JVP හාමුදුරුවෝ කෙනෙක් බණ කියනාව 🤣🤣

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිවුරක් ඔතාගත්තු මානසික ලෙඩෙක්,අම්මලාව ඇදගනිද නැත්තන්,මේ ජාතියේ මානසික ලෙඩ්ඩු ගැන දුකයි,පුලුවන් කමක් තියනවා නම් බෙහෙත් ටිකක් ගිහින් දෙනවා....අම්මා කියන වටිනා වචනය මේ මිනිහා දුශණය කරනවා,මේක ‍රැල්ලකට ගියොත් හරිම අපරාදයක්....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ

    සාසනේ කනවා ඉතිං
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සාසනේ කනවා ඉතිං
    කවුද මචං මේ ලෙඩ්ඩුන්ට සල්ලි දෙන්නෙ ? සල්ලි දෙන උන් ඉට වඩා ලෙඩ්ඩු වෙන්න ඔනේ...
     
    Sen-lu

    Well-known member
  • කවුද මචං මේ ලෙඩ්ඩුන්ට සල්ලි දෙන්නෙ ? සල්ලි දෙන උන් ඉට වඩා ලෙඩ්ඩු වෙන්න ඔනේ...
    JVP එක වෙන්න ඇති. ඔය නම කියලම කීවෙ JVP කියල. ඉරාජ්ටම බැන්න හින්ද වෙන කැම්පේන් එකක් වෙන්න බෑ. 😂
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    JVP එක වෙන්න ඇති. ඔය නම කියලම කීවෙ JVP කියල. ඉරාජ්ටම බැන්න හින්ද වෙන කැම්පේන් එකක් වෙන්න බෑ. 😂
    mama video eka baluwe na machan,appiriyayi mata :oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    කවුද මචං මේ ලෙඩ්ඩුන්ට සල්ලි දෙන්නෙ ? සල්ලි දෙන උන් ඉට වඩා ලෙඩ්ඩු වෙන්න ඔනේ...
    කවුරු දෙනවා ද මන්ද බං කවුරු කරත් වැඩේ හරි නැහැ
    මේක ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු මග 🤔

    JVP එක වෙන්න ඇති. ඔය නම කියලම කීවෙ JVP කියල. ඉරාජ්ටම බැන්න හින්ද වෙන කැම්පේන් එකක් වෙන්න බෑ. 😂
    JVP කිව්වේ මචං වීඩියෝ වාගයක් දාගෙන මෙය JVP එකට ඡන්දෙ දෙන්න කියපු නිසා
    මඩක් නෙවෙයි එයාම කියනවා ඔය වීඩියෝ එක මැදදී
    ------ Post added on Feb 1, 2023 at 11:19 PM
     
    Sen-lu

    Well-known member
  • JVP කිව්වේ මචං වීඩියෝ වාගයක් දාගෙන මෙය JVP එකට ඡන්දෙ දෙන්න කියපු නිසා
    මඩක් නෙවෙයි එයාම කියනවා ඔය වීඩියෝ එක මැදදී
    අපි නොදන්න ආටක නාටක
     
    • Like
    Reactions: 2osama

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Rajanganey gehin me ponnayage kata kadala enna hethanawa

    Daaara ponnaya kunuharapa kiyala views ganna hadanne gaanak hoyaganna.. eke gam baiyo haminenawa commets wala... Me wage sakkili nugath gam baiyo innawane me ratey
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    මැදමුලන නිකායේ ගලගොඩ අත්තේගෙන් බන අහලා උඹ රහත් උනේ නැද්ද?
    කවුරු කරත් වැඩේ කැතයි කිසිම හාමුදුරුවෝ කෙනෙක් සිවුර දාගෙන කුණුහරුප කියන එක අනුමත කරන්න බැහැ
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    සිවුරක් ඔතාගත්තු මානසික ලෙඩෙක්,අම්මලාව ඇදගනිද නැත්තන්,මේ ජාතියේ මානසික ලෙඩ්ඩු ගැන දුකයි,පුලුවන් කමක් තියනවා නම් බෙහෙත් ටිකක් ගිහින් දෙනවා....අම්මා කියන වටිනා වචනය මේ මිනිහා දුශණය කරනවා,මේක ‍රැල්ලකට ගියොත් හරිම අපරාදයක්....
    එළකිරියෙත් ඉන්නවා ඒ වගේ පිස්සො set එකක්