JVP වීරයා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    බොරු ප්‍රචාර පතුරු තවත් එක ජේප්පෙක් අද පොලිසියෙන් අල්ලා
    02185423gossiplanka.png

    කොරෝනා වෛරසයට අදාළව අසත්‍ය ප්‍රචාරයක් සිදු කළැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල
    කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා පමණක් වෙන් කර ඇතැයි කියමින් පෝස්ටු නිර්මාණය කර බෙදාහැරීම ඔහුට එල්ල කර ඇති චෝදනාවයි.
    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු බව කියැවෙන මෙම සිසුවා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජලා ද සිල්වා මහත්මිය‍ වෙත ඉදිරිපත් කරන ලදුව අප්‍රේල් මස 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.
    කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා වෙන් කර ඇතැයි පළවූ අසත්‍ය පුවත නිසා එම රෝහලේ අධ්‍යක්ෂවරයාට පවා මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරන්නට සිදුවිය.


    කෝ හොඳ සාදුකරයක් දෙන්න සහෝදරයින් අපේ JVP රතු තරුව සහ අන්තරේ සාමාජිකයන් වෙනුවෙන්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    අැයි බං ජෙප්පො ඵහෙම...මුස්ලිම් උන් හොඳයි බලන්‍ ගියහම.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    අැයි බං ජෙප්පො ඵහෙම...මුස්ලිම් උන් හොඳයි බලන්‍ ගියහම.

    අමුම කුහක ජාතියක් . උන්ට කිසිම අධ්‍යාපනයක් නැති එවුන් නේ
    70 ගණන් වල ඉඳන් ලංකාව කෑවේ ජේවීපී එවුණුයි LTTE එකයි තමා. බස් ට්‍රාන්ස් ෆොමාර් පුච්චලා දැන් අහනවා ICU Bed මදි මොකද කියලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි බලමු දෑන් රාජිතට හෑදුනම මොකද වෙන්නේ කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    හැබැයි රාජිත ගෙදර මැරුණත් ආන්ඩුවේ හොස්පිටල් එකකට නම් යන්නේ නැහැ. ගියොත් එන්න වෙන්නේ නැති බවත් මිනිහා දන්නවා.​
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    හැබැයි රාජිත ගෙදර මැරුණත් ආන්ඩුවේ හොස්පිටල් එකකට නම් යන්නේ නැහැ. ගියොත් එන්න වෙන්නේ නැති බවත් මිනිහා දන්නවා.​




    :eek::eek::eek::eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    අර භාමු කියන මෝඩ හරකා එහෙම මේවා දැක්කත් නොදැක්ක වගේ යනවා බයේ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හිටපු ගමන් අතුරුදහන් වෙන අංක ජෙප්පා මේ වගේ post එද්දී අතුරුදහන්...

    :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    හිටපු ගමන් අතුරුදහන් වෙන අංක ජෙප්පා මේ වගේ post එද්දී අතුරුදහන්...

    :lol:

    කලින්ම ඌ මිසිං වෙනවා . පස්සේ එ්විත් වැල් බයිලා ගහනවා.
    අනිත් මෝඩයා තමා අර රදළ හාමු කියන එකා:lol::lol::lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    කලින්ම ඌ මිසිං වෙනවා . පස්සේ එ්විත් වැල් බයිලා ගහනවා.
    අනිත් මෝඩයා තමා අර රදළ හාමු කියන එකා:lol::lol::lol:

    රදල හාමු කියන්නෙත් අංක ජෙප්පාගෙම fake එකක්මද දන්නේ නැහැ... :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    රදල හාමු කියන්නෙත් අංක ජෙප්පාගෙම fake එකක්මද දන්නේ නැහැ... :confused:

    රස්තියාදු පදනම කියන එකගේ Fake එක බං .
    හැබැයි IP දෙකක්:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි රාජිත ගෙදර මැරුණත් ආන්ඩුවේ හොස්පිටල් එකකට නම් යන්නේ නැහැ. ගියොත් එන්න වෙන්නේ නැති බවත් මිනිහා දන්නවා.​

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 2osama

    Similar threads