙ? ඒ තමන් වෙනුවෙන් වැඩ කරයි කියන බලාපොරොත්තුවෙන්. නිකම් බොරුවට කෑ ගහ ගහ ඉන්නනම් පාර්ලිමේන්තු යන්න ඕනද කියල හිතන්නකො? යන්න ඕන නෑනෙ බන්. බොරුවට හැන්සාඩ් එකෙත් අපි කියූ දේවල් තියේ කියනව අහන්නද මිනිස්සු කැමති? නෑනෙ මචන්.
    දැන් කට්ටියක් කියයි තිස්සමහාරාමෙ වැඩ කරල පෙන්නුවෙ නැද්ද? කියල. ඇත්තටම වැඩක් කලා. ගොඩාක් හොඳින් උදුරගන්නකම්ම වැඩ කලා. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලෙත් එක පියවරක් තියන්නකො. එක ඇමැට්ටෙක් වෙලා ජනතාව වෙනුවෙන් වැඩක් කරල පෙන්නපල්ල දෙයියනේ. එහෙම කලොත් කැම්පස් 1st year ඉන්න එවුන්ව බලෙන් ඇදන් එන්න ඕන වෙන්නෙ නෑ. උඹලගෙ පස්සෙන් උන් එනව. බලෙන් මහා ශිෂ්‍ය සංගමේට බඳවගන්න ඕන නෑ. උන් එන්නෙ කෝ මුන් අපිව බඳව ගන්නෙ නැද්ද? අහගෙන. තග දාල භය කරල මිනිස්සු තියාගන්න බෑ බන්. එළියට බැස්ස ගමන් තොපේ පුකට පයින් ගහන්නෙ ඒකයි. උන්ගෙ ජන්දෙවත් උඹලට නොලැබෙන්නෙ ඒ නිසයි.
    වෙනස්වන පරිසරයට අනුව වෙනස් නොවන්නාට වෙන්නෙ මොකක්ද කියල දන්නවනේ? එහෙනම් විදෙස් රටකින් ගෙඩිය පිටින් ඔබා ගත්තු මූළධර්ම මේ සමාජයට සංස්කෘතියට ගැලපෙන්නෙ නැති බව තේරුම් ගනිල්ල. ඒ දේවල්වලට ගරු කරන්නෙ නැත්නම් ඒ ගැන කතා නොකර ඉදිල්ල. කට පියාගෙන කියන්න ඕනදේත් එපාදේත් තේරුම් ගන්න බැරි සන්නස්ගල කියන එකා කලපුවක පීනන්න ගිහින් කරගත්තුදේ දැක්ක නේද? ඒ නිසා මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ අනන්‍යතාවයට පහර ගහන්න යන්න ඉස්සෙල්ල හිතන්න.අනුන්ට ඇහුම්කම් දෙන්නත් පුරුදු වෙන්න.
    ඒ වගේමයි උඹලගෙ ජන්ද කෙරුවාවත්. රටට ලෝකෙට පෙන්නන්නෙ ප්‍රතිපත්තිගරුක, කැපකිරීම් කරන මිනිස්සු හැටියට. ඒත් මොන මඟුලෙ ජන්දයක් තිබ්බත් දිනන එකා කැලේ. මොන බයිලෙ ගැහුවත් උඹල අනිත් මිනිස්සුන්ට තැනක් නොදෙන්නෙ ඇයි? ඒක තමයි ප්‍රතිපතිය කියයි. ඒත් වැඩිම ජන්ද ගත් එකා පැත්තකට දාල තමන්ට ඕන මිනිස්සු ගන්නව. සීට් එක ආවෙ උන්ට ලැබුනු ජන්දෙ නිසා. අන්තිමේදී? ආයෙ කවදාවත් උඹලට ඒ ලැබුනු ජන්ද ලැබෙනවද බන්? නෑ. කවදාවත් නෑ.

    ඉවර නෑ බන්. ඒත් කම්මැලියි. මුන්ට මොන අදහස්ද කියල හිතෙනව.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා පැරදුන වේදනාවට JVP මුව හමට තඩි බාල වැඩක් නෑ බං :rofl:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මහින්දයා පැරදුන වේදනාවට JVP මුව හමට තඩි බාල වැඩක් නෑ බං :rofl:

    උඹ තාමත් කරේ තියාගෙනද ඉන්නෙ? අනේ හොඳයි.:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ තාමත් කරේ තියාගෙනද ඉන්නෙ? අනේ හොඳයි.:P

