JVP සහෝදරවරුනි ...යථාර්තය තේරුම් ගමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    JVP සහෝදරවරුනි ...යථාර්තය තේරුම් ගමු

    ජවිපෙ සිතුවේ ප‍්‍රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා.. එජාපයට, මහින්දට, ශ‍්‍රීලනිපයට බැණ වැදීම නැවතිය යුතුයි..- ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි..



    ජනතාවට ප්‍රධාන පක්ෂ එපා වී ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගනීවි යැයි ජවිපෙ සිතා සිටිය ද එසේ ජනතාව තෝරා නොගන්නා බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

    මේ සමාජයේ සිටින හොඳම විප්ලවකාරයන්, හොඳම මිනිසුන් තමන් බවට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශ්වාස කරන නමුත් එය එසේ නොවන බව ද ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝද කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.

    එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කල යුතු බවත් වරද විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය.

    ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය


     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම කෙසේ වෙතත් මේකේ ඉන්න උන් මහින්දත් එක්ක තමයි මල
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ටිකක් මොලේ ඇති කතාවක් කියන්න ඉන්නෙ මූ විතරයි.. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ.. දැන් ඉතින් ඕව කියල වැඩක් නෑ jvp නන්නත්තාර කාර අකු ෆකා :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ටිකක් මොලේ ඇති කතාවක් කියන්න ඉන්නෙ මූ විතරයි.. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ.. දැන් ඉතින් ඕව කියල වැඩක් නෑ jvp නන්නත්තාර කාර අකු ෆකා :rofl:

    :yes::yes::yes:
    ලාල්කාන්ත යථාර්තය තේරුම් අරගෙන. මම හිතන්නේ නොකීවට ඔය නායකයෝ හැමෝම යථාර්තය දන්නවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම කෙසේ වෙතත් මේකේ ඉන්න උන් මහින්දත් එක්ක තමයි මල

    මේකේ ඉන්න උන් විතරක් නෙමෙයි බන්..Hardcore ජෙප්පෝ ලක්ෂ 4ම ඔය ගොඩේ තමයි.....

    ස්වයං විවේචනයක්ද ?එහෙම නැත්නම් මණ්ඩලේ කචල් එකක්ද ? එහෙම නැත්නම් හාමුගේ cheque එක පරක්කු වෙලාද ? එහෙමත් නැත්නම් බීලාද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol:නාථ සර්ව දැක්කෙ නැහැ කාලෙකින්..

    කොහෙද ඉතින් නාථ sir ට thread එකක් දාන්න දෙන්නේ නැහැනේ මේකේ උන්..... පව් ඒ මනුස්සය....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහෙද ඉතින් නාථ sir ට thread එකක් දාන්න දෙන්නේ නැහැනේ මේකේ උන්..... පව් ඒ මනුස්සය....

    නාථ සෑර් අනාතයි :rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බලමු JVP විකල්පයට උදව් කරයිද, UNP එකට උදව් කරයිද නැත්තම් පොහොට්ටුවට උදව් කරයිද කියල.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලමු JVP විකල්පයට උදව් කරයිද, UNP එකට උදව් කරයිද නැත්තම් පොහොට්ටුවට උදව් කරයිද කියල.

    JVP නාගතුමාට සප් ඵක දෙනවලු.ඒක නිසා මීට පස්සෙ ජෙප්පෙක් වෙන්න.:)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලමු JVP විකල්පයට උදව් කරයිද, UNP එකට උදව් කරයිද නැත්තම් පොහොට්ටුවට උදව් කරයිද කියල.

    JVP අනියමින් හෝ උදව් කරන්නේ UNP එකට විතරයි.... විකල්පයට වෙන දේශපාලන පක්ෂ ගෑවුනොත්, විකල්පයට වෙන විකල්පයක් හොයාගන්න වෙයි....
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    JVP නාගතුමාට සප් ඵක දෙනවලු.ඒක නිසා මීට පස්සෙ ජෙප්පෙක් වෙන්න.:)

    JVP අනියමින් හෝ උදව් කරන්නේ UNP එකට විතරයි.... විකල්පයට වෙන දේශපාලන පක්ෂ ගෑවුනොත්, විකල්පයට වෙන විකල්පයක් හොයාගන්න වෙයි....

    කාලය ගොඩක් දේ විසදයි. තාම අපේක්ෂකයෝ නම් කරලත් නැ නේ.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම කෙසේ වෙතත් මේකේ ඉන්න උන් මහින්දත් එක්ක තමයි මල

    දෙරණ හිරු වගේ බලන උන් හිතන්නෙ ජවිපෙ මහින්දට විතරක් බනිනව. මහින්දත් එක්ක ජම්මන්තර වෛරයි කියල. ඇත්ත කතාව ජවිපෙ රැස්වීම්, මාධ්‍යය සාකච්චා වලදී රනිල්, මෛත්‍රී, මහින්ද කියල වෙනසක් නෑ විවේචන කරනව.
    ඒත් මහින්දට පක්ශ නාලිකාල කැමති නෑ ජවිපෙ මධ්‍යස්ථ ස්වභාවයක් පෙන්වන්න. උත්සාහ කරන්නෙ unp යට හේත්තු කරල දෙකටම එක පාර ගහන්න.

    හොඳම උදාහරණය මෙතෙක් කාලෙකට මහින්ද විසින් unp එකේ budget කීයකට විරුදධව ජන්දය දුන්නද. ඒත් ජවිපෙ පැහැදිලිව පාර්ලිමේන්තුවේ ජන්දය දුන්න විරුදධව.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Mona පිස්සුද bn oya කතාවේ කියන්නෙත් පොදු සතුරා මහින්ද ගැන ... චන්දේ lanwenakota නිකං පට්ටම buwaala වෙන්න හදනවා ... Rawatenna epa bn ... Unp unta nam හොඳ moko unge ඔක්කොම polotics leaders la hena gon රෑනක් ne inne ... Eka hinda jeppoth ekka set wena eka unta හොඳ ... මතක thiya ganilla unge පොදු sathura මහින්ද
     

    Similar threads