අද රුසියන් ආර්ථිකය වගේ චීන ආර්ථිකය කිහිප ගුණයක් විසාලයි.. 

කියුබාව විනාස කලේ ඇමරිකාව.. කියුබාවට ගොඩක් සම්බාධක දාලා විනාශ කලා.මොකද ඇමරිකාව කැමති උනේ නෑ තමන්ගේ රට ලඟින් සමාජවාදී රටක් නැගිටිනවට.. ඒ වගේම පිදෙල් කස්ත්‍රෝව 6000 වරක් ඝාතනයට ඇමරිකාව උත්සහදරා තිබුණා.