    උඹලගේ කරේ කෙසේ වෙතත් හදවත පතුලේ කීරිගැහෙන වේදනාව අපිට තේරෙනවා මචං :lol:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    වද වෙන්නෙ නැ. නාකි පරපුර ඉනනකම් නැකිටින්න අමාරුයි.. මේ පාර කෙල උනේ මහිනදය හින්ද.. ගොඩක් එවුන් JVP ගහන්න ඉදල UNP ගැහුවා මහින්දය නිසා..
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මෙක ප්‍රධාන පක්ශ දෙක අතර තරගයක්..එ නිසා ගොඩක් අයගෙ තෙරිම නිල් හො කොල..මම දුන්නේ කොල පාටට..ඔතන මහින්ද තරග කලේ නැත්තන් මම අනිවා දෙන්නේ JVP එකට..UNP සහ JVP ඉල්ලුවනන් මම දෙන්නේ JVP එකට..කරන්න දෙයක් නැ දුක තමා..:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: arsehole-froce
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2010 - 4 seats
    2015 - 6 seats
    wandha wela yanne nam na podda podda wiyapta wenawa misak :P
    2001 දි JVP එක ආසන 16ක් අරන් තියනවා චන්ද ලක්ෂ 8ක් අරන් 9% චන්ද ප්‍රතිෂතය. JVP එක සුකෝ ගත්තෙ UPFA එකත් එක්ක එකතු වෙලා චන්දෙ ඉල්ලලා 2004 දි. ඊට පස්සෙ 2010දි ෆොන්සේකලත් එක්ක චන්දෙ ඉල්ලලා.

    :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,438
    113
    Wandha wenneth naha wadi wenneth naha adu wenneth naha. 1980 gananwala indhala 5%(+/-1,2,3,4) withara thamai chanda padanama.

    Some examples:

    1982 Sri Lankan presidential election:
    Rohana Wijeweera Janatha Vimukthi Peramuna 273,428 4.19%

    PARLIAMENTARY GENERAL ELECTION - 1994 HAMBANTOTA DISTRICT:
    JVP( As Sri lanka progressive front) 13,539 6.2%

    Presidential Election 1999:
    Mr. M. D. Nandana Gunathilaka 344,173 4.07%

    PARLIAMENTARY GENERAL ELECTION - 2000:
    JANATHA VIMUKTHI PERAMUNA JVP 518,774 5.99%

    PARLIAMENTARY GENERAL ELECTION - 2001:
    Janatha Vimukthi Peramuna 815,353 9.10%

    LOCAL AUTHORITIES ELECTIONS - 20.05.2002 COLOMBO MUNICIPAL COUNCIL:
    Janatha Vimukthi Peramuna 9,967 4.21%

    Parliamentary General Election – 2010
    Democratic National Alliance(JVP+SF) 441,251 5.49%

    Provincial Council Elections 2014 Western Province:
    People's Liberation Front 156,208 6.11 %

    General Election 2015:
    JVP 543,944 4.9 %
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    talks adu karala works vadi[increase] karanna. Sajith Premadasa Mahatha vage. Ethakota Dinai.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රැස්වීම් වල බොන්න දෙන්නැති නිසා :dull: :dull:

    :rofl::rofl::P

    පව් බන්..

    :rolleyes:

    පැටියා;18846129 said:
    මැදමුලනේ බහිරවයා පන්නන්න ඕනෙ නිසා ගොඩක් අය JVP එකට නොදී UNP එකට දුන්නා මේ පාර :(
    වද වෙන්නෙ නැ. නාකි පරපුර ඉනනකම් නැකිටින්න අමාරුයි.. මේ පාර කෙල උනේ මහිනදය හින්ද.. ගොඩක් එවුන් JVP ගහන්න ඉදල UNP ගැහුවා මහින්දය නිසා..
    මෙක ප්‍රධාන පක්ශ දෙක අතර තරගයක්..එ නිසා ගොඩක් අයගෙ තෙරිම නිල් හො කොල..මම දුන්නේ කොල පාටට..ඔතන මහින්ද තරග කලේ නැත්තන් මම අනිවා දෙන්නේ JVP එකට..UNP සහ JVP ඉල්ලුවනන් මම දෙන්නේ JVP එකට..කරන්න දෙයක් නැ දුක තමා..:sorry::sorry::sorry:
    2010 - 4 seats
    2015 - 6 seats
    wandha wela yanne nam na podda podda wiyapta wenawa misak :P
    Wandha wenneth naha wadi wenneth naha adu wenneth naha. 1980 gananwala indhala 5% withara thamai chanda padanama.

    issarahata enna ona nadda?

    talks adu karala works vadi[increase] karanna. Sajith Premadasa Mahatha vage. Ethakota Dinai.

    munta budal na ban viyadam karanna.